පඩුකරද පැළ විකුණනවා .ඉක්මනින් ගන්න ඕනේ අය🫣🫣

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    img_1_1712408151982.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Gedarata genalla denne nadda ?
    ඕවා ගෙදරට ගෙන්නත් උඹට වෙන්නෙ ඉඩමයි ගේයි වන රක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන්න තමයි

    අසරණ බල්ලෙක්ව හදාගන්න දෙන්න අහපුවාම බල්ලාගෙ ජාතිය අහන සිංහලුන්ව මතක් උනා.
    නම් ටික ප්‍රසිද්ධ කළා නම් හරි
    ------ Post added on Apr 6, 2024 at 7:10 PM
     
    • Like
    Reactions: Solo Rider

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    අසරණ බල්ලෙක්ව හදාගන්න දෙන්න අහපුවාම බල්ලාගෙ ජාතිය අහන සිංහලුන්ව මතක් උනා.
    ගමේ අඩුකුලේ සිංහලු වගේමයි ලංකාවෙ වල් බල්ලොත්. බුද්ධියක් නෑ, කොහොම හොදට සැලකුවත් දඩාවතේ යනවා. කන වෙලාවට විතරක් ගෙදර එනවා. ඇතිකරන්න ගත්ත එකාටත් දාදුකැටය දෙන පවට පින දෙන්න බැරි කාලකන්නි සත්තු ජාතියක්.
     
    • Like
    Reactions: sakuntha1996

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,130
    99,703
    113

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,126
    74,348
    113
    කෝ බන් ඒ හුත්ති? සුද්දෙක්ගෙ කක්කා අස් කරනවද? 🤭 🤭
     
    • Like
    Reactions: War Fighter

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,767
    113
    ඔය ගස් ගැන කතා කරන, ගස් සංරක්ෂණ වැඩ කරන, පැල රෝපණ කරන එවුන්ගෙන් 99 % ක් උන් කරන්නේ ගස් පෙන්නලා උගේ ගාන කපාගන්න එක. හීන් නුලෙන් වැඩේ යන නිසා බලන් ඉන්න එවුන්ට පෙන්නේ අරුන් ගස් රැක ගන්න පහල වෙච්ච රුක් දෙයියෝ විදියට. :lol::lol: