ඩයනා කුමරියගේ ඇඳුම් වෙන්දේසියට

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    888
    777
    93
    images

    ලොව පුරා ජනතාවගේ ආදරයට පාත්‍ර වී සිටි බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය භාවිතා කළ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබේ.
    ඒ කැලිෆෝනියාවේ සුප්‍රකට ජූලියන් වෙන්දේසි සමාගම විසිනි.
    වේල්සයේ කුමරිය කියූ පමණින් ඔබේ මතකයට නැගෙන්නේ බ්‍රිතාන්‍යයේ වත්මන් රජු වන තෙවැනි චාල්ස් රජුගේ බිරිඳව සිටි ඩයනා කුමරිය යි.
    ඇය 1997 වසරේ අගෝස්තු මස 31 වැනිදා ප්‍රංශයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතයෙන් සමුගත්තේය.
    දැන් ඩයනා කුමරිය පිලිබඳ කතාබහ නැවතත් කරළියට පැමිණ තිබේ.
    ඒ ඩයනා කුමරියට අයත්ව තිබූ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසියට තැබීමට සුප්‍රකට ජූලියන් වෙන්දේසි සමාගම සැලසුම් කිරීමත් සමඟින්.
    ප්‍රින්සස් ඩයනාස් ස්ටයිල් ඇන්ඩ් අ රෝයල් කලෙක්ෂන් ලෙස නම් කර ඇති මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි මස 26 වැනිදාය.
    ඒ කැලිෆෝනියාවේ පෙනින්සුලා බෙවර්ලි හිල්ස් නම් තරු පන්තියේ හෝටලයකය.
    ඩයනා කුමරිය විසින් අඳින ලද අලංකාර ගවුම්, ඇය විසින් පලදින ලද තොප්පි හා පාවහන් මෙන්ම ඇය භාවිතා කල මිල අධික අත් බෑගයන් ආදී අයිතම 100ක් සඳහා ලංසු තැබීමට හා ඒවා මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට මෙහිදි අවස්ථාව හිමිවෙයි.

    ජූලියන් වෙන්දේසි සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ සම නිර්මාතෘ මාටින් නෝලන් පවසන පරිදි, ඩයනා කුමරියට අයත් ව තිබූ භාණ්ඩ වැඩිම ප්‍රමාණයක් එකවර වෙන්දේසි කරන පලමු අවස්ථාව මෙයයි.

    වෙන්දේසියට තබා ඇති භාණ්ඩ අතර සුවිශේෂි අයිතම කිහිපයක් ද වේ.
    1988 වසරේ නිපදවන ලද 'කෙයාරින් ඩ්‍රෙස්' නමින් හඳුන්වන නිල් පැහැති සිල්ක් ගවුම ඉන් එකක්.
    එය ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ත් - 3ත් අතර මුදලකට අලෙවි වනු ඇතැයි වෙන්දේසි සමාගම පවසයි.
    1995 වසරේදී එවක ප්‍රංශ ජනපති ආර්යයාවගෙන් තෑගි ලෙස ඩයනා කුමරියට ලැබුණ ඩීඕ අත් බෑගයද, මංගල ඇඳුමින් සැරසී සිටින ඩයනා කුමරියගේ ඡායාරූපයක් මෙන්ම දෙවැනි එළිසබෙත් රැජින ඇතුලු බ්‍රිතාන්‍ය රජ පවුලේ වෙනත් සාමාජිකයන්ට අයත් තවත් අයිතම කිහිපයක්ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතය.

    මෙම වෙන්දේසියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් බ්‍රිතාන්‍යයේ මස්කිවුල ඩිස්ට්‍රොෆී සමාජ අරමුදලට බැර කරන බවයි ජූලියන් වෙන්දේසි සමාගම පවසයි.
    අදාළ භාණ්ඩ ජූනි 17 වැනිදා දක්වා පූර්ව ප්‍රදර්ශනය සඳහා තබා තිබේ.

    source
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,645
    113
    Colombo
    මෙම වෙන්දේසියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් බ්‍රිතාන්‍යයේ මස්කිවුල ඩිස්ට්‍රොෆී සමාජ අරමුදලට බැර කරන බවයි ජූලියන් වෙන්දේසි සමාගම පවසයි.
    තම්බින්ට/කල්ලන්ට/ඩස්පයින්ට පිනට කන්න දෙන්න හදන්නේ :)
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    777
    93
    okak ibala athe paarak gahanawa kiyanne ithin ese mese wenna ba.. multi billionaire..
    ඉතිං බන් දිරලත් ඇති 1997 මැරිලා තියෙන්නෙ දැන් අවුරුදු 27ක්නේ...

    Mona unath Diana Patta baduwalu neda? Sahenna UN gahala thiyenawalu ..google and see
    දැන් ඉන්න චාල්ස් ලොක්කගෙ ගෑණිට වඩා ලස්සනයි.
    බඩු සීන් නම් දන්නෙ නෑ, උන්ට චූ කරන්නවත් නිදහස නැහැලු බන් පැපරාසි නිසා.
    ------ Post added on Jun 11, 2025 at 2:52 PM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,928
    8,708
    113
    In Your Heart
    ඉතිං බන් දිරලත් ඇති 1997 මැරිලා තියෙන්නෙ දැන් අවුරුදු 27ක්නේ...

    දැන් ඉන්න චාල්ස් ලොක්කගෙ ගෑණිට වඩා ලස්සනයි.
    බඩු සීන් නම් දන්නෙ නෑ, උන්ට චූ කරන්නවත් නිදහස නැහැලු බන් පැපරාසි නිසා.
    ------ Post added on Jun 11, 2025 at 2:52 PM
    Baduwa kiyanne salli walata newei. Talk wena cn
     
    • Like
    Reactions: thadi_bijja

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    images

    ලොව පුරා ජනතාවගේ ආදරයට පාත්‍ර වී සිටි බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය භාවිතා කළ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබේ.
    ඒ කැලිෆෝනියාවේ සුප්‍රකට ජූලියන් වෙන්දේසි සමාගම විසිනි.
    වේල්සයේ කුමරිය කියූ පමණින් ඔබේ මතකයට නැගෙන්නේ බ්‍රිතාන්‍යයේ වත්මන් රජු වන තෙවැනි චාල්ස් රජුගේ බිරිඳව සිටි ඩයනා කුමරිය යි.
    ඇය 1997 වසරේ අගෝස්තු මස 31 වැනිදා ප්‍රංශයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතයෙන් සමුගත්තේය.
    දැන් ඩයනා කුමරිය පිලිබඳ කතාබහ නැවතත් කරළියට පැමිණ තිබේ.
    ඒ ඩයනා කුමරියට අයත්ව තිබූ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසියට තැබීමට සුප්‍රකට ජූලියන් වෙන්දේසි සමාගම සැලසුම් කිරීමත් සමඟින්.
    ප්‍රින්සස් ඩයනාස් ස්ටයිල් ඇන්ඩ් අ රෝයල් කලෙක්ෂන් ලෙස නම් කර ඇති මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි මස 26 වැනිදාය.
    ඒ කැලිෆෝනියාවේ පෙනින්සුලා බෙවර්ලි හිල්ස් නම් තරු පන්තියේ හෝටලයකය.
    ඩයනා කුමරිය විසින් අඳින ලද අලංකාර ගවුම්, ඇය විසින් පලදින ලද තොප්පි හා පාවහන් මෙන්ම ඇය භාවිතා කල මිල අධික අත් බෑගයන් ආදී අයිතම 100ක් සඳහා ලංසු තැබීමට හා ඒවා මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට මෙහිදි අවස්ථාව හිමිවෙයි.

    ජූලියන් වෙන්දේසි සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ සම නිර්මාතෘ මාටින් නෝලන් පවසන පරිදි, ඩයනා කුමරියට අයත් ව තිබූ භාණ්ඩ වැඩිම ප්‍රමාණයක් එකවර වෙන්දේසි කරන පලමු අවස්ථාව මෙයයි.

    වෙන්දේසියට තබා ඇති භාණ්ඩ අතර සුවිශේෂි අයිතම කිහිපයක් ද වේ.
    1988 වසරේ නිපදවන ලද 'කෙයාරින් ඩ්‍රෙස්' නමින් හඳුන්වන නිල් පැහැති සිල්ක් ගවුම ඉන් එකක්.
    එය ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ත් - 3ත් අතර මුදලකට අලෙවි වනු ඇතැයි වෙන්දේසි සමාගම පවසයි.
    1995 වසරේදී එවක ප්‍රංශ ජනපති ආර්යයාවගෙන් තෑගි ලෙස ඩයනා කුමරියට ලැබුණ ඩීඕ අත් බෑගයද, මංගල ඇඳුමින් සැරසී සිටින ඩයනා කුමරියගේ ඡායාරූපයක් මෙන්ම දෙවැනි එළිසබෙත් රැජින ඇතුලු බ්‍රිතාන්‍ය රජ පවුලේ වෙනත් සාමාජිකයන්ට අයත් තවත් අයිතම කිහිපයක්ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතය.

    මෙම වෙන්දේසියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් බ්‍රිතාන්‍යයේ මස්කිවුල ඩිස්ට්‍රොෆී සමාජ අරමුදලට බැර කරන බවයි ජූලියන් වෙන්දේසි සමාගම පවසයි.
    අදාළ භාණ්ඩ ජූනි 17 වැනිදා දක්වා පූර්ව ප්‍රදර්ශනය සඳහා තබා තිබේ.

    source
    pscho buwala inawa nam onna chance eka ehe...ara wela wage panty tika aran suwanda bala bala athe gahala kari yawapalla panty wala
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    869
    1,746
    93
    Owa aran moko karanne ban?

    ඔය වගේ දේවල් ගොඩක් වෙලාවට ගන්නෙ කළු සල්ලි සුදු කරන උන්

    Mona unath Diana Patta baduwalu neda? Sahenna UN gahala thiyenawalu ..google and see

    හැරී ගේ නියම තාත්තා ඩයනගේ අශ්වයෝ බලාගත්ත කෙනා. හැරී ව රජ පවුලෙන් එලවන්න ප්‍රධාන හේතුව ඒකයි. චාල්ස් එක්ක බැඳලා ඉන්න කාලෙත් ඩයනා, හසනත් ඛාන් කියල ඩොක්ටර් කෙනෙක් එක්ක කොටු පැනල තියෙනවා. ඊට පස්සේ ඩොඩි ෆයඩ් එක්කත් කොටුවක් පැනල තියෙනවා. ඒ ගෑණි බුදියගෙන නැත්තෙ ඉන්ද්‍රජිත් එක්ක විතරයි.

    https://en.wikipedia.org/wiki/James_Hewitt

    https://en.wikipedia.org/wiki/Hasnat_Khan

    https://en.wikipedia.org/wiki/Dodi_Fayed
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    777
    93
    ඔය වගේ දේවල් ගොඩක් වෙලාවට ගන්නෙ කළු සල්ලි සුදු කරන උන්

    හැරී ගේ නියම තාත්තා ඩයනගේ අශ්වයෝ බලාගත්ත කෙනා. හැරී ව රජ පවුලෙන් එලවන්න ප්‍රධාන හේතුව ඒකයි. චාල්ස් එක්ක බැඳලා ඉන්න කාලෙත් ඩයනා, හසනත් ඛාන් කියල ඩොක්ටර් කෙනෙක් එක්ක කොටු පැනල තියෙනවා. ඊට පස්සේ ඩොඩි ෆයඩ් එක්කත් කොටුවක් පැනල තියෙනවා. ඒ ගෑණි බුදියගෙන නැත්තෙ ඉන්ද්‍රජිත් එක්ක විතරයි.

    https://en.wikipedia.org/wiki/James_Hewitt

    https://en.wikipedia.org/wiki/Hasnat_Khan

    https://en.wikipedia.org/wiki/Dodi_Fayed
    හැබැයි උගේ විතරයි ටිකක් පිරිමි පෙනුමක් තියෙන්නෙ. හැරී හම්බවුන වෙලාවෙ බැල්කනියට ගෙනත් පෙන්නලා නැද්ද බන්...

    අඩෝ.. එහෙනම් ඒ ගහපු එවුන් ගහන වෙලාවෙ අඳගෙන ආපු ජංගි එහෙම ගන්නවා ඇති බර ගනන් දීලා මතක්වෙන්නත් එක්ක..