බයියෝ පෝලිමේ හිරේ යනවා වගේ

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113

    Former ministers Mahindananda Aluthgamage and Nalin Fernando have been sentenced to 10 years and 25 years of rigorous imprisonment, respectively, by the Colombo Permanent High Court Trial-at-Bar.

    The duo have been sentenced over a corruption case linked to the importation of sports equipment during their tenures as the Ministers of Sports and Trade and during the 2015 Presidential Election period.

    The court ruled that the charges brought against the suspects have been proven beyond a reasonable doubt.

    The case filed by the Bribery Commission accused the two former ministers of having misappropriated Rs. 53.1 million between 01 September and 31 December 2014 during the importation of 14,000 carrom boards and 11,000 draughts boards for distribution to sports clubs. (Newswire)
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93

    තමා එකෙක් පමණ නේ හිරේ දන්න පුළුවන් උනේ. නිකන් පාරේ ඉන්න මනුස්සයක් උනත් පොලිසියට හිරේ දාලා උසාවි දන්න පුළුවන් උසාවියෙන් වැරදි කරුවෙක් වෙනකම් කාටවත් වැරදි පටවන්න බැ බයියෝ පෝලිමේ හිරේ යනවා නම් මට පෙන්නේ නැ :no::no::no::no::no::no::no: ඔක්කොම සුපිරියට ප්ලැන් කරලා ආපු අනුරගේ වසර 5 නිකම්ම ගෙවිලා යනවා නම් පේනවා... :lol::lol::lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    කෙදිරි ගාන්න ඔට්ටු නෑ ඔන්න

    කෙඳිරිගානව බලන්න උඹ වරෙන් ඉතිං ඵළියට..මොකෙක් හරි හිරේ දානකන් හැංගිලා ඉන්න ඵපා..බලපං උඹත් අැතුලුව මේකේ අද ඵළියට අැවිත් ඉන්න ජෙප්පෝ ගොඩ..ඒකෙන්ම කියන්න පුළුවන් නේ උඹලගේ පුනුරුදයේ තරම🤣
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කෙඳිරිගානව බලන්න උඹ වරෙන් ඉතිං ඵළියට..මොකෙක් හරි හිරේ දානකන් හැංගිලා ඉන්න ඵපා..බලපං උඹත් අැතුලුව මේකේ අද ඵළියට අැවිත් ඉන්න ජෙප්පෝ ගොඩ..ඒකෙන්ම කියන්න පුළුවන් නේ උඹලගේ පුනුරුදයේ තරම🤣
    කෙදිරි ගාන්න එපා මනික ඔහොම....
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    තමා එකෙක් පමණ නේ හිරේ දන්න පුළුවන් උනේ. නිකන් පාරේ ඉන්න මනුස්සයක් උනත් පොලිසියට හිරේ දාලා උසාවි දන්න පුළුවන් උසාවියෙන් වැරදි කරුවෙක් වෙනකම් කාටවත් වැරදි පටවන්න බැ බයියෝ පෝලිමේ හිරේ යනවා නම් මට පෙන්නේ නැ :no::no::no::no::no::no::no: ඔක්කොම සුපිරියට ප්ලැන් කරලා ආපු අනුරගේ වසර 5 නිකම්ම ගෙවිලා යනවා නම් පේනවා... :lol::lol::lol::lol::lol:

    me kalakanni hire yana ekanam loku deyak. habai jeppo un kara chun wunata parana nadu owa. lankawe kawadda masa 7n nadu kiyala iwara wune :lol:
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    මහජන ධනය සොරකම් කිරීම වැළැක්වීම පමණක්වත් රටක දියුණුව සඳහා ප්‍රමාණවත් නොවේ. සැබෑ ප්‍රගතිය අත්කර ගැනීමට අධ්‍යාපනය, නවෝත්පාදනය, යුක්ති සහගත ආර්ථික ප්‍රතිපත්ති, කාර්යක්ෂම රාජ්‍ය සේවා සහ සමාජ අඛණ්ඩතාව වැනි සියලු අංශවල සමස්ත සංවර්ධනයක් අවශ්‍ය වේ. එක් පැත්තකට අධික අවධානය යොමු කිරීම සමස්තයට හිතකර නොවේ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    ඩන් ඔකුන් හිරෙ දාල මැරෙනකම් කන්න බොන්න - බෙහෙත් එහෙම දෙන්නෙ පැලවත්තෙ අරමුදලෙන්ද? නැ නෙද?

    නැත්නම් අපෙ බදු සල්ලි වලින්ද? ඔකුන් හොරා කැවා කියල සල්ලි ආයෙ ආන්ඩුවට අය කරගෙන තීද? නැ නෙද?

    මෙ ඔක්කොම ගෙවන්න වෙන්නෙ ආයෙ ජනතා බදු මුදලින්!
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    වැරදි කරපු එවුන්ට දඩුවම් ලැබෙන්න ඕන..

    එත් දැන් නෙහ් ජෙප්පො ටික කොමා එකෙන් ඇහැරිලා ඉන්නෙ.. පහු ගිය කාලේ රෙවිලා ඉදලා තියෙන්නෙ :D
     
    • Like
    Reactions: 24X7

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    me kalakanni hire yana ekanam loku deyak. habai jeppo un kara chun wunata parana nadu owa. lankawe kawadda masa 7n nadu kiyala iwara wune :lol:
    පරණ නඩු කියල 2024 සේප්ටෙම්බෙර් වලට කලින් දැම්මා කියලා එකෙන් කියන්න බැ credit එක කලින් ආණ්ඩුවට යනවා කියලා. මොකද මහින්ද ගේ වත් ගොටගේ වත් රනිල්ගේ වත් කිසිම කෙනක් නඩු හෝ පෙස්සං දැම්මේ නැ. අල්ලස් එකට කිසිම පැමිණිල්ල දැම්මේ නැ ඒවා ඔක්කොම කරේ JVP ,NPP , පෙරටු ගාමී , සිවිල් සංවිදාන...

    දැන් මුන් දාපුවත් මුන් නඩු දන්නේ නැ...වැඩේ උනේ නැති උනාට රනිල්ලය බොරුවට හරි නඩු දැම්මා

    වැරදි කරපු එවුන්ට දඩුවම් ලැබෙන්න ඕන..

    එත් දැන් නෙහ් ජෙප්පො ටික කොමා එකෙන් ඇහැරිලා ඉන්නෙ.. පහු ගිය කාලේ රෙවිලා ඉදලා තියෙන්නෙ :D
    තාමත් හරියට ඇහැරිලා නැ බන්. පළාත් සබා චන්දෙ දැකල සාලිත වෙලා බයවෙලා ඉන්නේ... :lol::lol::lol::lol::lol::lol::lol:
    ------ Post added on May 29, 2025 at 12:57 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    කීවෙනි ත්‍රෙඩ් ඵකද මේ..🤣
    කෙදිරි ගාන්න ඔට්ටු නෑ ඔන්න

    23e7049a195cdebc43fa4d538b8538c9.gif
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93

    Former ministers Mahindananda Aluthgamage and Nalin Fernando have been sentenced to 10 years and 25 years of rigorous imprisonment, respectively, by the Colombo Permanent High Court Trial-at-Bar.

    The duo have been sentenced over a corruption case linked to the importation of sports equipment during their tenures as the Ministers of Sports and Trade and during the 2015 Presidential Election period.

    The court ruled that the charges brought against the suspects have been proven beyond a reasonable doubt.

    The case filed by the Bribery Commission accused the two former ministers of having misappropriated Rs. 53.1 million between 01 September and 31 December 2014 during the importation of 14,000 carrom boards and 11,000 draughts boards for distribution to sports clubs. (Newswire)

    news එක දැන් දැක්කේ..
    "හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය"...

    යන්තම් තව දෙන්නක් දැම්මා... 👍👍👍👍
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පරණ නඩු කියල 2024 සේප්ටෙම්බෙර් වලට කලින් දැම්මා කියලා එකෙන් කියන්න බැ credit එක කලින් ආණ්ඩුවට යනවා කියලා. මොකද මහින්ද ගේ වත් ගොටගේ වත් රනිල්ගේ වත් කිසිම කෙනක් නඩු හෝ පෙස්සං දැම්මේ නැ. අල්ලස් එකට කිසිම පැමිණිල්ල දැම්මේ නැ ඒවා ඔක්කොම කරේ JVP ,NPP , පෙරටු ගාමී , සිවිල් සංවිදාන...

    දැන් මුන් දාපුවත් මුන් නඩු දන්නේ නැ...වැඩේ උනේ නැති උනාට රනිල්ලය බොරුවට හරි නඩු දැම්මා

    ------ Post added on May 29, 2025 at 12:57 PM

    FCID eken dapu naduwaklu.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    news එක දැන් දැක්කේ..
    "හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය"...

    යන්තම් තව දෙන්නක් දැම්මා... 👍👍👍👍
    yantham dala wadak na. hoda case ekakata danna ona. nathnam okun eliyata enawa!
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    කෙදිරි ගාන්න එපා මනික ඔහොම....

    චන්දෙට කලින් වැඩ පෙන්නන්න චාමර සම්පත්ව හිරේ දාලා උඹලගේ මෝඩ ජෙප්පෝ රටට ලක්ෂ 30ක විතර පාඩුවක් කරා කියලා දන්නවද?🤣🤣🤦‍♂️..මෝඩ හරක් තවත් රටේ සල්ලි විනාස කරනවා ඩ්‍රාම පෙන්නන්න ගිහින්.🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    ඩන් ඔකුන් හිරෙ දාල මැරෙනකම් කන්න බොන්න - බෙහෙත් එහෙම දෙන්නෙ පැලවත්තෙ අරමුදලෙන්ද? නැ නෙද?

    නැත්නම් අපෙ බදු සල්ලි වලින්ද? ඔකුන් හොරා කැවා කියල සල්ලි ආයෙ ආන්ඩුවට අය කරගෙන තීද? නැ නෙද?

    මෙ ඔක්කොම ගෙවන්න වෙන්නෙ ආයෙ ජනතා බදු මුදලින්!
    seeya owa hitala nadda ekiyanne?
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මෙහෙම උනාම උන් කෙළින්ම හිරේ දානවා? නැත්නම් ඇප දීල හරි නඩු වලින් නිදහස් වෙන්නෙ පුළුවන්?