ඉරානෙට ගහන එක වැරදි

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,910
    10,427
    113
    මට හිතෙන්නේ තම්බින්ව තුරන් කරන්න ඕන වෙලා තියෙන්නේ උන් අදහන උන්ගේ අල්ලා දෙවියන්ට ,

    බලපන් ඉතින් මේ වගේ ගොබ්බ වැඩ කරන එවුන් අල්ලා දෙවියන්ව අදහන එක ගැන අල්ලා දෙවියන්ටත් අවුල් ඇති

    අල්ලට කොයි තරම් තරම් භක්තිමත්ව හිටියත් මේ වගේ ගොබ්බ වැඩ කරන නිසා මුන්ව ඊශ්‍රායලය ලවුවා සමූල ඝාතනය කරවනවා ඇති

    හැමදේම වෙන්නේ අල්ලගේ කැමැත්තට නම් , මේක තමයි හේතුව අල්ලට මේ තරම් භක්තිමත්ව ඉන්න උන්, ඊශ්‍රායලය සමූල ඝාතනය කරද්දී උන්ව බේරාගන්නේ නැතිව අල්ලා දැක්කේ නෑ වගේ ඉන්නේ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,288

    ඕක දාපු ගමන් අලිබ්යික් මිස්සින් වෙනවා ආය පැත්ත පළාතේ එන්නේනැ
    . :(
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,575
    11,147
    113
    ලොරියකට යටවුණු 60 හැවිරිදි පුද්ගලයකු කැලයකට විසිකර දමා පලා ගොස් සිටි ලොරි රථයේ රියැදුරු දීර්ඝ විමර්ශනයකින් පසු ඊයේ (17) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලීසිය පවසයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,041
    16,736
    113
    අා ඒකද ඔයාලගේ ඊශ්‍රායලයෙන් ගාසා වලට බෝම්බ ගහල ළමයිම විතරක් 50000+ මැරුවෙත්?🥴

    දැන් ඉරානයටත් ගහල ළමයි මරන්න ද යන්නේ..

    හැම ඉරිදම පල්ලි ගිහින් යාඥා කරන්න ඊශ්‍රායලයට තව තව ළමයි මරන්න පුළුවන් වෙන්න කියලා.. අාමෙන්..✝️🙃

    https://www.unicef.org/press-releases/unimaginable-horrors-more-50000-children-reportedly-killed-or-injured-gaza-strip
     
    Last edited:

    හැමදේම වෙන්නේ අල්ලදෙවියන්ගේ කැමැත්තට මචන් අපිට මේ ගැන කරන්න කිසිම දෙයක් නෑ

    අල්ලාහ් (سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ) ආඥාව විස්තර කරන වාක්‍ය

    අල්-ජබ්බර් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට අපට උපකාර වන වෙනත් වාක්‍යයන් පරීක්ෂා කළ හැකිය. නිදසුනක් වශයෙන්, සූරා ඉන්සාන් 30 වැනි පදයේ, "අල්ලාහ් කැමති නම් මිස ඔබ කැමති නැත. ඇත්ත වශයෙන්ම, අල්ලාහ් සැමවිටම දන්නා සහ ප්‍රඥාවන්තය." අල්ලාහ් අපට බලකරන්නාය. අප ඉපදෙන්නේ කොතැනද, අපගේ දෙමාපියන් කවුරුන්ද, අපගේ ශාරීරික ලක්ෂණ හෝ අපව අපව අනන්‍ය කරන විචක්ෂණශීලී බව තෝරා ගැනීමට අපට නොහැකිය. අපගේ ව්‍යුහ විද්‍යාවේ සංකීර්ණතා, හෘද ස්පන්දනය, අපගේ ස්නායුවල වෙඩි තැබීම සහ අලුත උපන් බිළිඳකු පිළිසිඳ ගැනීම අපට සම්පූර්ණයෙන්ම වැටහෙන්නේ නැත. අප නොදන්නා පරිපූර්ණත්වය පිළිබඳ මෙම සියලු විස්තර වන්නේ අල්ලාහ් سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ එය එසේ වීමට බල කර ඇති බැවිනි. සූරා යසීන් හි, "ඔහුගේ ආඥාව වන්නේ ඔහු යමක් අදහස් කරන විට පමණි, ඔහු එයට 'වෙන්න' යැයි පවසන අතර එය එසේ වේ." ( අල් කුර්ආනය 36:82 )
     
    • Like
    Reactions: jennt

    thomian

    Well-known member
  • May 20, 2011
    12,270
    17,180
    113
    අා ඒකද ඔයාලගේ ඊශ්‍රායලයෙන් ගාසා වලට බෝම්බ ගහල ළමයිම විතරක් 50000+ මැරුවෙත්?🥴

    දැන් ඉරානයටත් ගහල ළමයි මරන්න ද යන්නේ..

    හැම ඉරිදම පල්ලි ගිහින් යාඥා කරන්න ඊශ්‍රායලයට තව තව ළමයි මරන්න පුළුවන් වෙන්න කියලා.. අාමෙන්..✝️🙃

    https://www.unicef.org/press-releases/unimaginable-horrors-more-50000-children-reportedly-killed-or-injured-gaza-strip
    අල්ලා දෙවියන් ට ජේසු පිහිටයි 😌
     
    • Haha
    Reactions: jennt

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,660
    46,016
    113
    අා ඒකද ඔයාලගේ ඊශ්‍රායලයෙන් ගාසා වලට බෝම්බ ගහල ළමයිම විතරක් 50000+ මැරුවෙත්?🥴

    දැන් ඉරානයටත් ගහල ළමයි මරන්න ද යන්නේ..

    හැම ඉරිදම පල්ලි ගිහින් යාඥා කරන්න ඊශ්‍රායලයට තව තව ළමයි මරන්න පුළුවන් වෙන්න කියලා.. අාමෙන්..✝️🙃

    https://www.unicef.org/press-releases/unimaginable-horrors-more-50000-children-reportedly-killed-or-injured-gaza-strip

    ඵක කම්මුලකට ගැහුවොත් අනික්...🤣🤣
     
    • Haha
    Reactions: thomian