ඩයනා කුමරියගේ ඇඳුම් වෙන්දේසියට

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    ලොව පුරා? කොහෙද බන් ලොව පුරා ආදරේ? උන්ට දෙකට නැමෙන උන්ගේ සල්ලි වලට මාධ්‍ය හසුරවන උන් පෙන්නන විදිහට නෙවෙයි, ඇත්තටම බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ රජ පවුල. තාම වහල් මානසිකත්වය තියන මාධ්‍ය කාරයෝ නම් එහෙම කියනවා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,456
    7,208
    113
    ඔය වගේ දේවල් ගොඩක් වෙලාවට ගන්නෙ කළු සල්ලි සුදු කරන උන්




    හැරී ගේ නියම තාත්තා ඩයනගේ අශ්වයෝ බලාගත්ත කෙනා. හැරී ව රජ පවුලෙන් එලවන්න ප්‍රධාන හේතුව ඒකයි. චාල්ස් එක්ක බැඳලා ඉන්න කාලෙත් ඩයනා, හසනත් ඛාන් කියල ඩොක්ටර් කෙනෙක් එක්ක කොටු පැනල තියෙනවා. ඊට පස්සේ ඩොඩි ෆයඩ් එක්කත් කොටුවක් පැනල තියෙනවා. ඒ ගෑණි බුදියගෙන නැත්තෙ ඉන්ද්‍රජිත් එක්ක විතරයි.

    https://en.wikipedia.org/wiki/James_Hewitt

    https://en.wikipedia.org/wiki/Hasnat_Khan

    https://en.wikipedia.org/wiki/Dodi_Fayed
    වෙලාවට ඒ කාලේ ඉන්ද්‍රජිත් ඉපදිලා නෑ
     
    • Like
    Reactions: thadi_bijja