side impact ekakadi indian wahanayak ohoma thiyenawa dakkamai. badu hoda athi safety paththen
eka nm okkoma hodai, gana wadi thawa 2 mil witharaKia stonic eka kohomada...
Stonic made in Korea, The Sonet is assembled in India, slightly larger and offers more boot spaceKia stonic eka kohomada...
Mona features tibunath daspa seen ekane oi kala inna bariStonic made in Korea, The Sonet is assembled in India, slightly larger and offers more boot space
But sonet has better options, Plus sonet dashboard looks much better
And stonic starts at 13Mil, Sonet best varient ekama 12.3 Mil
Even ChatGPT recommends sonet
Considering the enhanced performance, modern features, and improved practicality, the Kia Sonet stands out as the superior choice between the two. It effectively replaces the Stonic in Kia's lineup, offering a more comprehensive package for today's drivers.
Oya chinese jarawa kiyapu MG ehemath oya duwanne bnMona features tibunath daspa seen ekane oi kala inna bari
alpha eka, glx kiyanne 1.5 eka danna widihata98 kiyanne GL da GLX da?
indiawe laksha 13 wage meheta harewwama laksha 45 k wage. ithuru tika taxඕකේ කෑලී ටිකයි වැඩ කුලියවත් ලක්ශ 90 නැතුව ඇති .
හැබැයි සිංහලු මේවා අඩුවට ගන්න තිබ්බ තත්වය විහින් නැතිකරගත්‍තේ .Toyota Tisor eka awilla lanawata, Thama Fronx eka naa , balanna pulwan nugegoda
indiawe laksha 13 wage meheta harewwama laksha 45 k wage. ithuru tika tax
------ Post added on Jun 3, 2025 at 8:41 PM
Toyota tisor eka Toyota Lanka genawada...Mamath Damma ekak. Nissan Magnite ekath baluwa. Nissan ekayi Fronx ekayi baladdi. Fronx eka mata Hodayi kiyala hithenawa. Toyota Tisor ekath baluwa gihin.
Eka nam danne na macahn, mama blauwe Fazaal eke tibba eke wahana 3 tibba genalla. 135 kiuwa.Toyota tisor eka Toyota Lanka genawada...
danna widihata naa, ekama vehicle eka wadipura 2M gewanna epa ban, badge ekai podi podi design wenasak witharai tiynne.Toyota tisor eka Toyota Lanka genawada...
amw genne 1000cc turbo nedaSuzuki Fronx –
අද අපි කතා කරන්නෙ Suzuki සමාගමේ නවතම compact SUV එකක් වන Fronx ගැන. මේ වාහනය දැන් ලාංකීය වෙළඳපොලේ අලෙවියට ඇති අතර, වර්තමාන මිල රු. 98 ලක්ෂ (9.8 million) පමණ වේ.
මෙම මිලට, ලැබෙන විශේෂාංග හා ආකර්ෂණීය හැඩතලය හේතුවෙන් Fronx බඩජට්ටුවට වඩාත්ම ගැලපෙන SUV එකක් බවට පත්වෙලා තියෙනවා.
මොකද්ද Fronx එකේ විශේෂත්වය?
Crossover SUV Design – Sporty හා modern හැඩය
Fuel Efficient Engine – Hybrid වාෂ්පයක් සහිත 1.2L DualJet petrol engine
Good Ground Clearance – ලංකාවේ මාර්ග සඳහා සුදුසුයි
Spacious Interior – ඉතා පහසු ඉදිකිරීමක්
Advanced Features – Touch screen infotainment system, reverse camera, airbags, ABS, hill-hold assist වැනි ආරක්ෂිත අංග
Toyota එකත් එක?
ඔව්, ඔබ දැනටමත් දන්නවා වගේම, Toyota සමාගමත් Fronx එක rebadge කරලා තමන්ගේම නමෙන් අලෙවි කරනවා – Toyota Urban Cruiser Taisor නමින්. මේකෙන්ම කියන්න පුළුවන් Fronx එකේ quality එකට Toyota වගේ ලොකු සමාගමක් විශ්වාසයක් තැබූ බව.
කොහොමද Ride එක?
Fronx එක city driving සඳහාද, දුර ගමන් සඳහාද එකසේම ගැලපෙන SUV එකක්. Driving position එක, visibility, suspension system, braking – ඔක්කොමම ලේසියෙන් control කරන්න පුළුවන්.
අවසාන වචනය
Fronx කියන්නේ බඩජට්ටුවේ SUV තේරීමක් විදිහට හරිම වටින වාහනයක්. Suzuki වගේ trusted brand එකක්, Toyota එකටත් rebadge එකක් යනවා, mileage හොඳයි, features modernයි – ඉතින් තවත් මොනවක් ඕනද?
9.8 million වගේ reasonable budget එකකට, stylish, fuel-efficient සහ reliable SUV එකක් කැමති නම්, Suzuki Fronx එක බලන්න එක වටිනවා.
View attachment 251124
View attachment 251125View attachment 251127View attachment 251129View attachment 251126View attachment 251131View attachment 251130View attachment 251128
yepIndian neh
ow alpha eka, 1000 turbo, mild hybridamw genne 1000cc turbo neda
Uba damme mona color ekada? opulent red?yep
ow alpha eka, 1000 turbo, mild hybrid
------ Post added on Jun 11, 2025 at 12:04 AM
ow bn, red n black ekakUba damme mona color ekada? opulent red?