ඊයේ රෑ හුළඟට අල්ලපු ගෙදර එකාගේ රූෆ් ටොප් එකේ තියෙන ග්‍රීන් හවුස් එක ගැලවිලා

redux

Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744
    113
    කෙලින්ම අපේ ගෙදර ගේට්ටුව ළඟ වැටිලා තිබ්බේ

    මූ පිස්සුවෙන් වගේ ගම වටේම ඕක කියෝ කියෝ යනවලු

    වෙන neighborhoods වලන් හුළඟට ජංගි, වහලෙ ටකරන් ගහන් යන්නෙ

    ඒක නිසා පොඩි ආඩම්බරෙකුත් නැතුව නෙමෙයි හෙහ් හෙහ්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,845
    12,824
    113
    කෙලින්ම අපේ ගෙදර ගේට්ටුව ළඟ වැටිලා තිබ්බේ

    මූ පිස්සුවෙන් වගේ ගම වටේම ඕක කියෝ කියෝ යනවලු

    වෙන neighborhoods වලන් හුළඟට ජංගි, වහලෙ ටකරන් ගහන් යන්නෙ

    ඒක නිසා පොඩි ආඩම්බරෙකුත් නැතුව නෙමෙයි හෙහ් හෙහ්
    ඒක ගන්න දියන්, ෆයින්ඩර්ස් කීපර්ස් කියලා ඔය ලොලු වැදැල්ල උඹ තියාගෙන ඉන්න හින්දා තමයි ඌ ගමේ කියෝ කියො යන්නෙ. දුශ්ටයා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මගේ පෙන්ට්හවුස් එකේ, මගේ නිදන කාමරයේ බැල්කනි එකට එහා බිල්ඩින් එකේ පෙන්ට්හවුස් එකේ ඕපන් බාර් එකේ තිබිලා බ්ලූ ලේබල් බොතලේකුයි, කියුබන් සිගාර් පැක් එකකුයි ගහන් ආවා. තව මුහුදු ලිහිනියෝ තුන දෙනෙකුත් හිටියා උන්නම් මැරිලා. අර මනුස්සා උදෙන්ම ඇවිත් සමාව අරන් බැල්කනි එක ක්ලීන් කරලා මට දන ගහලා වැදලා ගියේ. වෙච්ච මානසික අපහසුතාවය සදහා 100 000$ ක් මගේ බෑන්ක් අකවුන්ට් එකටත් දැම්මා.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,084
    7,240
    113
    Narcissistic Sociopath Manipulator
    වෙලාවට මගේ නං Ford Raptor එක වහල තිබ්බ බෙඩ් ෂීට් එක විතරයි හුළඟට ගිහිං තිබ්බේ. BMW එක වහල තිබ්බේ නැති නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ.
     
    • Like
    Reactions: vali aththa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මගේ පෙන්ට්හවුස් එකේ, මගේ නිදන කාමරයේ බැල්කනි එකට එහා බිල්ඩින් එකේ පෙන්ට්හවුස් එකේ ඕපන් බාර් එකේ තිබිලා බ්ලූ ලේබල් බොතලේකුයි, කියුබන් සිගාර් පැක් එකකුයි ගහන් ආවා. තව මුහුදු ලිහිනියෝ තුන දෙනෙකුත් හිටියා උන්නම් මැරිලා. අර මනුස්සා උදෙන්ම ඇවිත් සමාව අරන් බැල්කනි එක ක්ලීන් කරලා මට දන ගහලා වැදලා ගියේ. වෙච්ච මානසික අපහසුතාවය සදහා 100 000$ ක් මගේ බෑන්ක් අකවුන්ට් එකටත් දැම්මා.
    තාරකනම් ගෑනිවත් දෙනව