සිංහලු වෙසක් එකට වඩා පොසොන් සමරනවා නේද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,190
    113
    පෝයවල් සමරන පැති තියෙනවා බන්,
    වෙසක් පෝය බැලුවම ගොඩක් දේවල් තියෙන්නෙ කොලබ, තොරන්, දන්සැල්,
    පොසොන් පෝයෙ, තියෙන්නෙ පොඩ්ඩක් නගරෙන් එලියෙ,
    ඇසල තියෙන්නෙ නුවර
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Banana Republic
    මොකාද යකෝ අර නැවෙන් හොදට ආපු කන්ටේනර් වල Red Label ගහපු එකා.. 😂
     
    • Wow
    Reactions: Heshan Daminda

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    අම්මෝ පට්ට කෑමක් කෑවේ, දන්සල් 25කට වඩා කෑව, ආයේ කන්න බැරි හින්දා ගෙදර අව දැන් 🙏😂
    ඉන්ෆ්ලුඑන්සා, චිකන්ගුන්ය, කොරෝනා එහෙම මීට් උනේ නැද්ද පෝලිම් වලදී ?
     
    • Haha
    Reactions: KDH

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ආරාමේ ඇන්ටිත් දන්සැලක් දාලත?

    සැර අඩුවෙන් ඇහුවේ😁 ජුක හිතුනොත් කීලා.

    මං කිව්වෙ මං කිව්වෙ ලිණ්ඩක්ක හරියට අනුන්ට එක එක එව්ව කියනව :sorry:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    Akulolama Yanna wahinna Oney...

    ඒ වුනාට අල් බයික් නානා දළදා ප්‍රදර්ෂනේ වෙලාවෙ පල්ලියේ දොර එරලා ෂිංගල මුනියට එතුලට එන්න දුන්න නේත? ඒ පුරුද්දට වෙෂ්ෂක් වෙෂ්ෂොත් ශිංගල මුනියා පල්ලිය එතුලට ඒවි.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    Akulolama Yanna wahinna Oney...
    උඹ සිංහල බෞද්දයෙක් වෙන්න ඇති සමහරවිට. අපේ පැත්තේ මුස්ලිම් අය ඉන්නවා. උන් එකතු වෙලා නුඩ්ල්ස් දන්සලක් එහෙමත් දුන්නා. අපේ පැත්තේ වෙනසක් නෑ සේරම එකමුතුයි. 😍
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ලැජ්ජාව වහගන්න ආණ්ඩුව ඕගනයිස් කරලා කරන ඒවා තමා වැඩි.

    මෙහෙත් ග්‍රාමයා රැස්වීමක් තියලා ඔය ගැන කියලා තිබ්බා. පොසොන් වලට කරන දේවල් ගැන.

    වෙසක් වෙලේ ආණ්ඩුව නිසා මිනිස්සු දන්සැල් දෙන්නෙ නෑ කියලා රටේ ම කතා උන නිසයි පොසොන් වයිබ් එක වැඩි උනේ.

    ඔක්කොම මාර්කටින් ටික්ස්,☹️
     
    • Wow
    Reactions: Heshan Daminda

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,494
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    අඩියෙන් අඩිය දන්සල්.. සව් ද, කඩල ද, හිම කිරම ද, බත් ද එකී මෙකී නොකී හැමදේම තියෙනවා. ක්‍රිස්තියානි පල්ලියකින් භක්ති ගීතත් කියනවා. රෑට පොසොන් කලාපෙකුත් තියෙනවා. බොලාගේ පැත්තේ කොහොමද පොසොන්?
    Police training එකේ කූඩු තියෙනවා .. බැලුවද ? හොදයිද? මාත් එන්න හිතාගෙන ඉන්නේ ..වෙසක් එකට මැද පාරේ තිබුන ඒවා නම් වැඩක්ම නෑ ..
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    Police training එකේ කූඩු තියෙනවා .. බැලුවද ? හොදයිද? මාත් එන්න හිතාගෙන ඉන්නේ ..වෙසක් එකට මැද පාරේ තිබුන ඒවා නම් වැඩක්ම නෑ ..

    ada thamai mama balanna yanne. eeye giye na.
     
    • Like
    Reactions: KDH

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    zpVquTm.jpeg
    Ube images mta mukuth penne nene
     
    • Haha
    Reactions: Heshan Daminda