Liquid nitrogen ගත්ත තැනක් ?

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,142
    113
    Bump
    garfieldzz
     
    • Wow
    Reactions: garfieldzz

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,037
    10,207
    113
    මාළු ලොරි වලට අයිස් විකුණන තැන් වල තියනවා නේද
     
    • Like
    Reactions: garfieldzz

    saho

    Active member
  • Oct 9, 2007
    226
    184
    43
    39
    Kelaniya
    Issara ehema na. Hospitals walin podi containers aran awith fill karan yanawa
    -196C temperature eka. bottle wala aran yanna ba

    ** mage kalin joba ehe

    මාළු ලොරි වලට අයිස් විකුණන තැන් වල තියනවා නේද
    A Dry ice ban. Solid Carbon Dioxide
    ------ Post added on Jun 11, 2025 at 11:33 PM
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,406
    2,283
    113
    කියන්න ෆ්‍රෙන්ඩ්ස්...🥺(ගන්න තැනක් ...ඔව්)

    MRI වල superconducting magnets වලට යුස් කරනව...MRI තියෙන හොස්පිටල්ස් ගන්නෙ කොහෙන්ද කියල බලන්න...
     
    • Like
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Containers da ?
    Mehenam sure na ban import karanna wei. Search for "cryogenic containers"
    Uba oya mokak karannada yanne ?

    මොක්ද එවාගෙන් කරන්නෙ
    පොඩි සොයාගැනීමක් කරන්න. හරි යන්න තියෙන ඉඩ අඩුයි. හරි ගියොත් කියන්නම්...හ්ම්ම්🙂. ඒත් මේ කියන විදියට ගන්න වෙන්නෙ නෑ😥
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,022
    113
    මාලඹේ
    පොඩි සොයාගැනීමක් කරන්න. හරි යන්න තියෙන ඉඩ අඩුයි. හරි ගියොත් කියන්නම්...හ්ම්ම්🙂. ඒත් මේ කියන විදියට ගන්න වෙන්නෙ නෑ😥
    කරන්න යන්නේ මොකක්ද කියලා හරියට කිව්වොත් ගන්න තැන කියන්න පුළුවන්
     
    • Sad
    Reactions: garfieldzz

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,090
    3,128
    113
    සමහර බෙහෙත් තියාගන්නෙ ඕව දාල තියන containers වල. කඩේට ගිහින් බඩු ගන්න වගේ නං ගන්න බැරි වෙයි.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,228
    10,846
    113
    කියන්න ෆ්‍රෙන්ඩ්ස්...🥺(ගන්න තැනක් ...ඔව්)
    බංගසාල විදිය පැත්තේ රවුමක් දාපන් , හොයාගන්න් බැරි උනත් හොයාගන්න ඕන තැන සහ ක්‍රමේ හරි හොයාගන්න පුළුවන්
     
    • Like
    Reactions: garfieldzz

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,152
    1
    9,053
    113
    -~උලක් උඩ-~
    ඕවා සාමාන්‍ය ෆ්ලාස්ක් වල දාන්න බෑ. වාශ්ප වෙලා ප්‍රෙශර් එක වැඩිවෙලා පුපුරනවා. "Dewar" කියලා ටැන්කි වගේ ජාතියක් තියනවා. අලි එක්ස්ප්‍රස් එකේ 40000 ක් විතර වෙනවා. මෙහෙන් නයිට්‍රජන් හොයා ගන්න පුලුහන්නම් ඒකක් ඕනෙ වෙයි අසුරගන්න