තුසිත හල්ලොලුව රිමාන්ඩ්🛑

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මම නෙමේ කිව්වේ කියලා උබත් පිලිගන්නවා නේ.....කියපු කෙනා ගෙන් ම අහපන් උත්තරේ නමුත් උබ ඔය කියන්නේ අල්ලන්න දෙයක් තියනවා අල්ලලා ඇතුලට දාන්න ඕනා කියන එක නේ .... 😂:LOL:
    නැත්තන් අල්ලයි උගේ වලිගෙ වගේ එකක් නේ මේ කියමනෙන් ගම්‍ය වෙන්නේ....
    එතකොට මේ කැරම් බෝඩ් හොරු ගැන ද අනුර Stage වල කිව්වේ ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    එතකොට මේ කැරම් බෝඩ් හොරු ගැන ද අනුර Stage වල කිව්වේ ?
    අනුර ගෙන් අහලා බලපන්.... මම නම් නෙමේ කිව්වේ.....

    ස්... ස් .... මේ... මේ... එක නෙමේ අර කැරම් බෝර්ඩ් නඩුවට හිරේ ගිය මහත්තයා අවුරුදු 20කට නේ හිරේ ගියේ.
    මේ 2025 නේ. අවුරුදු 20ක් කියන්නේ 2045 ට පොඩ්ඩක් කලින් නේ... 2048 රට හදද්දී ගනී ද නැද්ද
     
    • Haha
    Reactions: topkollek

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,768
    23,446
    113
    මූ අන්රයියට මොකුත් නොකිය හිටිය නම් මේ හොරකම් එලිවෙන්නෙ නෑ කියල හිතෙන්නෙ නැද්ද?
    අඩෝ කියවන උන්ට ගේම දෙන සිද්දියක් නන් යනව :lol:
    අවුලක් නෑ legal විදිහටනෙ කරන්නෙ.
     
    • Haha
    Reactions: topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අනුර ගෙන් අහලා බලපන්.... මම නම් නෙමේ කිව්වේ.....

    ස්... ස් .... මේ... මේ... එක නෙමේ අර කැරම් බෝර්ඩ් නඩුවට හිරේ ගිය මහත්තයා අවුරුදු 20කට නේ හිරේ ගියේ.
    මේ 2025 නේ. අවුරුදු 20ක් කියන්නේ 2045 ට පොඩ්ඩක් කලින් නේ... 2048 රට හදද්දී ගනී ද නැද්ද
    අනුර Stage වල කිව්වේ මොනවා ද වත් කියලා දන්නේ නැතුව ද උබ හොරු අල්ලා කියන්නේ🤣🤣
    මුලින්ම අනුරගේ Stage පච ටික අහලා වරෙන් රෙදි හෝදන්න කලින් බන්😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,867
    1
    58,119
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුර Stage වල කිව්වේ මොනවා ද වත් කියලා දන්නේ නැතුව ද උබ හොරු අල්ලා කියන්නේ🤣🤣
    මුලින්ම අනුරගේ Stage පච ටික අහලා වරෙන් රෙදි හෝදන්න කලින් බන්😂
    හොරු අල්ලන්නම නෙවෙයි මිනිස්සු චන්දෙ දුන්නෙ. හොරු පන්නන්න.
    Think About It GIF by Identity
     
    • Like
    Reactions: wqe123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    හොරු අල්ලන්නම නෙවෙයි මිනිස්සු චන්දෙ දුන්නෙ. හොරු පන්නන්න.
    Think About It GIF by Identity
    අනුර නම් කිව්වේ හෝරු අල්ලනවා කියලා
    හොරු පන්න නම් ඉතිං NPP එකටම ඡන්දෙ දෙන්න ඕනේ නැහැ මේ වෙනත් අලුත් පක්ෂේකට ඡන්දෙ දෙන්න තිබ්බා🤣
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    අනුර නම් කිව්වේ හෝරු අල්ලනවා කියලා
    හොරු පන්න නම් ඉතිං NPP එකටම ඡන්දෙ දෙන්න ඕනේ නැහැ මේ වෙනත් අලුත් පක්ෂේකට ඡන්දෙ දෙන්න තිබ්බා🤣
    eka thama huthige putho allane me, ube ammage hutha plaster karana ona tho wage manda budikayek haduwata. thoge thaththa ponnayane
     
    • Haha
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය ප්‍රශ්නෙට උත්තරේ මේක තමා.. උබටම කියලා තමා දාලා තියෙන්නේ...
    අනුර Stage වල කිව්වේ මොනවා ද වත් කියලා දන්නේ නැතුව ද උබ හොරු අල්ලා කියන්නේ🤣🤣
    මුලින්ම අනුරගේ Stage පච ටික අහලා වරෙන් රෙදි හෝදන්න කලින් බන්😂

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඔය ප්‍රශ්නෙට උත්තරේ මේක තමා.. උබටම කියලා තමා දාලා තියෙන්නේ...

    මොනවත් කියාගන්න දෙයක් නැති උනාම Video අලවලා අවධානය වෙන පැත්තක්ට අරගෙන හිමීට ඇග බෙරාගන පැනලා යන එක ඉතින් හර්ඩ් කෝ ජෙප්පන් එදා ඉදලම කරනවා🤣
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොනවත් කියාගන්න දෙයක් නැති උනාම Video අලවලා අවධානය වෙන පැත්තක්ට අරගෙන හිමීට ඇග බෙරාගන පැනලා යන එක ඉතින් හර්ඩ් කෝ ජෙප්පන් එදා ඉදලම කරනවා🤣
    කතාව වෙන පැත්තකට ගෙනියන්නේ උබ නේ...
    බලපං කෝ ඔය ත්‍රෙඩ් එකේ මුල ඉදන් කතා කරලා තියෙන්නේ මොකක් ගැනද ?
    උබ මොකක් ගැනද දැන් කතා කරන්නේ කියලා.

    "මාතෘකාව තුසිත හල්ලොලුව රිමාන්ඩ්, ප්‍රශ්නේ මු පොඩි හොරෙක් ද ලොකු හොරෙක් ද යන්න "
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    මොනවත් කියාගන්න දෙයක් නැති උනාම Video අලවලා අවධානය වෙන පැත්තක්ට අරගෙන හිමීට ඇග බෙරාගන පැනලා යන එක ඉතින් හර්ඩ් කෝ ජෙප්පන් එදා ඉදලම කරනවා🤣
    @2osama ube ammawa thama wena pathakata genihin arinna ona