News Alert: කෙහෙළිය,බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

redux

Well-known member
  • Feb 19, 2017
    10,982
    18,131
    113
    Film ekak hadanna puluwan muge story eken, pattama wade kiyanne gedara wadakarapu ganith mun ekka ekathuwela horakan karala wage 🤣🤣🤣
    ඕකගෙ arrest කරල තියෙන දුව තාත්තගේ connection පාවිච්චි කරල ලංකාවේ ලොකු ලොකු project වලට පැනගත්ත. ඒක තමයි arrest කරන්න ඇත්තේ
     
    • Wow
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Anna epa deela.. JVP thiya moka awath ochcharai ..

    Nikan minissu bedila mara gannawa..
    ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට 😅😅

    509426747_813516397669869_4475113770193797226_n.jpg
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,163
    4,032
    113
    ඇප දෙන්න බැරි වුනා කියන්නේ ඔක්කොම ෂෝ. කොයි වෙලාවේ හරි දඩ ගහද්දි සල්ලි නෑ දෙන්න කෙනෙක් නෑ කියන්න බැක්ග්‍රවුන්ඩ් එක හදනවා. ඕකුන්ට සල්ලි නැත්තං ට්‍රම්ප් ගාවත් නෑ.
     
    • Wow
    Reactions: Rick Sanchezz

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,672
    21,281
    113
    Panadura
    මෙලොව දීම පව් පරිසන් දීලා මූට නම්
    අනික් හොරු සෙට් එකත් හිරේට දාලා
    රජයේ පොන්න සේවක බල්ලෝ බැල්ලියෝ ටිකත් හදලා ගත්ත නම් හරි
     
    • Like
    Reactions: Rick Sanchezz

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    අපායේ යම රජ්ජුරුවන්ට හික් ගෑවෙනවා ඇති කෙහෙළිය එනවා කියල මතක් වෙද්දී :lol:
     
    • Haha
    Reactions: Rick Sanchezz