ජාතික ජන බලවේගයේ රජයක් බිහිවුණු සැණින් ඇමරිකානු ඩොලර් බිලියනක්

wca

Well-known member
  • Nov 14, 2017
    2,943
    5,271
    113
    1749046600810.png
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288
    113
    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යේෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න මැරිලාද දැන් නැත්තම් රුපියලින් රුපියල වගේ ඩෝලර් එකෙන් ඩෝලර් එක එකතු කරලා එවන්න ඕනෙනේ තව අවුරුදු පහක් බලේ ඉන්න ඕනේ සල්ලි එකතු කරලා එවන්න. :lol: 🤌
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    ඩෝබිලා වරෙල්ලකෝ මේ පැත්තේ රව්මක් දාලා යන්න... 😂 😂 අනේ දැක්කේ නෑ වගේ යන්න එපා:ROFLMAO:
     
    • Haha
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,498
    113
    මාලඹේ
    කෝ හුත්තෝ සල්ලි මුන් කැරීම බොරු නේ කියලා තියෙන්නේ🤣
    ඩොලර් තියා රුපියල් බිලියන ක් වත් නැහැ මුන්ට🤣
     
    • Haha
    Reactions: KDH and weer 11

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    https://www.facebook.com/indunil.perera.948/posts/pfbid036tFcbUKpXS4KfTNGDqzF2py3rAYaYLADsBWKohKTYJgUttA9HELeD9B39jLM42AYl?__cft__[0]=AZUmAf_9d8hWAspWlBZgD4Ty2nE2_2xQfascrUCI0pcHMK4oGGHzpvxI98hUYS2gAZ8DedxUp3zT5RRpx9VG0dcSj-epjt446igLGoTnmFv0Gb57cv0yViI2a9SrdppBzETL9MBAKOLkTYkWggXn0FaQr1FV9Bd0sFoxvw5f5WL2q0aEj9EmLDPDZ8r4FgOqTDI&__tn__=,O,P-y-R
    අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ රජයක් බිහිවුණු සැණින් ඇමරිකානු ඩොලර් බිලියනක මුදලක් ශ්‍රී ලංකාවට එවීම සඳහා තමන් ඇතුළු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දැනමත් අරමුදලක් සම්පාදනය කරමින් සිටින බවත් එමෙන්ම ඉන් ඉදිරියට මසකට ඇමරිකානු ඩොලර් මිලියන 750 බැගින් මෙරටට එවීමට සූදානම් බවත් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යේෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න මහතා පවසයි.
    ජාතික ජන බලවේගයේ රජයක් කෙරෙහි තමන් තුළ පවතින අපමණ විශ්වාසය නිසා එසේ මුදල් එවනවා මිස මේ දූෂිත පාලකයින් බලයේ සිටින තුරු තමන් මහන්සියෙන් සපයාගත් ධනය කිසි ලෙසකින්වත් ඔවුන් අතට පත්කිරීමට තමන් සූදානම් නොමැති බවයි ඒ මහතා තරයේ අවධාරණය කරන්නේ.
    ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති ලිපිය පහතින් දැක්වේ.
    අපිට අගමැති කම දෙනවා නම්, අපි සූදානම් පවතින අර්බුදය මාස හයක් තුල විසඳීමට……….
    ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ඊයේ සහ අද ස්ථාන දෙකකදී ප්‍රකාශ කලා, ඔවුන්ට අගමැති කම භාර දෙන්නේ නම් සහ ඔවුන් කැමති සර්ව පාක්ෂික ඇමැති මණ්ඩලයක් පාර්ලිමේන්තුව තුලින් පත් කරගැනීමට අවස්ථාව දෙන්නේ නම් ජාතික ජනබලවේගය සූදානම් තාවකාලික රජයක් පිහිටුවා මාස හයක් තුල පවතින අර්බුදය විසඳීමට.

    ඔවුන්ට මෙය සත්‍ය වශයෙන්ම කල හැකිද? මහබැංකු වාර්තා ඇසුරෙන් අපි මෙය විමසා බලමු.

    රජයේ ආදායම් වියදම් කළමනාකරණය
    රජයේ ඩොලර් ආදායම් ශීර්ෂ විමසා බැලීමේ දී ඔබට මෙය අවබෝධ වනු ඇති.

    a. භාණ්ඩ අපනයන ආදායම : CBSL Press Release (April 2022)
    2022 (USD million)
    ජනවාරි – අප්‍රේල් – 4219.1
    මීට අමතරව,

    b. විදේශ ප්‍රේශන ආදායම
    2022 (USD million)
    ජනවාරි – අප්‍රේල් 1031.2

    c. විදේශ සංචාරක ආදායම
    ජනවාරි – අප්‍රේල් 627.1
    මුළු ඩොලර් ආදායම (ජනවාරි – අප්‍රේල්) = 5867.4 (4219.1+1031.2+627.1)
    තවද, පරිගණක සේවා ආදායම, සහ වෙනත් ඩොලර් ආදායම් ලබන වරාය , රේගුව, ආගමන විගමන , ආයෝජන මංඩලය , බැංකු , ගුවන් සේවා, තවත් ආයතන රාශියක ආදායම් ද මීට ඇතුළත් විය යුතුයි .
    ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා එකී සියළු ආදායම් වල එකතුව USD million 500 ලෙස අනුමාන කලහොත් රටේ සමස්ත ඩොලර් ආදායම ජනවාරි-අප්‍රේල් = USD million – 6387.4 වනු ඇත . මෙය මීට වඩා යම් ප්‍රාමණයකින් වැඩි වීමට ද පුළුවන.

    d. භාණ්ඩ ආනයන වියදම (ඉන්ධන වියදම රහිතව)
    2022 ( USD million )
    ජනවාරි -අප්‍රේල් =5427.8
    ඉන්ධන වියදම ද ඇතුළුව සමස්ත ආනයන වියදම ජනවාරි – අප්‍රේල් – 7350.2
    ජනවාරි – අප්‍රේල් සමස්ත අපනයන ආදායම සහ ආනයන වියදම පරතරය = ඩොලර් මිලියන -962.8 පමණ විය හැක.


    මෙම කාල සීමාවේදී කර ඇති ආනයන සංයුතිය ( USD million )

    a. පාරිභෝගික භාණ්ඩ
    2021 ජනවාරි – අප්‍රේල් = 1276.5
    2022 ජනවාරි -අප්‍රේල් = 1176.6

    b. අන්තර් භාණ්ඩ
    2021 ජනවාරි – අප්‍රේල් = 4065.7
    2022 ජනවාරි – අප්‍රේල් = 4806.6

    c. ආයෝජන භාණ්ඩ
    2021 ජනවාරි – අප්‍රේල් =1403.1
    2022 ජනවාරි – අප්‍රේල් =1365.2

    d. වර්ගීකරණය නොකළ භාණ්ඩ
    2021 ජනවාරි – අප්‍රේල් = 2.8
    2022 ජනවාරි – අප්‍රේල් = 1.8

    ඔබට පේනවා ඇති රජය කෙතරම් ආනයන පාලනය කල බවට ප්‍රකාශ නිකුත් කළත්, 2021 ට සාපේක්ෂව ඔවුන් අඩු කරගෙන තිබෙන්නේ ඩොලර් මිලියන 870.9 පමණක් බව. විශාල වශයෙන් පාලනය කල හැකිව තිබූ වියදම් පවා ඔවුන් නොසලකා හැර ඇති බව මහබැංකු වාර්තාව පිරික්ෂීමේදි පෙනී යයි.

    රටේ ඉන්ධන සහ ගෑස් වියදම

    2022 ජනවාරි සිට අප්‍රේල් දක්වා ඉන්ධන ආනයනය සඳහා වැයකොට තිබෙන්නේ සෑම මසකම ඩොලර් මිලියන 500 ට අඩුවෙනි. එමෙන්ම , ගෑස් සඳහා මසකට අවශ්‍ය වන්නේ මිලියන 30-35 අතර ප්‍රමාණයකි. එසේනම් , මේ සඳහා මසකට උපරිම වශයෙන් වැයවන්නේ ඩොලර් මිලියන 530 වැනි මුදලකි.
    ඉහත දක්වා ඇති අන්තර් භාණ්ඩ ආනයන වියදම (2:b) තුල ඉන්ධන වියදම ඇතුළත් වන අතර ගෑස් සඳහා වැයවන ඩොලර් මිලියන 30 පමණක් ඇතුළත් නොවෙයි .
    එසේ නම් රජයේ මුදල් අමාත්‍යාංශයට , මහ බැංකුවට සහ කැබිනට් මණ්ඩලයට මෙම ආදායම් සහ වියදම් නිසි ලෙස කළමනාකරණය කරගෙන රටේ ප්‍රමුඛ ප්‍රශ්නය බවට පත්වී තිබෙන ඉන්ධන සහ ගෑස් අර්බුදය විසඳිය නොහැකි ද? එසේ නැතහොත් , ඔවුන්ට එය විසඳීමට අවශ්‍යතාවක් නැද්ද ?
    සත්‍ය වශයෙන්ම ඔවුන්ට එය විසඳීමට අවශ්‍යතාවක් නැත.

    කිසියම් පිරිසක් (පාලක පවුලට සම්බන්ධ ) මෙම අර්බුදය ඔවුන්ට වසන්තයක් කරගෙන තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. ඔවුන් මේ හරහා පවා දූෂිත ගනුදෙනු කරමින් රටේ ජනයාගේ රීරි මාංශය උරා බොති.

    ජාතික ජනබලවේගයට මෙම අර්බුදය විසඳිය හැකිද?

    නිස්චිතවම ඔවුන්ට එය කල හැක. මෙම ඉන්ධන සහ ගෑස් ආනයනයේ සිදුවන වංචාව, දූෂණය,කොමිස් ගැසීම නවතා දමා, මෙම අර්බුදය ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක එක ලෙසෙ රැගෙන මසක් තුල විසඳුම් දිය හැක.
    ඊට අමතරව , සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක කිරීම තුල තවත් ඉන්ධන ආනයන වියදම 30% අඩු කරගත හැක. රජය ලබන අයථා ලාභ පාලනය කිරීම , මෙහෙයුම් වියදම් අවම කිරීම තුල පාරිභෝගිකයාට සාධාරණ මිලකට ඉන්ධන ලබා දිය හැක.
    ඉන්ධන සහ ගැස් ප්‍රශ්නය විසඳීමත් සමග රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමත් සමග ආදායම් මාර්ග දියුණු වී ජනයාට නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත .
    විදේශගත ශ්‍රී ලාංකිකයන් ගේ දායකත්වය
    යුරෝපයේ , එංගලන්තය , අමෙරිකාව , මැදපෙරදිග සහ සමස්ත ලෝකය වටා සිටින මිලියන ගණනක ශ්‍රී ලාංකිකයන් ජාතික ජනබලවේගය රජයක් බිහිවන්නේ නම් ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා දීමට සූදානම්ය. රජය බිහිවීමත් සමග විදේශ ගත ශ්‍රී ලාංකිකයන් වන අප ඩොලර් බිලියනයක් ලබා දීමට දැනටමත් අරමුදල් සම්පාදනය කරමින් සිටිමු. එමෙන්ම, මසකට ඩොලර් මිලියන 750 බැගින් ප්‍රේශනය කිරීමට සූදානම් බවද කිව යුතුය . ඒ ජාතික ජනබලවේගය රජයක් කෙරෙහී අප තුල තිබෙන අපමණ විශ්වාසය නිසයි.
    මේ දූෂිත පාලකයන් බලයේ සිටින තාක් අප මහන්සියෙන් උපයා සපයාගත් ධනය ඔවුන් අතට පත්කිරීමට කිසි ලෙසකින්වත් සූදානම් නැති බව අවධාරණය කරමු.

    ශාන්ත ජයරත්න
    ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
    SLIDA
    28.6.2022
    Lanka news web.
    අනුරගේ ආණ්ඩුවක් ආපු ගමන් ඩොලර් බිලියනයක් දෙන්න අපි සූදානම් - ශාන්ත ජයරත්න
    https://sinhala.lankanewsweb.net/06/28/21137/
    LqyJPGC.jpeg
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,488
    113
    ලග පාත
    අපි දැන් මොකත කරම්නේ ගුපියනේ :sorry: මයින්ද මාත්තයයි රම්නිල් මාත්තයයිදෙසැම්බර් ජනපති වෙලා රම්ට බෙම්ර ගම්නි නේත :sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,498
    113
    මාලඹේ
    අපි දැන් මොකත කරම්නේ ගුපියනේ :sorry: මයින්ද මාත්තයයි රම්නිල් මාත්තයයිදෙසැම්බර් ජනපති වෙලා රම්ට බෙම්ර ගම්නි නේත :sorry:
    දැන් ඉතින් උබල වගේ වහල් ජෙප්පන්ට කරන්න තියෙන්නේ ඇට වල්ල හපාගෙන මැරෙන්න තමා🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: KDH

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,488
    113
    ලග පාත
    දැන් ඉතින් උබල වගේ වහල් ජෙප්පන්ට කරන්න තියෙන්නේ ඇට වල්ල හපාගෙන මැරෙන්න තමා🤣🤣🤣🤣
    ඒ කියන්නේ ආයෙත් පෝලිම් යුගයක් එයිත ඔසාමෝ :sorry: රමින්ල් මාත්තය රම්ට බෙරගම්න එයිත එතකොට ?:sorry:
     

    Similar threads