Air India accident video

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මට හිතෙන්නේ මේක over weight හින්දා වැටුන සීන් එකක් වගේ... Ground effect එක නැති උන ගමන් වැටෙනවා...
     
    • Wow
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,600
    48,862
    113
    සේදවත්ත
    මට හිතෙන්නේ මේක over weight හින්දා වැටුන සීන් එකක් වගේ... Ground effect එක නැති උන ගමන් වැටෙනවා...
    ඒ කියන්නේ හිටගෙනත් මිනිස්සූ ගිහින්ද ? සම්මත ගානක් තියේ නේද බඩු පටවලද නැත්තම්
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඒ කියන්නේ හිටගෙනත් මිනිස්සූ ගිහින්ද ? සම්මත ගානක් තියේ නේද බඩු පටවලද නැත්තම්
    cargo එහෙම වැඩිද දන්නෙ නෑ බං... ඉන්දියාවේ උන් සහ standards කියන්නේ විරුද්ද පද නේ...

    කොහොමද දන්නෙ නෑ ඉතින් මට හිතුන එක ඒ... එන්ජින් නතර වෙන පාටක් නම් නෑ...
     
    • Like
    Reactions: Naughtykolla48

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide

    cargo එහෙම වැඩිද දන්නෙ නෑ බං... ඉන්දියාවේ උන් සහ standards කියන්නේ විරුද්ද පද නේ...

    කොහොමද දන්නෙ නෑ ඉතින් මට හිතුන එක ඒ... එන්ජින් නතර වෙන පාටක් නම් නෑ...

    This one makes more sense.
    ------ Post added on Jun 13, 2025 at 11:44 AM
     
    • Like
    Reactions: ttj