කොළඹ නගරාධිපති තේරීමේ ජන්දය හෙට (16)....

Max_r

Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,929
    113
    The newly elected Colombo Municipal Council (CMC) will convene its inaugural meeting on Monday,
    June 16, 2025, at 9:30 a.m. at the Town Hall in Colombo.

    Vraie Cally Balthazaar (NPP) vs Riza Zarook (SJB)

    485361858_9100012680107273_2661624906508597602_n.jpg
    vs
    252732689_189745800004372_3430436502768847620_n.jpg



    The 117-seat council is divided as follows:

    * National People’s Power (NPP): 48 seats
    * Samagi Jana Balawegaya (SJB): 29 seats
    * United National Party (UNP): 13 seats
    * Sri Lanka Podujana Peramuna (SLPP): 5 seats
    * Sri Lanka Muslim Congress (SLMC): 4 seats
    * Others (minor parties and independents): 18 seats

    A simple majority requires 59 votes.

    කවුරු දිනයිද සිංහලු.
    මේ අන්තිම මොහොතේ සීයාගෙ පක්සෙ එකෙක් (Ramzi Tony) නම් අන්න ආයෙ ලියුමක් යවලා තලතාට, සාරුක්ට ජන්දෙ දෙන්න බැ කියලා හිතට එකගව. :rofl: :rofl:
    කේස් එකෙ නියුස් එක

    සීයායි, උගේ එලකිරි සිලිබයියෝයි කයිය නම් ලෝකෙ පෙරලන්න,
    බයියො නැතිනම් වැඩබලන ජනපතිත් නැ,
    සජ්ජා නැතිනම් නගාරධිපති ජන්දෙට, ජන්දෙ දෙන්න වටින්නෙත් නැ..
    🤭🤭🤭


    EDIT
    පොඩි කේස් එක සිංහලු මෙන්න ඩේලි එරර් නවතම වාර්තාකරනය
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,929
    113
    Nane. Ratama dinne naha.
    Me chanden kalin labuni gaanawath ganna bari wuna neh. Voter base eka adu wela dan. Palaath sabha thibboth thawa oka penawa.
    ඒත් බහුතර පලාත් පාලන ආයතන දිනලා නෙහ් මිට්ටො.
    වෝටර්බේස් අඩු වෙලත්, සජ්ජටයි සීයටයි ගේම ගහන්න බැ කියලද කියන්නෙ? :shocked:
     
    • Love
    Reactions: planner123

    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,616
    113
    ඇයි ජෙප්පෝ ඔක්කොම හරි වගේ කයිවාරු ගැහුවේ ? :lol: