රාජගිරිය පාලම ළග කඩයක් කන්න

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    මචන්ලා, අර මාතර බත් කඩේ නම් තියෙනවා.. තව නැද්ද බන්.. අම්මා තොසේ kadenutth කනවා...

    Boon foods නම් දුරයි...

    දවල්ට, රෑ කෑම දෙකටම ඕනි
     
    • Like
    Reactions: AnuradhaRa

    parakum26

    Junior member
  • Jun 10, 2025
    76
    56
    18
    ඉස්සර රාජගිරියෙ තෝසෙ කඩයක් තිබුන පරන පාරෙ කජු සංස්තාව ගාව. ඒ කාලෙ හෙන ෆේමස්. ඉස්කෝලෙ ඇරිල ඔය පැත්තෙ ආවොත් අනිවා ඕකෙන් කාල යන්නෙ.
    දැන්නම් නැද්ද කොහෙද..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    රෑට හොල්මං තියෙන පාරක් කියපං
    කූඩාරමක් ගහල බුදියන්න ආසයි මට
    මාතර පැත්තේ තියනවලු. හක්මනද කොහෙද. තව ඔය vibe එක නුවරෙලියේ පරණ බංගලා වල තියනවලු.
     
    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    ඉස්සර රාජගිරියෙ තෝසෙ කඩයක් තිබුන පරන පාරෙ කජු සංස්තාව ගාව. ඒ කාලෙ හෙන ෆේමස්. ඉස්කෝලෙ ඇරිල ඔය පැත්තෙ ආවොත් අනිවා ඕකෙන් කාල යන්නෙ.
    දැන්නම් නැද්ද කොහෙද..
    Balannamko
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,096
    12,345
    113
    🌎
    නිකං දැම්මෙ මචං

    Disappointed World Cup GIF by Goldmaster
     
    • Love
    Reactions: AnuradhaRa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,285
    24,465
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එද්යක් hoyamu
    මොකක්ද මේ කලබලේ. ටයිට්ල් බලල ත්‍රෙඩ් එක ඇතුලට එන්නෙ කඩ කන උන්ව බලන්න නෙ. realy disappointed. දැන් වෙන දේවල් එක්ක ඒකත් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මචන්ලා, අර මාතර බත් කඩේ නම් තියෙනවා.. තව නැද්ද බන්.. අම්මා තොසේ kadenutth කනවා...

    Boon foods නම් දුරයි...

    දවල්ට, රෑ කෑම දෙකටම ඕනි

    Medha welikada parey Kamatawatte rd eka athule bath kada 2k athi

    Nagarasabawa lagath bath kada tibe
    ------ Post added on Jun 15, 2025 at 11:45 PM
     
    • Like
    Reactions: chullahattipadopana

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර රාජගිරිය කමර්ශල් බැංකුව ළඟ තෝසේ කඩයක් තිබුනා. ඒ මිනිස්සු තෝසේ එක්ක දෙන මිරිස් හොද්දට මාලු බිත්තර දුන්නේ. මාරම රසයි.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    මොකක්ද මේ කලබලේ. ටයිට්ල් බලල ත්‍රෙඩ් එක ඇතුලට එන්නෙ කඩ කන උන්ව බලන්න නෙ. realy disappointed. දැන් වෙන දේවල් එක්ක ඒකත් වෙන්න පුලුවන්.
    මදැයි මාත් කඩ කන උන්ව බලන්න ආවා :(
     
    • Haha
    Reactions: Amith0424

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඉස්සර රාජගිරිය කමර්ශල් බැංකුව ළඟ තෝසේ කඩයක් තිබුනා. ඒ මිනිස්සු තෝසේ එක්ක දෙන මිරිස් හොද්දට මාලු බිත්තර දුන්නේ. මාරම රසයි.
    මිට්ටා කමරශල් එකේ වැඩ කරා නේද කාලයක්