හරියටම ගියෙ කොහුවල හන්දියට
අම්මට සිරි එතන ගුවන් පාලමක් හදල මං උන්ග බුංග වුණා
ගුවන්පාලම උඩින් ගිහින්
ආයෙ හරවං ආව පාලම යටට
බයික් දෙක මාරු කරගත්ත
මං ගෙදරින් පිටත් වුණේ හරියටම 5 මාරට
එහෙට යනකොට 7 විතර වුණා
ආයෙ ගෙදර එනකොට 8 යි 45 යි
කන්න බොන්න අදින්න දෙනවට මම පුලුවන් සපෝට් එකක් දෙන්න එපැයි අම්මලාටයි නංගිටයි
අම්මට සිරි එතන ගුවන් පාලමක් හදල මං උන්ග බුංග වුණා
ගුවන්පාලම උඩින් ගිහින්
ආයෙ හරවං ආව පාලම යටටබයික් දෙක මාරු කරගත්ත
මං ගෙදරින් පිටත් වුණේ හරියටම 5 මාරට
එහෙට යනකොට 7 විතර වුණා
ආයෙ ගෙදර එනකොට 8 යි 45 යි
කන්න බොන්න අදින්න දෙනවට මම පුලුවන් සපෝට් එකක් දෙන්න එපැයි අම්මලාටයි නංගිටයි