ස්කූටරේ සර්විස් කෙරුව

AnuradhaRa

Well-known member
  • 12 ක් වියදම්

    පුල් සර්විස් 2400
    ඔයිල් එක 2200

    කාබියුරේටර් ක්ලීන් (පොඩි මිස් එකක් තිබුණ) 850
    Air Filter 2420
    Rear Brake liner 2100
    Second Air Filter Sponge කෑල්ල 570
    ඉස්සරහ රෝදෙ රේසර් දෙක 1320

    මං දැං හෙට යනව බයික් එක දීල අනිත් එක ගන්න

    ගෙදර බාස්ල වැඩ කරපු නිසා නංගි එනකොට මට මේක සර්විස් කරල තියන්න බැරි වුණා
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    12 ක් වියදම්

    පුල් සර්විස් 2400
    ඔයිල් එක 2200

    කාබියුරේටර් ක්ලීන් (පොඩි මිස් එකක් තිබුණ) 850
    Air Filter 2420
    Rear Brake liner 2100
    Second Air Filter Sponge කෑල්ල 570
    ඉස්සරහ රෝදෙ රේසර් දෙක 1320

    මං දැං හෙට යනව බයික් එක දීල අනිත් එක ගන්න

    ගෙදර බාස්ල වැඩ කරපු නිසා නංගි එනකොට මට මේක සර්විස් කරල තියන්න බැරි වුණා
    Mokakda model eka?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    අර බයිස්කල් හදන මල්ලිට පොඩි මානසික ලෙඩක් තියෙනවා. මම දැක්කා උබේ බයික් එකේ සයිලන්සරේට උගෙ චූ එක දාල ඉස්සරහට පස්සට කරනවා. මම ඇහුව මොකෝ මේ කරන්නෙ කියලා. මිනිහට කිව්වා සයිලන්සරේ සුද්ද කරනව කියලා. 🤷‍♂️
     
    • Haha
    Reactions: clumsyhulk

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සර්විස් එකේ කොලුවාට කීයක්වත් දුන්නේ නැද්ද අනූ ඔයා? 🧐🤔
     
    • Like
    Reactions: AnuradhaRa

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    12 ක් වියදම්

    පුල් සර්විස් 2400
    ඔයිල් එක 2200

    කාබියුරේටර් ක්ලීන් (පොඩි මිස් එකක් තිබුණ) 850
    Air Filter 2420
    Rear Brake liner 2100
    Second Air Filter Sponge කෑල්ල 570
    ඉස්සරහ රෝදෙ රේසර් දෙක 1320

    මං දැං හෙට යනව බයික් එක දීල අනිත් එක ගන්න

    ගෙදර බාස්ල වැඩ කරපු නිසා නංගි එනකොට මට මේක සර්විස් කරල තියන්න බැරි වුණා
    Car aka service akata company dala yanneth 28i 30i :lol:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • සර්විස් එකේ කොලුවාට කීයක්වත් දුන්නේ නැද්ද අනූ ඔයා? 🧐🤔
    සර්විස් එක කරපු එකාට 500 යි
    හෝදපු එකාට 200 යි

    අර බයිස්කල් හදන මල්ලිට පොඩි මානසික ලෙඩක් තියෙනවා. මම දැක්කා උබේ බයික් එකේ සයිලන්සරේට උගෙ චූ එක දාල ඉස්සරහට පස්සට කරනවා. මම ඇහුව මොකෝ මේ කරන්නෙ කියලා. මිනිහට කිව්වා සයිලන්සරේ සුද්ද කරනව කියලා. 🤷‍♂️
    පොඩි මානසික ලෙඩක් තියෙන්නෙ මං හිතන්නෙ උඹට
     
    • Sad
    Reactions: Candid-B

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එච්චර යනවද? ඉස්සර අපි වෑන්, කාර් එහෙමත් සර්විස් කරේ රුපියල් 8,000 ට වගේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    12 ක් වියදම්

    පුල් සර්විස් 2400
    ඔයිල් එක 2200

    කාබියුරේටර් ක්ලීන් (පොඩි මිස් එකක් තිබුණ) 850
    Air Filter 2420
    Rear Brake liner 2100
    Second Air Filter Sponge කෑල්ල 570
    ඉස්සරහ රෝදෙ රේසර් දෙක 1320

    මං දැං හෙට යනව බයික් එක දීල අනිත් එක ගන්න

    ගෙදර බාස්ල වැඩ කරපු නිසා නංගි එනකොට මට මේක සර්විස් කරල තියන්න බැරි වුණා

    oil eka mokadda damme ? bajaj gold ekada ? caltex red da ? seal can da ?
    full service ekata monada kale ?
    invoice eka dapan
     
    • Like
    Reactions: AnuradhaRa