මේක ප්රායෝගිකද? එක වෙඩිමකින් ලක්ෂ 5 ක විතර බද්දක් ගැහුවොත් රජයට ආදායමක් ගන්න පුළුවන්.
wedimakin sahena godak minissu goda yanawa! tho hadanne e minissunge rassa nathi karannada?මේක ප්රායෝගිකද? එක වෙඩිමකින් ලක්ෂ 5 ක විතර බද්දක් ගැහුවොත් රජයට ආදායමක් ගන්න පුළුවන්.
රජයට එන ආදායම වැඩිකර ගන්න කියලා කියන්නේ මම නෙවෙයි බං IMF එක. ලංකාවේ මිනිස්සු කිසි තේරුමක් නැතුව Wedding වලට වියදම් කරනවා.wedimakin sahena godak minissu goda yanawa! tho hadanne e minissunge rassa nathi karannada?
andum hadana un
mekaup dana un
mal wawaana - hadana un
wahana rental
kama beema
bar
wedin hall eka
guest house
me okkomalama wage tax gewanawa - e karala uba kiyanne mulu wedimath tax karanna kiyala,
ammata hukana neethi ne oi mewa
මේක ප්රායෝගිකද? එක වෙඩිමකින් ලක්ෂ 5 ක විතර බද්දක් ගැහුවොත් රජයට ආදායමක් ගන්න පුළුවන්.

අනිවා මස්සිනාලයි, නැන්දලා, මාමලයි තරහ කරගන්න වෙනවා මනමාලයට.ගෑණුන්ට කියලා ඇරගන්න වැඩක් තමයි ඉතිං.
එක මිටට උකවලා දාවි ඊලඟ චන්දෙන්![]()
විවාහ වෙද්දි රජයට හම්බෙන ගානත් නැති කරගන්න හදන්නේමේක ප්රායෝගිකද? එක වෙඩිමකින් ලක්ෂ 5 ක විතර බද්දක් ගැහුවොත් රජයට ආදායමක් ගන්න පුළුවන්.



එහෙම කියන්න බෑ දෑවැද්දට රෝල්ස් රොයිස් එකක් දුන්නොත්. ඒකට බද්දක් වැටෙන්නේ නෑනේ. ඒක හින්දා උත්සව ශාලාවේ හැටියට බද්දක් ගහන්න ඕනෙ.ඕක අමුතුවෙන් කරන්න දෙයක් නෑ. plate එකේ ගානට VAT 18% + SSCL 2.5% එනවා. ඉතින් වෙඩිමකට 1.5mil වියදම් කරන එකාගෙන් ලක්ශ දෙකහමාරක් විතර රජයට තමයි.
දැනුත් හුගක් services walata VAT එක ගෙවනවනෙ. ඒව එකතු උනාම වෙඩිමකින් ලක්ෂයක් වත් ටැක්ස් එනව ඇතිමේක ප්රායෝගිකද? එක වෙඩිමකින් ලක්ෂ 5 ක විතර බද්දක් ගැහුවොත් රජයට ආදායමක් ගන්න පුළුවන්.