ඉරානේ උන් අපිට සලකපු විදිය

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    හුගක් අය ඉරානෙට ගහද්දි හුරේ දාන නිසා මේ ටික ලියන්න හිතුනා.

    ඉරානේ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ආනයනය කරන රටක්.වාර්ෂිකව රුපියල් මිලියන 35,000 කට වඩා වටින තේ ඉරානය අපෙන් මිලදී ගන්නවා.මේ වටිනාකමට බොරතෙල් ඔවුන් අපිට ලබා දෙනවා.පහුගිය ආර්තික අර්බුද කාලේ වැලේ වැල් නැතුව ඉද්දි හුගක් රටවල් ණයට අපිට තෙල් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරද්දි ඉරානය අපිට ණයට තෙල් දුන්නා විතරක් නෙවෙයි ආධාර විදියට තෙල් වෙනමත් ලබා දුන්නා.

    ඒවගේම කොටි ත්‍රස්තවාදීන් පරාද කරන්න අපි මුලින්ම නැගෙනහිර ක්‍රියාන්විතය පටන් ගන්න කලින් ඉරානය ඒ කාලේ මුදලින් ඩොලර් මිලියන 150ක් අපිට ආයුධ ගන්න දුන්නා ( ශ්‍රි ලංකා රුපියල් මිලියන 45,000 ) .

    යුධ ජයග්‍රහණයෙන් පස්සේ ලෝකේ බටහිර රටවල් අපිට යුධ අපරාධ චෝදනා එල්ල කරලා ශ්‍රී ලංකාවට සම්බාධක දාල නැත්තටම නැති කරන්න ගිය වෙලාවේ ඉරානය පාකිස්තානය රුසියාව වගේ රටවල් කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියා.

    ශ්‍රී ලංකාවේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුලුවන් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධානම කොටස් කරුව වන්නේ ඉරානය.

    කොවිඩ් ආපු වෙලාවෙදිත් මිලියන සියගාණක් වටින බෙහෙත් උපකරණ ඉරානය ශ්‍රී ලංකාවට ආධාර විදියට ලබා දුන්නා.ඒ වගේ හුග ක් දේවල් වලට ඉරානය ශ්‍රී ලංකාවට උදව් කරලා තියෙනවා.

    ඉතින් ඒ තරම් ලංකාවට උදව් කරපු අදටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අතිශය වැදගත් තේ අපනයනය කරන රටක්,ඉතාමත් ලාභ දායි විදියට තෙල් ටික දෙන රටකට පහර වදිද්දි සමහර සිරි ලාංකිකයෝ හුරේ දානවා.ඒක ඛේදවාචකයක්.

    ඉරානයට න්‍යෂ්ටික අවියක් ලැබිය යුතු නෑ කියන මතයේ පෞද්ගලිකව මාත් ඉන්නවා.නමුත් එකම විකල්පය ඔවුන්ට පහරදීලා විනාස කරන එක නෙවෙයි.න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත හරින්න ඉරානයේ කොන්දේසිය උනේ ඊශායලය න්‍යෂ්ටික ආයුධ ඉවත් කරන්න කියන එක.නමුත් ඔවුන් එකඟ උනේ නෑ.

    ඊශායලය කියන්නෙත් ශ්‍රී ලංකාවට හුගක් උදව් කරපු අපේ හුගක් අයගේ ජීවිත වෙනස් කරපු රටක්.යුද්ධයකදි වන්දි ගෙවන්නවෙන්නේ රටවල් දෙකේම අහිංසක මිනිස්සුන්ට.

    ඒ නිසා කිසිම රටකට හුරේ කියන්න අයිතියක් අපිට නෑ.ඉරානය වේවා ඊශායලය වේවා ගාසා තීරය වේවා හැම රටකම අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම එකයි.අපි අවුරුදු 30ක් යුද්ධයෙන් බැටකාපු මිනිස්සු විදියට ඒක අපිට හොදටම දැනෙන්න ඕනි.

    සංජය ප්‍රදීප්
    Green Project Api

    මේක අපිට ආදරේට දීපු දෙයක් කියලා කියන්න බැ. ඉරානේ තිබුන සම්බාදක පරශ්න වලට විසදුමක්... හොදට හොයලා බලන්න යෙමෙන් සහ ගාසා වලට නොමිලේ කොපමණ උපකාර කරලා තියනවද කියල... එහෙම බැලුවම මේවා වෙලදාම්...

    ඒවගේම කොටි ත්‍රස්තවාදීන් පරාද කරන්න අපි මුලින්ම නැගෙනහිර ක්‍රියාන්විතය පටන් ගන්න කලින් ඉරානය ඒ කාලේ මුදලින් ඩොලර් මිලියන 150ක් අපිට ආයුධ ගන්න දුන්නා ( ශ්‍රි ලංකා රුපියල් මිලියන 45,000 ).

    මේක අද්ධාරයක් නෙමේ ණයක්. නරකම වැඩේ තමා කිසිම කොන්දේසියක් නැ ලංකාවේ හිටපු එකදිපති ආණ්ඩුවට තවත් එකදිපති ආණ්ඩුවක් හොරකම් කරන්න අවස්ථාව සලසා දීමක් රටේ ජනතව ගැන සහ ලංකාව ගැන හිතල දීපු දෙයක් නෙමේ.

    යුධ ජයග්‍රහණයෙන් පස්සේ ලෝකේ බටහිර රටවල් අපිට යුධ අපරාධ චෝදනා එල්ල කරලා ශ්‍රී ලංකාවට සම්බාධක දාල නැත්තටම නැති කරන්න ගිය වෙලාවේ ඉරානය පාකිස්තානය රුසියාව වගේ රටවල් කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියා.

    මේක නම් ඇත්ත නමුත් සමහර ආණ්ඩුවේ වැරදි වලටත් පෙනී හිටියා. එක රටක් වශයන් අපට වැඩක් නැ. ලංකාවේ කල්‍යාණ මිත්රයක් කියන්න බැ. දැන් ඉරානේ වෙලා තියන්නේ මේක කිසිම රටකින් හෙල්ප් නැ. මහලොකු බොරු ආරක්ෂක ගිවිසුම් තියනවා

    ශ්‍රී ලංකාවේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුලුවන් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධානම කොටස් කරුව වන්නේ ඉරානය.

    කොවිඩ් ආපු වෙලාවෙදිත් මිලියන සියගාණක් වටින බෙහෙත් උපකරණ ඉරානය ශ්‍රී ලංකාවට ආධාර විදියට ලබා දුන්නා.ඒ වගේ හුග ක් දේවල් වලට ඉරානය ශ්‍රී ලංකාවට උදව් කරලා තියෙනවා.

    මේක නම් ඇත්ත.
     
    • Love
    Reactions: NRTG

    krisco

    Well-known member
  • May 28, 2022
    683
    752
    93
    Mn mukuth kiwwa kiyala hithanna epa
    No offence

    Iran -issra hodayi dan thambi gedi inne

    1750245723424.png

    israel - LTTE eka wage eka para ratak one kiyala okkoam idam allagena ratak athule ratak hadagttha. loke okkoma unta help karanawa.
    1750245694100.png

    Degolloma lankawate hodayi loketa narakayi.
    mata nm thambi marunath happy LTTE wage isriel la marunath happy.

    Habayi ubala okkoma thama inne lankwe so thel polimata palaylla thel iwarayi.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    හුගක් අය ඉරානෙට ගහද්දි හුරේ දාන නිසා මේ ටික ලියන්න හිතුනා.

    ඉරානේ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ආනයනය කරන රටක්.වාර්ෂිකව රුපියල් මිලියන 35,000 කට වඩා වටින තේ ඉරානය අපෙන් මිලදී ගන්නවා.මේ වටිනාකමට බොරතෙල් ඔවුන් අපිට ලබා දෙනවා.පහුගිය ආර්තික අර්බුද කාලේ වැලේ වැල් නැතුව ඉද්දි හුගක් රටවල් ණයට අපිට තෙල් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරද්දි ඉරානය අපිට ණයට තෙල් දුන්නා විතරක් නෙවෙයි ආධාර විදියට තෙල් වෙනමත් ලබා දුන්නා.

    ඒවගේම කොටි ත්‍රස්තවාදීන් පරාද කරන්න අපි මුලින්ම නැගෙනහිර ක්‍රියාන්විතය පටන් ගන්න කලින් ඉරානය ඒ කාලේ මුදලින් ඩොලර් මිලියන 150ක් අපිට ආයුධ ගන්න දුන්නා ( ශ්‍රි ලංකා රුපියල් මිලියන 45,000 ) .

    යුධ ජයග්‍රහණයෙන් පස්සේ ලෝකේ බටහිර රටවල් අපිට යුධ අපරාධ චෝදනා එල්ල කරලා ශ්‍රී ලංකාවට සම්බාධක දාල නැත්තටම නැති කරන්න ගිය වෙලාවේ ඉරානය පාකිස්තානය රුසියාව වගේ රටවල් කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියා.

    ශ්‍රී ලංකාවේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න පුලුවන් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධානම කොටස් කරුව වන්නේ ඉරානය.

    කොවිඩ් ආපු වෙලාවෙදිත් මිලියන සියගාණක් වටින බෙහෙත් උපකරණ ඉරානය ශ්‍රී ලංකාවට ආධාර විදියට ලබා දුන්නා.ඒ වගේ හුග ක් දේවල් වලට ඉරානය ශ්‍රී ලංකාවට උදව් කරලා තියෙනවා.

    ඉතින් ඒ තරම් ලංකාවට උදව් කරපු අදටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අතිශය වැදගත් තේ අපනයනය කරන රටක්,ඉතාමත් ලාභ දායි විදියට තෙල් ටික දෙන රටකට පහර වදිද්දි සමහර සිරි ලාංකිකයෝ හුරේ දානවා.ඒක ඛේදවාචකයක්.

    ඉරානයට න්‍යෂ්ටික අවියක් ලැබිය යුතු නෑ කියන මතයේ පෞද්ගලිකව මාත් ඉන්නවා.නමුත් එකම විකල්පය ඔවුන්ට පහරදීලා විනාස කරන එක නෙවෙයි.න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත හරින්න ඉරානයේ කොන්දේසිය උනේ ඊශායලය න්‍යෂ්ටික ආයුධ ඉවත් කරන්න කියන එක.නමුත් ඔවුන් එකඟ උනේ නෑ.

    ඊශායලය කියන්නෙත් ශ්‍රී ලංකාවට හුගක් උදව් කරපු අපේ හුගක් අයගේ ජීවිත වෙනස් කරපු රටක්.යුද්ධයකදි වන්දි ගෙවන්නවෙන්නේ රටවල් දෙකේම අහිංසක මිනිස්සුන්ට.

    ඒ නිසා කිසිම රටකට හුරේ කියන්න අයිතියක් අපිට නෑ.ඉරානය වේවා ඊශායලය වේවා ගාසා තීරය වේවා හැම රටකම අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම එකයි.අපි අවුරුදු 30ක් යුද්ධයෙන් බැටකාපු මිනිස්සු විදියට ඒක අපිට හොදටම දැනෙන්න ඕනි.

    සංජය ප්‍රදීප්
    Green Project Api
    අනෙ බන්, ඉරානෙන් කකා බිබි ඉඳලා හැදුන උන්ගෙ proxy ටිකත් ශේප් එකේ දැක්කෙ නෑ වගේ ඉන්නකොට උඹ කියන්නෙ බිස්නස් කරපු අපිට ගිහින් පුකේ ඇරගන්න කියලද? 🤭🤭

    කවුද බන් මේ හෑලි ලියන ගවයෝ? 🥴 🥴
     
    RiseCum

    Well-known member
  • Apr 11, 2025
    368
    474
    63
    ලංකාවේ මුස්ලිම් මිනිස්සුයි ඉරානේ මිනිස්සුයි සමාන නෑ.
    උන්ට ඉස්ලාම් ආගම නිසා වෙලා තියෙන්නේ පාඩුවක්. ඒක අතහැරියා කියලා කිසි පාඩුවක් වෙන්නේ නෑ.
    Methana Islam siddiyak nemei ban thiyenne. Modayek wenna epa
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    මේ වගේ වෙලාවට කොන්ද කෙලින් තියන් ඔලුවෙන් හිතල හරි පැත්ත ගන්න බලපන්

    අඩු කුලේ උන් සට්ටැබිකම් කරන්න විසා ගහල ගත්ත පලියට ඉස්‍රායෙලේට පුක දෙන්න එපා වගේම ඉරාන එවුන් අපිට කරපු දේවල් නිසාවත් නෙවෙයි රාජ්‍ය තාන්ත්‍රික විදියට හිතල බලන්න පුරුදු වෙයන් ලොජිකල් විදියට.

    මේ සීන් එකේදි දෙපැත්තම වැරදී.

    1 ඉස්‍රාය්ල් උන් 1 ස්ට්‍රයික් එක ගහල දැන් තියන යුද්ධෙ පටන් ගත්තෙ සාකච්ඡා යන ගමන් තියෙද්දි.
    2 ඉරානෙ උන් ඇටමික් බොම්බ් එකක් හැදුවොත් උන් ඒකෙන් ඉස්‍රායෙලෙට ගහයි කියල සාධාරණ සැකයක් තියන්න පුලුවන්.
    3. එතකොට ඉස්‍රායෙල් උන්ට විතරක් කොහොමද පුලුවන් ඇටමික් බොම්බ් එකක් හොරෙන් තියන් ඉන්න? උන්ට මොකක්ද තියන අමුතු සීන් එක? එහෙම වෙන්න බෑ. උන්ගෙත් තියන සියලුම WMD ඉවත් කරවන්න ඔනෙ, ඩිමිලිටරයිස් කරවන්න ඔනෙ.
    4. උන් පලස්තීන හම්බයොන්ට කරන හිරිහැර පට්ටම සක්කිලි අසික්කිත බලු වැඩ, වහාම නතර වෙන්න ඔනෙ.
    5 ඉරානෙ උන් වටේ ඉන්න ඉස්‍රායල් විරොදි ත්‍රස්ත කන්ඩායම් වලට වෙපන් දෙනව ට්‍රේනින් ඔක්කොම දෙනව ඒකත් වැරදි

    ඕක තේරුම් ගන්න පුලුවන් නම් මේ එකෙක්ටවත් පුක දෙන්න අවශ්‍ය නෑ. දෙනව නම් දීපන් තමන්ගෙ රටට. වෙන වෙන රට වල උන්ට අඩු පඩියට වැඩට ගත්ත කියල සල්ලි සොච්චමක් දුන්න කියල ඇට දෙකත් උන්ට දෙන්න එපා. ඒක පට්ටම කුජීතයි. ( ඔව් ඔව් ඉස්‍රායෙල් ගිහින් බැලමෙහෙවර කරල කැරි ටෝක්ස් දෙන උන්ට තමා කියන්නෙ )
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,365
    6,531
    113
    ඉරානෙට කේස්වුනේ තෙල් ලිං පාලනය කරපු එංගලන්ත සුද්දො (දැන් BP) එලෙව්වා 1951 දි වගේ ලිං ටික ජනසතු කළා. එතන ඉඳන් අකුල්හෙලුව රට අස්ථාවර කෙරුවා අන්තිමට ඔය ආගම් වලට බර පාලනයක් තමයි ආවෙ.
     
    • Like
    Reactions: NRTG

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    445
    63
    Mn mukuth kiwwa kiyala hithanna epa
    No offence

    Iran -issra hodayi dan thambi gedi inne

    View attachment 252379

    israel - LTTE eka wage eka para ratak one kiyala okkoam idam allagena ratak athule ratak hadagttha. loke okkoma unta help karanawa.
    View attachment 252378

    Degolloma lankawate hodayi loketa narakayi.
    mata nm thambi marunath happy LTTE wage isriel la marunath happy.

    Habayi ubala okkoma thama inne lankwe so thel polimata palaylla thel iwarayi.
    පලස්තීන කියලා ජාතියක් නෑ. තුර්කි අධිරාජ්‍යයට යටත්වෙලා තිබුන ඔය ප්‍රදේශ වල හිටියේ ප්‍රධාන ගෝත්‍ර 3යි
    අරාබි
    යුදෙව්
    කුර්දි

    අරාබි කාරයන්ට රටවල් ගොඩක් ලැබුනා
    යුදෙව්වො රටක් කඩා ගත්තා
    කුර්දියන්ට රටක් නෑ.

    පලස්තීන කාරයෝ කිටන්නේ අරාබි කාරයන්ට. උන්ට වැඩිපුරත් එක්ක රටවල් තියෙනවා.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Ah iyeth meke ekek oka share karala thibba.

    1. රුපියල් මිලියන 35,000 kiyanne ~$115 millon. echchara tea export karanawa kiyanna source eka dapan. last year Iran walata total export karala thibbeth $67.81M.

    2. 2018 idan Iran walin oil import karana eka nawaththala thiyenne sanctions nisa. tea for oil agreement eka thiyenne issara gaththa oil wala naya gewanna. aluthen import karanne na. koheda kiyapan economic crisis eka wele Iran walin Free oil dunna kiyala thiyenne ?

    Iran witharak nemei bn Israel kiyanneth ape export market ekak. Iran walata karana export walata wada 2x withara wadi Israel walata karana export.

    yudda walin nikan asinsaka minissua marenawata kamathi na mona jathiyaka wunath. eth thamanta ona paththara support eka ganna me wage boru dala hali liyana ewun nam appiriyai 🤮
    Israel walata monada ban export karanne ganuda?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අල්ලට කැමති නෑ
    යුදෙව්වන්ට ජය

    අඩේ මන් හිතුවේ උඹ මැරිලා කියලා මචං පෙරමුනේ ඩියුටි ගිහින් ඊස්‍රාෙයල් මිසයිලයක් කාලා
    අල්ලාහ් සපොට් නෑ වගේ නේද බන්
    ------ Post added on Jun 19, 2025 at 2:56 AM