Nuke වෙන්න පුලුවන්ද මේකේ හැටියට ?

redux

Well-known member
  • Feb 19, 2017
    10,882
    17,939
    113
    තමන්ගෙ අඩු බුද්ධිය ප්‍රදර්ශනය කරන්ඩ එපා ඕයි. Nukes එහෙම මේ උඩින් පිපුරුවා කියල යටින් පුපුරන් නෑ. Core එක compress කරන waveform එක හදා ගන්ඩම කොච්චර අමාරුයි කියලද උඹ හිතන්නෙ? Contaminate වෙන්න නම් පුළුවන් අනිවා material විසිරිලා. හැබැයි ඔහොම නෙවෙයි පුකෙන් හිට ගත්තත් වෙන බෝම්බ ගහල nukes පුපුරවන්ඩ බෑ කියල ඕන එකෙක් දන්නවා. (උඹ වගේ සීමිත ගොන් හරක් ටිකක් හැර)

    හුත්තො enrich කරනවා කියන්නෙ මොකක්ද කියලවත් තෝ දන්නවද? Enrich කරන තැනක පුපුරන්ඩ තියෙන්නෙ පකද? ඉරානෙ වේසිගෙ පුත්තුන්ට breader reactor නැහැනෙ. එ‍් හුත්තලා ගාව තියෙන්නෙ 1940 ගණන්වල අ‍ැමරිකාව කරා වගේ තඩි centrifuges. එ‍්වායෙන් මාස ගණන් අවුරුදු ගණන් Uranium enrich කරන එකයි ඕකුන් කරන්නෙ.

    අනික එහෙම හදන ලබ්බවල්වලට nukes කියන වචනෙ පාවිච්චි කරන එකත් වැරදියි. Nuke කියන වචනෙම තියෙනවානෙ, nuclear කියන්නෙ න්‍යෂ්ටික බෝම්බ. අර Enriched Uranium හුත්තවල්වලට කියන්නෙ atomic හෙවත් පරමාණු බෝම්බ කියලා.

    පරමාණු බෝම්බයකට වුණත් enrichment level අනුව (ඉරාන වේසිගෙ පුත්තුන්ට 97% වත් කරගන්න පුළුවන් වුණොත්) අඩුම ගාණෙ Uranium salt ටොන් එකක්වත් පාවිච්චි කරන්ඩ වෙයි. Casing එක්ක දාල කන්ටේනර් පෙට්ටියක් විතර විසාලවට, ටොන් විස්සක් තිහක් බරට තමයි හැදුවත් හදන්න වෙන්නෙ. පට්ටම inefficient. මේ කපේට aircraft එකක හෝ මිසයිලයක දාල යවන්න වෙන් නෑ.

    හැබැයි ඉතින් technically ගත්තාම chemical බෝම්බයක් නෙවෙයි නිසා, පරමාණු සීන් එකක් පාවිච්චි වෙන නිසා ඕකට loosely definition එකෙන් nuke එකක් කියල කියන්න පුළුවන් තමයි. හැබැයි ඊශ්‍රායලය ජීවිතේට ඔය පරණ පොන්න technology පාවිච්චි කරන රටක් නෙවෙයි, කොටින්ම කිසිම රටක දැන් atomic බෝම්බ නැහැ. Compression waveform එක හරියට හදා ගන්න පුළුවන් නම් plutonium core එකකින් හදපු කිලෝ ටොන් සිය ගාණක nuke එකක් ඔය සීලර් බාල්දියක් විතර පොඩියි යකෝ. කිලෝ 50 ක් 60 ක් වෙයි බර වුණත්.

    ඉතින් එහෙම ක්‍රමයක් තියෙද්දි මොන පකටද අර හුත්තවල් enrich කර කර හැමනෙන්නෙ? Breader reactors තියෙන හැම රටක්ම පාවිච්චි කරන්නෙ implosion plutonium, අනික හැම වෙලාවකම වගේ fission stage එකක් එක්ක. අන්න එ‍්වට නම් හරි nuke කියන්න පුළුවන්. ඉරානෙට තාම එහෙම හුත්තවල් පේන තෙක් මානෙකවත් නෑ.

    keells එකේ බොක දාන යුධ විශ්ලේෂක ඇවිල්ල
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,739
    4,905
    113
    අඩෝ උඹේ මේ දැනුමත් එක්ක උඹ ජංගි එක්ක ඉන්න ඕනෙ එකෙක් නෙවෙයි බන් :(
    කිරිපුතා ජාතක උන දවසෙ රෑ මම ගුලි තුනක් කාල හිටියෙ, ඒකයි ඔය :ROFLMAO:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,935
    113
    Xi Jing Pin ට, Putin ට ව්ත් නැති ප්‍රශ්න තමයි කිරියොන්ට තියෙන්නේ... (50001) :rofl: :rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    NUKE මගුලකට වඩා ඔතන තියෙන්නේ සෑම්ලාගේ ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක තවත් එක කොටසක් වගේ පේන්නේ. ..මැදපෙරදිග ඇමෙරිකන්-ඊශ්‍රායෙල් ආධිපත්‍යයට යටත් නැති,උන්ට අවනත නැති,උන්ගේ පදේට නටන්නේ නැති එක රටයි තියෙන්නේ දැන් ඉතුරු වෙලා..

    ඉරාකෙට ආවා,ඊටපස්සේ ලිබියාවට ගියා,අන්තිමට සිරියාවට ආවා.. ඉරානය විතරයි ඉතුරු.ඉරානය ඉවරයි කියන්නේ ලෙබනන් වල,ගාසා වල,යේමනයේ රෙසිස්ටන් එකත් අවසන්.

    7KPMWFF.png

    from 2009


    ඔය ඔක්කොම ගේම් දශක ගානකට කලින් කරපු ප්ලෑන්.උන්ගේම මිනිස්සු කියන්නේ.එක්සිකියුට් කරපු විදි ඉතින් වෙනස් වෙලා ඇති.ඒ වුනාට උන්ට ඕන දේ වෙලානේ අන්තිමට.




    ISIS වගේ කුලී හමුදාවක් ඉරානය ඇතුලෙන් මතු වුනොත් ඒත් පුදුම වෙන්න එපා.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    nuke them, ado israel walata nuke ekak gahavva kiyanne,

    apita salli uthurai ban,,,, okkoma mehe ei,,,, ammo karima sathurak thiyenne

    ane gahapan ubala degolloma hari kamak na nuke ekak gahapalla,
     
    • Haha
    Reactions: tilvin-silva

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    එහෙම හිතුමතේට false flag incident එකක් හදලා නියුක් ගහන්න පුළුවන් නම් පුටිමා මේ වෙද්දී යුක්ක්‍රේනෙට නියුක් එකක් ගහලා.
     
    • Like
    Reactions: Hasistranger

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,547
    10,323
    113
    44
    Living in an Atom
    සම්පුර්ණයෙන්ම තනා නිම කරන ලද නියෂ්ටික බෝම්බයකට මිසයිලයක් ගහල විනාශ කලත් නියෂ්ටික බෝම්බයක් ලෙස පිපිරී යන්නේ නැහැ. Radioactive ටිකක් ඉගන ගන්න ගුගල් එකේ බලන්න. සාමාන්‍යයෙන් නියෂ්ටික බෝම්බයක් පුපුරා හරින්න නම් එය සක්‍රිය කරන්න ඕන ක්‍රමයක් තියානවා. ඒ විදිහට විතරයි එය නියෂ්ටික බෝම්බයක් ලෙස පුපුරා ගොස් එම බෝම්බයේ අවශ්යත්වය ඉෂ්ට වෙන්නේ.
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    එහෙම හිතුමතේට false flag incident එකක් හදලා නියුක් ගහන්න පුළුවන් නම් පුටිමා මේ වෙද්දී යුක්ක්‍රේනෙට නියුක් එකක් ගහලා.
    This theory can't work with Ukraine,
    US only flagging countries
    සම්පුර්ණයෙන්ම තනා නිම කරන ලද නියෂ්ටික බෝම්බයකට මිසයිලයක් ගහල විනාශ කලත් නියෂ්ටික බෝම්බයක් ලෙස පිපිරී යන්නේ නැහැ. Radioactive ටිකක් ඉගන ගන්න ගුගල් එකේ බලන්න. සාමාන්‍යයෙන් නියෂ්ටික බෝම්බයක් පුපුරා හරින්න නම් එය සක්‍රිය කරන්න ඕන ක්‍රමයක් තියානවා. ඒ විදිහට විතරයි එය නියෂ්ටික බෝම්බයක් ලෙස පුපුරා ගොස් එම බෝම්බයේ අවශ්යත්වය ඉෂ්ට වෙන්නේ.
    Eka thamai kiyanne hariyata detonate Kare nathnam pupuranne naha eath ey ehanam nuclear facilities ithuru karala thiyenne
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    This theory can't work with Ukraine,
    US only flagging countries

    Eka thamai kiyanne hariyata detonate Kare nathnam pupuranne naha eath ey ehanam nuclear facilities ithuru karala thiyenne

    both Russia and china both have satellites and whole divisions to check if some one use nuclear weapons so no one can use false flag incident to use nuclear weapons. nuclear reactor exploding is different to warhead exploding.
     
    • Like
    Reactions: Yin And Yang