හයිවේ එකෙන් ඩැමේජ් ක්ලේම් කිරීම

AEG

Well-known member
  • Jul 5, 2012
    3,507
    6,358
    113
    මගේ කාර් එකේ ටයර් එකක් ගියා බන් සදන් හයිවේ එකේ අද. ටයර් එකේ වෝල් එක දිගටම පැලිල. ඩෑෂ් කැම් බැලුවම පාරෙ තිබුන සුදු පාට යකඩ/කොන්ක්‍රීට් වගේ කෑල්ලක් උඩින් යනව හුලන් බැහැල නවත්තන්න විනාඩියකට වගේ කලින්. ඒක අහු උනාට පස්සෙ දිගටම හුලන් බහින සද්දෙ එනව. දැන් ටයර් 2ක් වත් අලුතින් දාන්න වෙනවනෙ. ලබ්බ.. 🤬🤬🤬 මල කරුමයක්... 🤬🤬

    මෙහෙම උනාම හයිවේ එකෙන් වියදම ගන්න පුලුවන් ක්‍රමයක් තියෙද ?

    පිට රටවල නම් පුලුවන්ලු එහෙම කරන්න.
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,215
    4,015
    113
    wadima unoth ubata gewanna wei
    High voltage awama CEB eken nam pichchuna badu walata gewana case1k thiyanawa neda.
     
    • Haha
    Reactions: AEG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,403
    72,623
    113
    මාලඹේ
    පොඩ්ඩක් උන්ට කථා කරලා බලන්න උන්ගේ Insurance Coverage එකක් එහෙම තියෙනවා නම් දෙයි
    මොකෝ අපි Highway එකේ යන්නේ Free නෙවෙයි නේ
     
    dusty2

    Junior member
  • Jul 3, 2014
    39
    51
    18
    Bangkok,Thailend
    Me weche welawema highway 1ke hot line 1ka te inform kerane one elagata une kiyane exsit 1ken eliya te dala ,ethena tiyane highway mantenas office 1ke te gihila complain 1ka danna one ,eta passe officer kenek eka sidiya weche than pennana yanne one,highway 1ke waradak nam calame 1ka ganne puluwan .(hotline Number 1ka tiyenewa ticket 1ke.)
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,801
    21,045
    113
    man hithanne naha dan puluwan kiyala
    e welawema action ganna onee
    now its too late
    okung bole pass karanawa oya wage dewal walata
    balagena yanna epay yakoo
    meka lankawa ne
    usa newey
     
    • Like
    Reactions: AEG

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    මගේ කාර් එකේ ටයර් එකක් ගියා බන් සදන් හයිවේ එකේ අද. ටයර් එකේ වෝල් එක දිගටම පැලිල. ඩෑෂ් කැම් බැලුවම පාරෙ තිබුන සුදු පාට යකඩ/කොන්ක්‍රීට් වගේ කෑල්ලක් උඩින් යනව හුලන් බැහැල නවත්තන්න විනාඩියකට වගේ කලින්. ඒක අහු උනාට පස්සෙ දිගටම හුලන් බහින සද්දෙ එනව. දැන් ටයර් 2ක් වත් අලුතින් දාන්න වෙනවනෙ. ලබ්බ.. 🤬🤬🤬 මල කරුමයක්... 🤬🤬

    මෙහෙම උනාම හයිවේ එකෙන් වියදම ගන්න පුලුවන් ක්‍රමයක් තියෙද ?

    පිට රටවල නම් පුලුවන්ලු එහෙම කරන්න.
    Mokadda highway eka?
     
    • Like
    Reactions: AEG

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Me weche welawema highway 1ke hot line 1ka te inform kerane one elagata une kiyane exsit 1ken eliya te dala ,ethena tiyane highway mantenas office 1ke te gihila complain 1ka danna one ,eta passe officer kenek eka sidiya weche than pennana yanne one,highway 1ke waradak nam calame 1ka ganne puluwan .(hotline Number 1ka tiyenewa ticket 1ke.)
    ai bn highway wala puluwan , normal ewwage bari ?
    highway eka 100 % private da
     
    • Like
    Reactions: AEG

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,138
    2,351
    113
    ගන්න පුලුවන් , ගොඩක් උන් දන්නෙ නෑ ගන්න පුලුවන් කියල ,ගන්න උන් ඔනෙ තරන් ඉන්නව.
     
    • Like
    Reactions: AEG

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,431
    7,710
    113
    Kotahena
    ai bn highway wala puluwan , normal ewwage bari ?
    highway eka 100 % private da
    Highway එකට සල්ලි ගෙවලා නේ එන්නේ.

    Normal ඒවගෙ අනතුරක් උනොත් හරියට මාර්ග සංඥා වගේ ඒවා speed limit ගහලා නැතුව ඉරි මැකිලා වගේ තිබුනොත් දඩ ගහන්න බැරි scene එකක් තියනවා එච්චරයි
     
    • Like
    Reactions: chathu05 and AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,507
    6,358
    113
    Me weche welawema highway 1ke hot line 1ka te inform kerane one elagata une kiyane exsit 1ken eliya te dala ,ethena tiyane highway mantenas office 1ke te gihila complain 1ka danna one ,eta passe officer kenek eka sidiya weche than pennana yanne one,highway 1ke waradak nam calame 1ka ganne puluwan .(hotline Number 1ka tiyenewa ticket 1ke.)
    හෙන වාත සීන් එකක් නේ. ටයර් එක මාරු කරන උන් එන්නත් පැය 1/2 කට වඩා ගියා.

    man hithanne naha dan puluwan kiyala
    e welawema action ganna onee
    now its too late
    okung bole pass karanawa oya wage dewal walata
    balagena yanna epay yakoo
    meka lankawa ne
    usa newey
    ඔව් නේ. මට නම් එවෙලේ මතක් උනේ නෑ.
    ------ Post added on Jun 7, 2025 at 8:35 AM

    Southern. Hambantota to galle
    ------ Post added on Jun 7, 2025 at 8:36 AM

    man hithanne naha dan puluwan kiyala
    e welawema action ganna onee
    now its too late
    okung bole pass karanawa oya wage dewal walata
    balagena yanna epay yakoo
    meka lankawa ne
    usa newey
    ඒක පේන්නෙ නෑ බන් ලගටම එනකන්. මම නම් දැක්කෙත් නෑ. සද්දෙට තමයි බැලුවෙ...
    ------ Post added on Jun 7, 2025 at 8:41 AM
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    570
    410
    63
    Claim karnna puluwan ewelema kiynna one tyre walata sure na habai windscreen walata claim karapu kenek dannawa galak wadila
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,917
    10,438
    113
    හෙන වාත සීන් එකක් නේ. ටයර් එක මාරු කරන උන් එන්නත් පැය 1/2 කට වඩා ගියා.

    ඔව් නේ. මට නම් එවෙලේ මතක් උනේ නෑ.
    ------ Post added on Jun 7, 2025 at 8:35 AM

    ඔව් නේ. මට නම් එවෙලේ මතක් උනේ නෑ.

    Southern. Hambantota to galle
    ------ Post added on Jun 7, 2025 at 8:36 AM

    ඒක පේන්නෙ නෑ බන් ලගටම එනකන්. මම නම් දැක්කෙත් නෑ. සද්දෙට තමයි බැලුවෙ...
    ------ Post added on Jun 7, 2025 at 8:41 AM

    මේ වගේ සිද්දියක් උනාම ගොඩක් අය panic වෙලා කරන්න ඕන දේවල් හිතාගන්න බැරි වෙනවනේ , ඒ වගේ අයට අදහසක් ගන්න, මචන් පුළුවන් නම් ටයර් එක damage උන තැන ඉඳන් ඔයා කරපු දේවල් ටික කියන්න පුළුවන් ද