TATA Sumo 😱

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,240
    10,620
    113
    🌎
    ලංකාවට ඇයි බන් කැඩිලැක් වාහන, ලින්කන් වාහන ගේන්නෙ නැත්තෙ?
    ලින්කන් නම් ධකල නැහැ. කලාතුරකින් cadillac වගේ තියනව. ගිය සතියේ escalade එකක් දැක්කා Baseline එකේ සුදු පාට එකක්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,356
    53,443
    113
    Colombo
    මේ ෆොටෝ එක ෆේක් එකක් වගේ නේද
    Internet එකේ හෙවුවට මේ වගේ මොඩල් එකක් හොයාගන්න බැරි උනා

    defender එක කොපි කරන්න දෙයක් නං නෑ නේද, දැන් land rover එක owned by tata,ඒක නිසා ඔහොම කරන්නවා නං කෙලින්ම එකම වාහනේ එකම ෆැක්ටරියෙ හදල නම් දෙක ගහල විකුනන්න තියෙන්නෙ.

    මේ වගේ එකක් අද පාරේ යනවා දැක්ක.
     
    • Like
    Reactions: NRTG

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    KIA වාහන ගෙඩි පිටින් කෝපි කරලා
    my26-sportage-ice-mep-gallery-1.jpg
    Light set එක බලපන් යකෝව් සුන්දර ඔසා මාමියො.... ආස හිතුනා.... 😍
     
    • Like
    Reactions: 2osama and NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,814
    22,096
    113
    Kaer Morhen
    thewitcher.com
    මූන්ට ලෝගෝ එක වෙනස් කරන්න තියෙන්නේ, එක්කෝ sub brand එකක් හදන්න තියෙන්නේ. ඔයා ලෝගෝ ඒක එක්ක මෙහෙ උන් නන් මලාට ගන්නේ නෑ. පරණ බස් නේ මතක් වෙන්නේ
     
    • Like
    Reactions: NRTG and pc kush

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    patta.ape unta thamai thama hariyata bicycle kattak wath hada ganna beri.indian vehicles wala standard eka den hugak hodai issara wage nemei.patta widiyata imporve wela interior wala quality eka unath hodai :D
     
    • Haha
    • Like
    Reactions: raman2 and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,217
    72,397
    113
    මාලඹේ

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    oya huttita baninne natuwa nikan critizie karath block karnawa oki.

    okkoma fake magul promote karanne oki use karannet na oka