එතකොට මේ කැරම් බෝඩ් හොරු ගැන ද අනුර Stage වල කිව්වේ ?මම නෙමේ කිව්වේ කියලා උබත් පිලිගන්නවා නේ.....කියපු කෙනා ගෙන් ම අහපන් උත්තරේ නමුත් උබ ඔය කියන්නේ අල්ලන්න දෙයක් තියනවා අල්ලලා ඇතුලට දාන්න ඕනා කියන එක නේ ....
නැත්තන් අල්ලයි උගේ වලිගෙ වගේ එකක් නේ මේ කියමනෙන් ගම්ය වෙන්නේ....