ඉන්ෆ්ලුඑන්සා, චිකන්ගුන්ය, කොරෝනා එහෙම මීට් උනේ නැද්ද පෝලිම් වලදී ?අම්මෝ පට්ට කෑමක් කෑවේ, දන්සල් 25කට වඩා කෑව, ආයේ කන්න බැරි හින්දා ගෙදර අව දැන්![]()
ආරාමේ ඇන්ටිත් දන්සැලක් දාලත?
සැර අඩුවෙන් ඇහුවේජුක හිතුනොත් කීලා.

Akulolama Yanna wahinna Oney...ඒක නෙමෙයි බන් දන්සල් ටික හේදිලා යන්න වහින සීන් එකක් තියෙන්නෙ. නැද්ද?![]()
Akulolama Yanna wahinna Oney...
උඹ සිංහල බෞද්දයෙක් වෙන්න ඇති සමහරවිට. අපේ පැත්තේ මුස්ලිම් අය ඉන්නවා. උන් එකතු වෙලා නුඩ්ල්ස් දන්සලක් එහෙමත් දුන්නා. අපේ පැත්තේ වෙනසක් නෑ සේරම එකමුතුයි.Akulolama Yanna wahinna Oney...
තාම නෑ, කොළඹ ඉඳන් ආව නංගීයි මල්ලියි උන් දෙන්නට තියේඉන්ෆ්ලුඑන්සා, චිකන්ගුන්ය, කොරෝනා එහෙම මීට් උනේ නැද්ද පෝලිම් වලදී ?
Police training එකේ කූඩු තියෙනවා .. බැලුවද ? හොදයිද? මාත් එන්න හිතාගෙන ඉන්නේ ..වෙසක් එකට මැද පාරේ තිබුන ඒවා නම් වැඩක්ම නෑ ..අඩියෙන් අඩිය දන්සල්.. සව් ද, කඩල ද, හිම කිරම ද, බත් ද එකී මෙකී නොකී හැමදේම තියෙනවා. ක්‍රිස්තියානි පල්ලියකින් භක්ති ගීතත් කියනවා. රෑට පොසොන් කලාපෙකුත් තියෙනවා. බොලාගේ පැත්තේ කොහොමද පොසොන්?
Police training එකේ කූඩු තියෙනවා .. බැලුවද ? හොදයිද? මාත් එන්න හිතාගෙන ඉන්නේ ..වෙසක් එකට මැද පාරේ තිබුන ඒවා නම් වැඩක්ම නෑ ..
Ube images mta mukuth penne nene