Air India accident video
DragonT Well-known member May 31, 2019 594 565 93 Nawalapitiya Jun 13, 2025 #1 Reactions: eksudda and Asmodeus
2osama Well-known member Oct 25, 2010 81,087 72,229 113 මාලඹේ Jun 13, 2025 #2 DragonT said: Click to expand... අන්තිම එක යටි අයාර් ලයින් එකේ එකක් බන් නේපාල් වල කඩාගෙන වැටිච්ච එක Reactions: Asmodeus and DragonT
DragonT Well-known member May 31, 2019 594 565 93 Nawalapitiya Jun 13, 2025 #3 2osama said: අන්තිම එක යටි අයාර් ලයින් එකේ එකක් බන් නේපාල් වල කඩාගෙන වැටිච්ච එක Click to expand... Edit kara
2osama said: අන්තිම එක යටි අයාර් ලයින් එකේ එකක් බන් නේපාල් වල කඩාගෙන වැටිච්ච එක Click to expand... Edit kara
Don GasCan Well-known member Nov 3, 2010 42,600 48,862 113 සේදවත්ත Jun 13, 2025 #4 අරූ කොමද මේකේ ඉතුරු උනේ
ttj Well-known member Jul 19, 2008 5,451 10,174 113 Sri Lanka Jun 13, 2025 #5 මට හිතෙන්නේ මේක over weight හින්දා වැටුන සීන් එකක් වගේ... Ground effect එක නැති උන ගමන් වැටෙනවා... Reactions: Asmodeus
Don GasCan Well-known member Nov 3, 2010 42,600 48,862 113 සේදවත්ත Jun 13, 2025 #6 ttj said: මට හිතෙන්නේ මේක over weight හින්දා වැටුන සීන් එකක් වගේ... Ground effect එක නැති උන ගමන් වැටෙනවා... Click to expand... ඒ කියන්නේ හිටගෙනත් මිනිස්සූ ගිහින්ද ? සම්මත ගානක් තියේ නේද බඩු පටවලද නැත්තම්
ttj said: මට හිතෙන්නේ මේක over weight හින්දා වැටුන සීන් එකක් වගේ... Ground effect එක නැති උන ගමන් වැටෙනවා... Click to expand... ඒ කියන්නේ හිටගෙනත් මිනිස්සූ ගිහින්ද ? සම්මත ගානක් තියේ නේද බඩු පටවලද නැත්තම්
ttj Well-known member Jul 19, 2008 5,451 10,174 113 Sri Lanka Jun 13, 2025 #7 Don GasCan said: ඒ කියන්නේ හිටගෙනත් මිනිස්සූ ගිහින්ද ? සම්මත ගානක් තියේ නේද බඩු පටවලද නැත්තම් Click to expand... cargo එහෙම වැඩිද දන්නෙ නෑ බං... ඉන්දියාවේ උන් සහ standards කියන්නේ විරුද්ද පද නේ... කොහොමද දන්නෙ නෑ ඉතින් මට හිතුන එක ඒ... එන්ජින් නතර වෙන පාටක් නම් නෑ... Reactions: Naughtykolla48
Don GasCan said: ඒ කියන්නේ හිටගෙනත් මිනිස්සූ ගිහින්ද ? සම්මත ගානක් තියේ නේද බඩු පටවලද නැත්තම් Click to expand... cargo එහෙම වැඩිද දන්නෙ නෑ බං... ඉන්දියාවේ උන් සහ standards කියන්නේ විරුද්ද පද නේ... කොහොමද දන්නෙ නෑ ඉතින් මට හිතුන එක ඒ... එන්ජින් නතර වෙන පාටක් නම් නෑ...
Satan_at_Hell Well-known member Nov 10, 2014 3,972 2,206 113 Adelaide Jun 13, 2025 #8 ttj said: cargo එහෙම වැඩිද දන්නෙ නෑ බං... ඉන්දියාවේ උන් සහ standards කියන්නේ විරුද්ද පද නේ... කොහොමද දන්නෙ නෑ ඉතින් මට හිතුන එක ඒ... එන්ජින් නතර වෙන පාටක් නම් නෑ... Click to expand... This one makes more sense. ------ Post added on Jun 13, 2025 at 11:44 AM Reactions: ttj
ttj said: cargo එහෙම වැඩිද දන්නෙ නෑ බං... ඉන්දියාවේ උන් සහ standards කියන්නේ විරුද්ද පද නේ... කොහොමද දන්නෙ නෑ ඉතින් මට හිතුන එක ඒ... එන්ජින් නතර වෙන පාටක් නම් නෑ... Click to expand... This one makes more sense. ------ Post added on Jun 13, 2025 at 11:44 AM