වෙඩිං බද්ද

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    මේක ප්‍රායෝගිකද? එක වෙඩිමකින් ලක්ෂ 5 ක විතර බද්දක් ගැහුවොත් රජයට ආදායමක් ගන්න පුළුවන්.
    wedimakin sahena godak minissu goda yanawa! tho hadanne e minissunge rassa nathi karannada?

    andum hadana un
    mekaup dana un
    mal wawaana - hadana un
    wahana rental
    kama beema
    bar
    wedin hall eka
    guest house

    me okkomalama wage tax gewanawa - e karala uba kiyanne mulu wedimath tax karanna kiyala,

    ammata hukana neethi ne oi mewa
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    wedimakin sahena godak minissu goda yanawa! tho hadanne e minissunge rassa nathi karannada?

    andum hadana un
    mekaup dana un
    mal wawaana - hadana un
    wahana rental
    kama beema
    bar
    wedin hall eka
    guest house

    me okkomalama wage tax gewanawa - e karala uba kiyanne mulu wedimath tax karanna kiyala,

    ammata hukana neethi ne oi mewa
    රජයට එන ආදායම වැඩිකර ගන්න කියලා කියන්නේ මම නෙවෙයි බං IMF එක. ලංකාවේ මිනිස්සු කිසි තේරුමක් නැතුව Wedding වලට වියදම් කරනවා.
     
    • Love
    Reactions: Don GasCan

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    මේක ප්‍රායෝගිකද? එක වෙඩිමකින් ලක්ෂ 5 ක විතර බද්දක් ගැහුවොත් රජයට ආදායමක් ගන්න පුළුවන්.

    මරු. වෙලාවට කලින් බැන්දෙ. රට පුරා ඉඳී උප්පැන්න නැති ළමයි :rofl:
     
    • Haha
    Reactions: wissnshaftler

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ගෑණුන්ට කියලා ඇරගන්න වැඩක් තමයි ඉතිං.😆

    එක මිටට උකවලා දාවි ඊලඟ චන්දෙන් 😄
    අනිවා මස්සිනාලයි, නැන්දලා, මාමලයි තරහ කරගන්න වෙනවා මනමාලයට.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    මේක ප්‍රායෝගිකද? එක වෙඩිමකින් ලක්ෂ 5 ක විතර බද්දක් ගැහුවොත් රජයට ආදායමක් ගන්න පුළුවන්.
    විවාහ වෙද්දි රජයට හම්බෙන ගානත් නැති කරගන්න හදන්නේ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,865
    22,161
    113
    Kaer Morhen
    thewitcher.com
    බදු ගහලා ළමයි නඩත්තු කරගන්න බැරිව දැන් බදින උන් ළමයි හදන්නේ නෑ, වෙඩින් එකට ගැහුවොත් රෙජිස්ටර් කරලා නිකන් ඉදී. ළමයි හදන්නේ නැති එක ලොකු අවුලක් වෙනවා තව පරම්පරා දෙක තුනක් යද්දී..
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Good idea, Please carry on.

    Sarcastic Sarcasm GIF
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ඕක අමුතුවෙන් කරන්න දෙයක් නෑ. plate එකේ ගානට VAT 18% + SSCL 2.5% එනවා. ඉතින් වෙඩිමකට 1.5mil වියදම් කරන එකාගෙන් ලක්ශ දෙකහමාරක් විතර රජයට තමයි.
     
    • Sad
    Reactions: kevin_levin

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,455
    113
    වෙඩින්ග් බද්දක් නෙමෙයි ගහන්න ඕනේ ඉවක් බවක් නැතුව ලමයි හදනවට ලොකු බද්දක්. රෙන්න පුකේ ගූ නැති උනත් මීයෝ වගේ හුකෝලා හුකෝලා ලමයි දුසිමක් විතර හදාගෙන උන් අතින් කටින් එල්ලගෙන ටීවී එකේ අඬාවැටෙනවා සහනේ ඉල්ලනවා නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී බයියෝ. ලංකට්ස්තානේ තියෙන්නේ ජනගහන අර්බුදයක්. එක දිගට අවුරුදු 15ක් විතර ලමයි හදන එකට බදු ගහලා ජනගහන වර්දනය අඩු කලා නම් අවුරුදු 20න් විතර රට ගොඩ දාන්න පුළුවන්. කැරි දේශපාළුවෝ ණය අරගෙන පට්ටි දාන නූගත් අඩුකුලේ අඩු ආදායම් උන්ට පිනට කන්න බොන්න දීලා රටට කෙලවෙලාම ගියා. නෙදකින්.:rolleyes2:
     
    • Like
    Reactions: windows_ubuntu

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    කලින් ඔහොම රෙජිස්ටර් ගාස්තු 5000 කලා පස්සෙ යහපාලනෙන් ආපහු අඩු කරාද කොහෙද.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,985
    11
    3,508
    113
    මුං ළමයි හදන උන්ට බණිනවා. ඔය ඔලුගෙඩි පෙන්නලා තමයි ණයක් හරි ගණ්න පුලුවං කියලා මේ අයි ටී කරණ නාකි 🐄 ට තේරෙන්නෙ නැහැනෙ.:angry::angry::angry:
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඕක අමුතුවෙන් කරන්න දෙයක් නෑ. plate එකේ ගානට VAT 18% + SSCL 2.5% එනවා. ඉතින් වෙඩිමකට 1.5mil වියදම් කරන එකාගෙන් ලක්ශ දෙකහමාරක් විතර රජයට තමයි.
    එහෙම කියන්න බෑ දෑවැද්දට රෝල්ස් රොයිස් එකක් දුන්නොත්. ඒකට බද්දක් වැටෙන්නේ නෑනේ. ඒක හින්දා උත්සව ශාලාවේ හැටියට බද්දක් ගහන්න ඕනෙ.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මේක ප්‍රායෝගිකද? එක වෙඩිමකින් ලක්ෂ 5 ක විතර බද්දක් ගැහුවොත් රජයට ආදායමක් ගන්න පුළුවන්.
    දැනුත් හුගක් services walata VAT එක ගෙවනවනෙ. ඒව එකතු උනාම වෙඩිමකින් ලක්ෂයක් වත් ටැක්ස් එනව ඇති