මරණ භය ගැන නිතර සැලකීම

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මරණ භය ගැන නිතර සැලකීම
    භාවෙථ භො මරණ මාර විවජ්ජනා ය,
    ලොකෙ සදා මරණ සඤ්ඤ මිමං යතත්තා,
    එවංහි භාවිත මනස්ස නරස්ස තස්ස
    තණ්හා පහීයති සරිර ගතා අසෙසා.
    පින්වත්නි, මරණ නැමති මාරයා දුරැලීම පිණිස, මේ අත්මභාව සංඛ්‍යාත ලෝකයෙහි, මරණ සංඥාව, තැන්පත් කරගත් කයත් සිතත් ඇතිවැ වඩවු. මෙසේ වැඩූ සිත් ඇති ඒ සත්ත්වයාගේ සිරුර සම්බන්ධ කොට ගෙන පවත්නා හැම තණ්හාවම පහවෙයි.
    රූපං ජරා පියතරං මලිනී කරොති-
    සබ්බං බලං හරති අත්තනි ඝොර රොගො,
    නානූපභොග පරිරක්ඛිත මත්තභාවං-
    භො මච්චු සංහරති කිං ඵල මත්තභාවෙ.
    ජාරාව ඉතා මනාප වූ රූපය කිළිටි කරයි. කාශස්වාසාදි බියකරු රෝග තෙමේ තමා කෙරෙහි වූ සියලු ම බලය හෙවත් ශක්තිය පැහැර ගනියි. පින්වතුනි, මරණය තෙමේ නොයෙක් උපභෝග පරිභෝග වස්තූන්ගෙන් රක්නා ලද මේ ජීවිතය වනසා දමයි. එබැවින් ජීවිතයෙහි කිනම් ප්‍රයෝජනයක් ඇද්ද.
    කම්මානිලා පහතරොග තරඞ්ග භඞ්ගෙ-
    සංසාර සාගර මුඛෙ විතතෙ විපන්නා,
    මා මා පමාද මකරිත්‍ථ කරොථ මොක්ඛං‍
    දුක්ඛොදයො නනු පමාද මයං නරානං.
    කර්ම නැමැති සුළඟින් පහර දෙනලද, රෝග නැමැති රළ බිඳුම් ඇති, සංසාර සාගර මුඛයෙහි විපතට වැටුනා වූ තෙපි පමාවට කරුණු දේ නොකරවු, නිවන් ලැබගන්නා වැඩ වඩවු. සත්ත්වයන්ගේ මේ ප්‍රමාදය දුක් උපදවන්නේ නො වේද?
    https://pitaka.lk/books/bhavana-margaya/
    ශමථ විදර්ශනා භාවනා මාර්ගය
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    රූපං ජරා පියතරං මලිනී කරොති-
    සබ්බං බලං හරති අත්තනි ඝොර රොගො,
    නානූපභොග පරිරක්ඛිත මත්තභාවං-
    භො මච්චු සංහරති කිං ඵල මත්තභාවෙ.
    ජරාව ඉතා මනාප වූ රූපය කිළිටි කරයි. කාශස්වාසාදි බියකරු රෝග තෙමේ තමා කෙරෙහි වූ සියලු ම බලය හෙවත් ශක්තිය පැහැර ගනියි. පින්වතුනි, මරණය තෙමේ නොයෙක් උපභෝග පරිභෝග වස්තූන්ගෙන් රක්නා ලද මේ ජීවිතය වනසා දමයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    අදින් පසුව නෑ අප හමුවන්නේ.. මේ අවසන් දිනයයි...
    AnuradhaRa : Banned
    අනුරාධයව Ban කරොත් අපි වැඩ වර්ජනයක් දියත් කරනවා. 🤷‍♂️

    @dilann මැති තුමාට නම් එහෙම එකක් නෑ
    ඩිලානයව දැක්කේ නෑ බන්. 🤷‍♂️
    ------ Post added on May 31, 2025 at 8:55 AM

    මරණ භය ගැන නිතර සැලකීම
    භාවෙථ භො මරණ මාර විවජ්ජනා ය,
    ලොකෙ සදා මරණ සඤ්ඤ මිමං යතත්තා,
    එවංහි භාවිත මනස්ස නරස්ස තස්ස
    තණ්හා පහීයති සරිර ගතා අසෙසා.
    පින්වත්නි, මරණ නැමති මාරයා දුරැලීම පිණිස, මේ අත්මභාව සංඛ්‍යාත ලෝකයෙහි, මරණ සංඥාව, තැන්පත් කරගත් කයත් සිතත් ඇතිවැ වඩවු. මෙසේ වැඩූ සිත් ඇති ඒ සත්ත්වයාගේ සිරුර සම්බන්ධ කොට ගෙන පවත්නා හැම තණ්හාවම පහවෙයි.
    රූපං ජරා පියතරං මලිනී කරොති-
    සබ්බං බලං හරති අත්තනි ඝොර රොගො,
    නානූපභොග පරිරක්ඛිත මත්තභාවං-
    භො මච්චු සංහරති කිං ඵල මත්තභාවෙ.
    ජාරාව ඉතා මනාප වූ රූපය කිළිටි කරයි. කාශස්වාසාදි බියකරු රෝග තෙමේ තමා කෙරෙහි වූ සියලු ම බලය හෙවත් ශක්තිය පැහැර ගනියි. පින්වතුනි, මරණය තෙමේ නොයෙක් උපභෝග පරිභෝග වස්තූන්ගෙන් රක්නා ලද මේ ජීවිතය වනසා දමයි. එබැවින් ජීවිතයෙහි කිනම් ප්‍රයෝජනයක් ඇද්ද.
    කම්මානිලා පහතරොග තරඞ්ග භඞ්ගෙ-
    සංසාර සාගර මුඛෙ විතතෙ විපන්නා,
    මා මා පමාද මකරිත්‍ථ කරොථ මොක්ඛං‍
    දුක්ඛොදයො නනු පමාද මයං නරානං.
    කර්ම නැමැති සුළඟින් පහර දෙනලද, රෝග නැමැති රළ බිඳුම් ඇති, සංසාර සාගර මුඛයෙහි විපතට වැටුනා වූ තෙපි පමාවට කරුණු දේ නොකරවු, නිවන් ලැබගන්නා වැඩ වඩවු. සත්ත්වයන්ගේ මේ ප්‍රමාදය දුක් උපදවන්නේ නො වේද?
    https://pitaka.lk/books/bhavana-margaya/
    ශමථ විදර්ශනා භාවනා මාර්ගය
    හුත්ත 🙂
    ------ Post added on May 31, 2025 at 8:56 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    කලින් පාර දෙන්නම dislike කරගත්තා
    මේ පාර එකයි මම දැම්මේ
    ඌ මගේ reply ඔකොටම දාලා :(
    අනේ දිස්ලයික් දැම්මම මොනා වෙනවද බන්. උට ඕන හුත්තක් කරගන්න කියපන්. කොහොමත් ඌ පොන්නයනේ. 🤷‍♂️
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    Eka thama hethuwa
    ඉතින් ගොබ්බයා වගේ හැමදාම දාන්න ඕනේද නරියො?
    fake accounts වලිනුත් දානවා

    1748678072951.png
     
    • Dislike
    Reactions: AnuradhaRa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ජීවිතේම කාළකණ්නි කරගත්ත බහුතර ශ්‍රි ලාංකියන්ගෙ මන්තර
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    Ganu wage kendiri ganawa.
    උබනෙ රිදිලා කෙඳිරි ගාන්නේ
    උදේ 6 වෙද්දි නැඟිටලා මම දාලා තියෙන reply හොයලා ඒවට dislike ඔබන්න තරම්ම උබට රිදිලා
    සමනලයා හූ ... :-)