මොනවද
thadi_bijja Well-known member Aug 8, 2016 913 821 93 Jun 12, 2025 #5 වෙල්ඩින් කරලා නේ යකඩ අලවන්නෙ.. ගම් ගාල කොහොම අලවන්නද..?
pavithra_uk Well-known member Oct 6, 2009 53,639 22,332 113 Gotland Jun 12, 2025 #8 JB weld. Genuine eka tikak ganan eth badu sure. Reactions: BLJboss
ruwanHM Active member Feb 20, 2023 276 241 43 Jun 16, 2025 #9 පිටකොටුවේ ගන්න තැන් කොහෙද තියෙන්නේ Reactions: Candid-B
Candid-B Well-known member Apr 25, 2019 35,988 1 63,316 113 Mother Earth Jun 16, 2025 #10 ruwanHM said: පිටකොටුවේ ගන්න තැන් කොහෙද තියෙන්නේ Click to expand... පිටකොටුවේ යන්න ඕන නෑ ඕක ගන්න. හන්දියේ හරඩ්වෙයාර් එකෙත් ඇති. Reactions: ruwanHM and Yeezus
ruwanHM said: පිටකොටුවේ ගන්න තැන් කොහෙද තියෙන්නේ Click to expand... පිටකොටුවේ යන්න ඕන නෑ ඕක ගන්න. හන්දියේ හරඩ්වෙයාර් එකෙත් ඇති.