කාලෙකට පස්සෙ කොළඹ පැත්තෙ ගියා

AnuradhaRa

Well-known member
  • හරියටම ගියෙ කොහුවල හන්දියට

    අම්මට සිරි එතන ගුවන් පාලමක් හදල මං උන්ග බුංග වුණා

    ගුවන්පාලම උඩින් ගිහින් :lol: ආයෙ හරවං ආව පාලම යටට

    බයික් දෙක මාරු කරගත්ත

    මං ගෙදරින් පිටත් වුණේ හරියටම 5 මාරට
    එහෙට යනකොට 7 විතර වුණා

    ආයෙ ගෙදර එනකොට 8 යි 45 යි

    කන්න බොන්න අදින්න දෙනවට මම පුලුවන් සපෝට් එකක් දෙන්න එපැයි අම්මලාටයි නංගිටයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,664
    113
    යකෝ බොට බයික් එකේ කොළඹ ගිහින් නිරුපද්‍රිතව ආපහු ගෙදර එන්න පුලුවන් කියන්නේ සිහිකල්පනාව හොඳට තියෙනවා කියන එක. බොට ඇති ලෙඩක් නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • යකෝ බොට බයික් එකේ කොළඹ ගිහින් නිරුපද්‍රිතව ආපහු ගෙදර එන්න පුලුවන් කියන්නේ සිහිකල්පනාව හොඳට තියෙනවා කියන එක. බොට ඇති ලෙඩක් නෑ.
    ඉස්සර ගිහින් තියෙනව

    කාලෙකට පස්සෙ මේ ගියෙ

    පාර වැරදුණා දෙතුන් පාරක්

    එක තැනකදි තේරුණා පාර වැරදියි කියල
    වැඩි දුරක් ගියෙ නෑ හරවං ආව

    තව තැනක වැරදුණා ඇස් වාට්ටුව ගාව

    රවුන්ඩබවුට් දෙකක් තියෙන්නෙ

    මං හරෝල තියෙන්නෙ ඉස්පිරිතාලෙ පැත්තට

    අවුලක් නෑ එ පාරෙ ට්‍රැෆික් අඩුයි :lol:
    ඒක ඉතිං හරවං එන්න ඕනෙ නෑනෙ. ඒ පාරෙනුත් ආවැකිනෙ

    Stratford Ave පාර ඉවර වෙන තැනත් වෙනස් වෙලා
    කලර් ලයිට් දාල
     
    • Like
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • Ithin ban bike eke thaniyama kohe hari gihin warenko wenasakatath ekka
    යන්න ඕනම නිසයි ගියෙ
    නැත්තං මහ වදයක් මගෙ ඔලුවට දුර යන එක

    අතත් හිරි වැටෙනව ඉක්මනට
    මග දිගට නවත්ත නවත්ත ගියෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අනුරාධ යූඑන්පී ආණ්ඩු හදපු කොහුවල පාලමේ ගිහින්.

    මම හෙට ජා ඇල යනවා, @Gingy මාමාලා ගෙවල් පැත්තේ එයි කියලා හිතන් ඒ මාමා මගේ නම්බර් එක අන්ස්වර් කරන්නෙත්නෑ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    අනුරාධ යූඑන්පී ආණ්ඩු හදපු කොහුවල පාලමේ ගිහින්.

    මම හෙට ජා ඇල යනවා, @Gingy මාමාලා ගෙවල් පැත්තේ එයි කියලා හිතන් ඒ මාමා මගේ නම්බර් එක අන්ස්වර් කරන්නෙත්නෑ.

    ජා ඇලට යන එකේ ඔහොම්මම කටුවපිටිය පැත්තට ඇදපංකො :rolleyes:
     
    • Haha
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ජා ඇලට යන එකේ ඔහොම්මම කටුවපිටිය පැත්තට ඇදපංකො :rolleyes:
    එහෙ යන්න තමයි හිටියේ, ඒ උනාට සද්දේ දාගෙන ආපු ඩයල් එක දැන් නොදැක්කා වගේ යන නිසා දැනට එහෙ යන්න අවශ්‍ය නැහැ වගේ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    එහෙ යන්න තමයි හිටියේ, ඒ උනාට සද්දේ දාගෙන ආපු ඩයල් එක දැන් නොදැක්කා වගේ යන නිසා දැනට එහෙ යන්න අවශ්‍ය නැහැ වගේ.

    ඌවත් සෙට්කරං ඇවෙන්රා එක ළඟ කඩෙං ෆ්‍රයිඩ් රයිස් එකක් කාලෙ බ්‍රවුන්ස් බීච් පලයම් සුද්දියො බලන්න
     
    • Haha
    Reactions: AnuradhaRa

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කලින් කියලා නාවල පැත්තටත් එන්න එපැයි බම් අනුවෝ..... තොට පරා මාළු එක්ක බත් ගෙඩියක් බැඳලා දෙනවා නෙව එහෙනම්.

    අද මම නාවල යන දවස මහ දෙන්න එක්ක තට්ටයෙක් බලන්න යන්න තියනවා බම් ජයවර්ධනපුර hospital එකට. 😏
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    කලින් කියලා නාවල පැත්තටත් එන්න එපැයි බම් අනුවෝ..... තොට පරා මාළු එක්ක බත් ගෙඩියක් බැඳලා දෙනවා නෙව එහෙනම්.

    අද මම නාවල යන දවස මහ දෙන්න එක්ක තට්ටයෙක් බලන්න යන්න තියනවා බම් ජයවර්ධනපුර hospital එකට. 😏

    තට්ටය එක්ක බැරිවෙලාවත් පානදුර පැත්තෙ යන්න එපා. ඔලුවට මන්නි පාරක් වදීවි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    යකෝ බොට බයික් එකේ කොළඹ ගිහින් නිරුපද්‍රිතව ආපහු ගෙදර එන්න පුලුවන් කියන්නේ සිහිකල්පනාව හොඳට තියෙනවා කියන එක. බොට ඇති ලෙඩක් නෑ.
    පාලම උඩදී හැප්පෙන්න ගියා. තව පොද්දෙන් ගුවන් පාලමෙන් බිමට වැටෙනවා. මම කොහොමද ආවේ ගියේ කියලා මට හිතා ගන්නවත් බෑ. 🤷‍♂️
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    යකෝ බොට බයික් එකේ කොළඹ ගිහින් නිරුපද්‍රිතව ආපහු ගෙදර එන්න පුලුවන් කියන්නේ සිහිකල්පනාව හොඳට තියෙනවා කියන එක. බොට ඇති ලෙඩක් නෑ.
    Yako pilot la doctors la innawa loku mental issue thiyana, ewata beth ganna..
    Normal minissu pisso kiyala hithanne manda buddhika wage hasirena untane, ehema nemei ekama ange thawath pudgalayek indan uta commands denawa, u wena ekek wage hasirenawa ethakota wage godak wenas case thiyanne..
    Unta bike nemei plane unath elawanna puluwan, ehema pitin hoyanna amarui..
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    පාලම උඩදී හැප්පෙන්න ගියා. තව පොද්දෙන් ගුවන් පාලමෙන් බිමට වැටෙනවා.

    උඹ තාම නෙලුං කුලුන බලන්න ගියේ නැද්ද?
    නෙලුං කුලුනෙ නැට්ට හිස්ද බං ?
    ඒකෙ අර පෙති හරියට ගියාම විතරද එක එක එව්ව තියෙන්නෙ ?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    කොහොමද මෙව්වට පලන්චි බැන්දෙ කියල කල්පනා කෙරුවද?

    ඔව්

    ඒ ගැන කල්පනා කරලම මට ඔලුව කැරකිල්ල වගේ

    ගෙදර එනකම්ම ඒ ගැන හිත හිත ඔලුව අවුලෙන් ආවෙ.

    එකපාරක් හැප්පෙන්නත් ගියා.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    උඹ තාම නෙලුං කුලුන බලන්න ගියේ නැද්ද?
    නෙලුං කුලුනෙ නැට්ට හිස්ද බං ?
    ඒකෙ අර පෙති හරියට ගියාම විතරද එක එක එව්ව තියෙන්නෙ ?
    අනේ නෑ බන්. මම ගියේ නෑ. දවසක යන්න ඕන. අර නෙලුම් කුළුනෙන් පනින එකෙන් පනින්නත් ආසයි. 😍