ETF ekatath podi wadai tiyenne.EPF එක හදාගත්තා...
https://services.epf.lk/Pages/Member/MemberLoginNew.aspx
මේකේ Register Now එකේ Application එක ප්‍රින්ට් කරලා පුරවල වැඩ කරන තැන HR එකෙන් සහතික කරලා ගන්න. ඒ එක්කම NIC එකෙත් ෆොටෝ කොපි HR එකෙන් සහතික කරගන්න..
මේකෙම තියෙන address එකට රෙජිස්ටර් පොස්ට් එකේ ලියුම දාන්න... සතියක් වගේ ඇතුලත් උන් එක ලියුමකින් එවනවා... එක password දල login වෙලා බලන්න පුළුවන්...
හැබැයි ඔන්ලයින් පෙන්නනේ මාස 5-6 පරක්කු වෙලා වගේ..
Parana b card copy denna onada?EPF එක හදාගත්තා...
https://services.epf.lk/Pages/Member/MemberLoginNew.aspx
මේකේ Register Now එකේ Application එක ප්‍රින්ට් කරලා පුරවල වැඩ කරන තැන HR එකෙන් සහතික කරලා ගන්න. ඒ එක්කම NIC එකෙත් ෆොටෝ කොපි HR එකෙන් සහතික කරගන්න..
මේකෙම තියෙන address එකට රෙජිස්ටර් පොස්ට් එකේ ලියුම දාන්න... සතියක් වගේ ඇතුලත් උන් එක ලියුමකින් එවනවා... එක password දල login වෙලා බලන්න පුළුවන්...
හැබැයි ඔන්ලයින් පෙන්නනේ මාස 5-6 පරක්කු වෙලා වගේ..
Parana b card copy denna onada?ETF ekatath podi wadai tiyenne.
https://etfb.lk/wp-content/uploads/...Member-Request-English-for-ETF-e-Services.pdf
Me form eka Fill karala HR eken sign karagena email ekak danna. NIC copy ekath ekkama. (photo or scan copy)
[email protected]
Direct answer eka naha, eth oyata copy ekak yawanna puluwan EPF ekata ETF ekata nam oni naha. Monawahari awulak tibboth oyage request ekath ekkama eyala danum dimak karanawa letter ekakin.Parana b card copy denna onada?
Parana b card copy denna onada?
------ Post added on Jun 12, 2025 at 10:05 PM
EPF puluwan danata ETF baha.etf and eff balance eka bala ganan widiyak nadda account hadanne nathuwa online request karala wage
NEParana b card copy denna onada?
Parana b card copy denna onada?
------ Post added on Jun 12, 2025 at 10:05 PM
EPF puluwan danata ETF baha.
ade thanks man katha karanam details history denna ba kiwwa.ETF ekata email ekak dala mama nam balance document ekak gaththa...kalin wada karapu company and ewage epf number ekka ID and passport eka attach karala "[email protected]" kiyana ekata mail ekak damme etf statement ekak illala...dawas 2n awa machan
ade thanks man katha karanam details history denna ba kiwwa.
detail da enne, nettam balance eka witarakda?
EPF eke nam hama masekata adalawa detail denawa, salli dapu dawase indan
balamu dala, man ahuwama kiwwe eka ganna ETF department ekata enna oni kiyalaEPF wagema wada karapu hema company ekenma dapu ganna ekkama enawa mula idalama...Masa 6n 6ta slabs walata wage mama hithenne mata awe total etf watichcha ganna tikath ekka...Document eke nama 'ETF Contribution History Report' . Mokak hari valid reason ekak ekka dapan..mama damme visa ekak danna epf etf records one nisa illanne kiyala...
mama habai 2023 gaththe machan...ape rate hoda kama nisa dan e system eka ain karalada danne naha