Kariya inne UK wage
smeg, hoda brand ekakda bn. kello marenne hadanne owata![]()
ඒ ලංකාවේ නිවිති බන් කන්න බැරි. මේක වෙනස්.thanakola kanwa wage spinach ohoma kanna puluwanda bn ?
ඒ ලංකාවේ නිවිති බන් කන්න බැරි. මේක වෙනස්.
Pissuda. Eke thamai Rasa wadimaChicken skin ain karala uyapan... cholesterol
කෑම ටික අද පරක්කු උනේ මේකයි එහෙනන්දැන් ඕක පිඟානට බෙදලා හාම්පුතාට ගිහින් දීපන්
මම පදිංචිය US . ඒත් මේ දවස් වල ඉන්නේ UK . Apartment එකක මාස දෙකක් ඉන්නවා. Data Center වැඩකට ඇවිල්ල. එක නොවෙයි ප්‍රශ්නේ .උබ කොහොමද දැන ගත්තේ.
Poppadoms packet eken.that particular brand is in ukමම පදිංචිය US . ඒත් මේ දවස් වල ඉන්නේ UK . Apartment එකක මාස දෙකක් ඉන්නවා. Data Center වැඩකට ඇවිල්ල. එක නොවෙයි ප්‍රශ්නේ .උබ කොහොමද දැන ගත්තේ.