ඉරානේ උන් අපිට සලකපු විදිය

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    හුගක් අය ඉරානෙට ගහද්දි හුරේ දාන නිසා මේ ටික ලියන්න හිතුනා.

    ඉරානේ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ආනයනය කරන රටක්.වාර්ෂිකව රුපියල් මිලියන 35,000 කට වඩා වටින තේ ඉරානය අපෙන් මිලදී ගන්නවා.මේ වටිනාකමට බොරතෙල් ඔවුන් අපිට ලබා දෙනවා.පහුගිය ආර්තික අර්බුද කාලේ වැලේ වැල් නැතුව ඉද්දි හුගක් රටවල් ණයට අපිට තෙල් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරද්දි ඉරානය අපිට ණයට තෙල් දුන්නා විතරක් නෙවෙයි ආධාර විදියට තෙල් වෙනමත් ලබා දුන්නා.

    ඒවගේම කොටි ත්‍රස්තවාදීන් පරාද කරන්න අපි මුලින්ම නැගෙනහිර ක්‍රියාන්විතය පටන් ගන්න කලින් ඉරානය ඒ කාලේ මුදලින් ඩොලර් මිලියන 150ක් අපිට ආයුධ ගන්න දුන්නා ( ශ්‍රි ලංකා රුපියල් මිලියන 45,000 ) .

    යුධ ජයග්‍රහණයෙන් පස්සේ ලෝකේ බටහිර රටවල් අපිට යුධ අපරාධ චෝදනා එල්ල කරලා ශ්‍රී ලංකාවට සම්බාධක දාල නැත්තටම නැති කරන්න ගිය වෙලාවේ ඉරානය පාකිස්තානය රුසියාව වගේ රටවල් කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියා.

    ශ්‍රී ලංකාවේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුලුවන් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධානම කොටස් කරුව වන්නේ ඉරානය.

    කොවිඩ් ආපු වෙලාවෙදිත් මිලියන සියගාණක් වටින බෙහෙත් උපකරණ ඉරානය ශ්‍රී ලංකාවට ආධාර විදියට ලබා දුන්නා.ඒ වගේ හුග ක් දේවල් වලට ඉරානය ශ්‍රී ලංකාවට උදව් කරලා තියෙනවා.

    ඉතින් ඒ තරම් ලංකාවට උදව් කරපු අදටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අතිශය වැදගත් තේ අපනයනය කරන රටක්,ඉතාමත් ලාභ දායි විදියට තෙල් ටික දෙන රටකට පහර වදිද්දි සමහර සිරි ලාංකිකයෝ හුරේ දානවා.ඒක ඛේදවාචකයක්.

    ඉරානයට න්‍යෂ්ටික අවියක් ලැබිය යුතු නෑ කියන මතයේ පෞද්ගලිකව මාත් ඉන්නවා.නමුත් එකම විකල්පය ඔවුන්ට පහරදීලා විනාස කරන එක නෙවෙයි.න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත හරින්න ඉරානයේ කොන්දේසිය උනේ ඊශායලය න්‍යෂ්ටික ආයුධ ඉවත් කරන්න කියන එක.නමුත් ඔවුන් එකඟ උනේ නෑ.

    ඊශායලය කියන්නෙත් ශ්‍රී ලංකාවට හුගක් උදව් කරපු අපේ හුගක් අයගේ ජීවිත වෙනස් කරපු රටක්.යුද්ධයකදි වන්දි ගෙවන්නවෙන්නේ රටවල් දෙකේම අහිංසක මිනිස්සුන්ට.

    ඒ නිසා කිසිම රටකට හුරේ කියන්න අයිතියක් අපිට නෑ.ඉරානය වේවා ඊශායලය වේවා ගාසා තීරය වේවා හැම රටකම අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම එකයි.අපි අවුරුදු 30ක් යුද්ධයෙන් බැටකාපු මිනිස්සු විදියට ඒක අපිට හොදටම දැනෙන්න ඕනි.

    සංජය ප්‍රදීප්
    Green Project Api
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    මිසයිල කන්න ආසයි නම් දිගටම මේ වගේ ලිපි ලියන.
    Victor වටරවුම ඉස්සරහ board එල්ල ගෙන haminate වෙන්න වගේ මී හරක් වැඩ උන් වත් කරන්නේ නෑ
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    රාජපක්ෂලාගේ කාලේ ඉරානේ සැලකුවේ මොන අරමුනෙන්ද කියල දන්නෝ දනිති
    හොඳට කොමිස් කුට්ටිය හොරාකන්න පුළුවන් නිසා රාජපක්කලත් ඔකේ එල්ලිලා හිටියා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    7DRgQff.jpeg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,191
    12,192
    113
    Ohio, USA
    ලංකාවේ උන්ට ඉරානෙත් එක්ක තරහා ඉරානෙන් හොඳ තෙල්ටික අරගෙන
    ලංකාවට බොරතෙල් දුන්න නිසාලු...

    කළු මිට්ටන්ගේ ලොජික්.
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Ah iyeth meke ekek oka share karala thibba.

    1. රුපියල් මිලියන 35,000 kiyanne ~$115 millon. echchara tea export karanawa kiyanna source eka dapan. last year Iran walata total export karala thibbeth $67.81M.

    2. 2018 idan Iran walin oil import karana eka nawaththala thiyenne sanctions nisa. tea for oil agreement eka thiyenne issara gaththa oil wala naya gewanna. aluthen import karanne na. koheda kiyapan economic crisis eka wele Iran walin Free oil dunna kiyala thiyenne ?

    Iran witharak nemei bn Israel kiyanneth ape export market ekak. Iran walata karana export walata wada 2x withara wadi Israel walata karana export.

    yudda walin nikan asinsaka minissua marenawata kamathi na mona jathiyaka wunath. eth thamanta ona paththara support eka ganna me wage boru dala hali liyana ewun nam appiriyai 🤮
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    445
    63
    ඉරානය තුල සිංහ කොඩිය එසවේවා!

    පර්සියානුවන් කියන්නේ සිංහලයන්ගේ නෑයෝ. බලපල්ලා නහය
    J-R-Jayawardana.jpg
    505352825_10161456710637741_4856061077808398060_n.jpg


    ඉරානය අරාබි ආගමෙන් ගැලවේවා!
    ඉරානයට මස්දා අසුරයාගේ පිහිටයි!!
     

    Attachments

    • 505352825_10161456710637741_4856061077808398060_n.jpg
      505352825_10161456710637741_4856061077808398060_n.jpg
      310.3 KB · Views: 24
    • Haha
    Reactions: NRTG and redux

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මේවා ඔක්කොම වුණේ ඉරානයේ ඒ කාලේ හිටිය අර ජනාධිපති නිසා.
    දැන් ඉන්න හුත්තලා ලංකාව දිහා බලන් ඉන්නේ කොයි වෙලේ හරි තම්බින්ට උදුරා ගන්න පුළුවන් වේවි දෝ කියලා.
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    445
    63
    මස්දා අසුරයාගේ පිහිටෙන්
    රයිසිං ලයන් සාර්ථකවී,
    සිංහ කොඩිය යලි එසවේවා.
     
    • Love
    Reactions: NRTG

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    කැරි කුමෙනි ඔය ඔක්කොම කලෙ ලන්කාවෙ ගොනි බිලි තම්බි හදන්න!

    ඇමරිකාව - ඊස්‍රාඑලෙ අපිට උදව් කරල නැ! පල ඩො යන්න. ඇමරිකාවෙ වැඩීම ආදායම් ලබන ෆොරීන් ගූරුප් වලින් 3නට ඉන්නෙ ලන්කාවෙ උන්!

    ඊස්‍රාඑල් වල කී දෙනෙක් රස්සා කරල ලන්කාවට සල්ලි එවනවාද! කැරි හම්බයන්ට වඩා සුපිරියට උන් මිනිසුන්ට සලකනවා!

    තම්බි ඇට ලොව ලොව කැරි බොන එකෙක්ගෙ හැලි!

    ඉරානෙ මිනිස්සුන්ගෙ කිසි අවුලක් ණැ! උනත් ඔන වෙලා තියෙන්නෙ කැරි කුමෙනිගෙන් නිදහස් වෙන්න!
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    445
    63
    sinhalunge DNA wala thiyenwa SUddonta Puka Dena eka.Enisa wenas karanna ba😄😄
    ලංකාවේ මුස්ලිම් මිනිස්සුයි ඉරානේ මිනිස්සුයි සමාන නෑ.
    උන්ට ඉස්ලාම් ආගම නිසා වෙලා තියෙන්නේ පාඩුවක්. ඒක අතහැරියා කියලා කිසි පාඩුවක් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG