Speakers with FM radio

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    FM ena high quality speakers monada thiyenne 100K wage aduwen marshal,jbl,Harman Kardon sony,boss wage hoda brands JBL tuner 2 eka hoya ganna ne, kadawal 3,4kata katha kara
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    Fm අද දියුණු රටවල පාවිච්චි වෙන දෙයක් නෙවෙයි. ඉතින් හොඳ ඒවගෙ fm එන්නේ නැහැ. Fm එනවා නම් low quality එකක එන්නේ.
    eka wenna oni ehenam case eka

    Logitech balanna ekak thibuna fm thiyana.
    elakiri bros
    ------ Post added on May 28, 2025 at 8:05 PM
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    eka wenna oni ehenam case eka

    elakiri bros
    ------ Post added on May 28, 2025 at 8:05 PM
    Fm නැති වුණාට වෙන ක්‍රමයකට fm දෙන්න පුළුවන්. Fm to bluetooth device එකක් අරන් ඒක bluetooth වලින් connect කරන්න. අපි පරණ වාහන වලට bluetooth to fm connect කරනවා වගේ. ඒකෙ අනිත් පැත්ත.
     
    • Love
    Reactions: turbo121

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    Fm නැති වුණාට වෙන ක්‍රමයකට fm දෙන්න පුළුවන්. Fm to bluetooth device එකක් අරන් ඒක bluetooth වලින් connect කරන්න. අපි පරණ වාහන වලට bluetooth to fm connect කරනවා වගේ. ඒකෙ අනිත් පැත්ත.
    hmm, try 1k deela balanm, thanks
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    https://www.ebay.com/itm/375650507757 can import from from Japan but 110V
    ඔහොම ඒව නං මෙහෙත් ගන්න තියෙන්නෙ
    https://ikman.lk/en/ad/denon-am-fm-radio-receiver-japan-for-sale-colombo

    අලුතෙන්ම ගන්න ඕන නං Yamaha AV Reciver තියනවා

    ඒත් මූ හොයන්නෙ ඒව නෙමෙයිනේ, FM Radio තියන ස්පීකරයක් නේ JBL Partybox එකක් වගේ.
     
    chamira85

    Active member
  • Sep 28, 2007
    250
    179
    43
    ඔහොම ඒව නං මෙහෙත් ගන්න තියෙන්නෙ
    https://ikman.lk/en/ad/denon-am-fm-radio-receiver-japan-for-sale-colombo

    අලුතෙන්ම ගන්න ඕන නං Yamaha AV Reciver තියනවා

    ඒත් මූ හොයන්නෙ ඒව නෙමෙයිනේ, FM Radio තියන ස්පීකරයක් නේ JBL Partybox එකක් වගේ.
    Oh!!! Sorry for it!
    Even I bought a Yamaha AVR and bought baffles; still good!
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,514
    1
    3,542
    113
    Earth
    හොද Speaker එකක් අරං Radio එක Stream කරොත් මොකද?

    Amazon/Google devices වල මේ වැඩේ කරන්න පුලුවන් (Sounds Quality ). උබට Schedule එකකට play වෙන්න දෙන්නත් පුලුවන් Wifi Connect කරලා.
     
    • Love
    Reactions: turbo121

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    හොද Speaker එකක් අරං Radio එක Stream කරොත් මොකද?

    Amazon/Google devices වල මේ වැඩේ කරන්න පුලුවන් (Sounds Quality ). උබට Schedule එකකට play වෙන්න දෙන්නත් පුලුවන් Wifi Connect කරලා.
    ne ban, mata nikan simple portable 1k oni hoda fm thiyena. idamata giyama ahanna, game gedara giyama ahanna,gedara nikan dala thiyanna wage

    ඔහොම ඒව නං මෙහෙත් ගන්න තියෙන්නෙ
    https://ikman.lk/en/ad/denon-am-fm-radio-receiver-japan-for-sale-colombo

    අලුතෙන්ම ගන්න ඕන නං Yamaha AV Reciver තියනවා

    ඒත් මූ හොයන්නෙ ඒව නෙමෙයිනේ, FM Radio තියන ස්පීකරයක් නේ JBL Partybox එකක් වගේ.
    ow ban,owa newe,high quality sound thiyena, FM thiyena portable 1k, ehemehe aran yanna puluwan ekak,idame inna gaman dala thiyanna wage,radio eke feeling eka phone ekin sindu dala ganna be ban
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,704
    5,648
    113
    ne ban, mata nikan simple portable 1k oni hoda fm thiyena. idamata giyama ahanna, game gedara giyama ahanna,gedara nikan dala thiyanna wage

    ow ban,owa newe,high quality sound thiyena, FM thiyena portable 1k, ehemehe aran yanna puluwan ekak,idame inna gaman dala thiyanna wage,radio eke feeling eka phone ekin sindu dala ganna be ban
    Party box high end නෙමේ බන් මොන brand ඒකේ උනත්. High end නම් studio quality එකක් බලපන්. Party box කියන්නේ මේ දෙකයි පනහේ කොලිටියට හදලා තියන ස්පීකර් . Bass නම් තියනවා අනිත් එව්වා නැහැ. මල්ටි ඉලෙකිට්‍රොනික්ස් එකට කතා කරලා බලපන් උන් ලඟ ඇති හොඳ එව්වා. අනිත් උන් වගේ නෙමේ උන් කරන්නේම audio video products . එක හින්දා Chinese උනත් හොඳවා ඇති.
     
    • Love
    Reactions: turbo121

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මමත් හොයනවා බන් HiFi setup එකක් ගන්න. එකෙක්වත් දැන් ආනයනය කරන්නේ නැහැ. ජපන් used ඒවා ටිකක් දැක්කා FB එකේ. හැබැයි FM full range තිබ්බේ. ඒ කියන්නේ බෝර්ඩ් එක ගහලා , නැත්නම් ජපන් full range එන්නේ නැනේ. සමහර ස්පිකර් වල FM තියෙනවා එත් tune කරන්න බැහැ, එපා වෙලා ඉන්නේ
     
    • Sad
    Reactions: turbo121

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,286
    113
    High quality ඒවගෙ fm නැහැ බං.
    Fm අද දියුණු රටවල පාවිච්චි වෙන දෙයක් නෙවෙයි. ඉතින් හොඳ ඒවගෙ fm එන්නේ නැහැ. Fm එනවා නම් low quality එකක එන්නේ.

    මේ මොනාද එතකොට..?

    JBL-Tuner-2-Review.jpg

    2b9a99c775dc0fbddd6b8557d70d5edb.jpg_720x720q80.jpg

    • Love
    Reactions: turbo121