පොඩි ප්රමාණයක් ඕනි. එයාල එහෙම එකක දාල නෙමේද දෙන්නෙ ?Ceylon Oxygen ltd
Spacial containers one. tibeda ?
A Dry ice ban. Solid Carbon Dioxideමාළු ලොරි වලට අයිස් විකුණන තැන් වල තියනවා නේද
Issara ehema na. Hospitals walin podi containers aran awith fill karan yanawa
-196C temperature eka. bottle wala aran yanna ba
** mage kalin joba ehe
A Dry ice ban. Solid Carbon Dioxide
------ Post added on Jun 11, 2025 at 11:33 PM
Containers da ?ඒව ගන්න පුලුවන් කොහෙන්ද මචන් ?
මොක්ද එවාගෙන් කරන්නෙකියන්න ෆ්රෙන්ඩ්ස්...(ගන්න තැනක් ...ඔව්)
කියන්න ෆ්රෙන්ඩ්ස්...(ගන්න තැනක් ...ඔව්)
Containers da ?
Mehenam sure na ban import karanna wei. Search for "cryogenic containers"
Uba oya mokak karannada yanne ?
පොඩි සොයාගැනීමක් කරන්න. හරි යන්න තියෙන ඉඩ අඩුයි. හරි ගියොත් කියන්නම්...හ්ම්ම්මොක්ද එවාගෙන් කරන්නෙ
කරන්න යන්නේ මොකක්ද කියලා හරියට කිව්වොත් ගන්න තැන කියන්න පුළුවන්පොඩි සොයාගැනීමක් කරන්න. හරි යන්න තියෙන ඉඩ අඩුයි. හරි ගියොත් කියන්නම්...හ්ම්ම්. ඒත් මේ කියන විදියට ගන්න වෙන්නෙ නෑ
![]()
බංගසාල විදිය පැත්තේ රවුමක් දාපන් , හොයාගන්න් බැරි උනත් හොයාගන්න ඕන තැන සහ ක්රමේ හරි හොයාගන්න පුළුවන්කියන්න ෆ්රෙන්ඩ්ස්...(ගන්න තැනක් ...ඔව්)