මු තමයි දන්නෙ බණ කියපු එකාටත් වඩාසිත/ කය හෝ නාම/ රූප දෙකක් වශයෙන් අවබෝධ කර ගැනීම "ලු" සක්කාය දිට්ටිය දුරු කර ගන්න තියෙන එකම විදිහ.
එතකොට "සිත" "කය" "නාම" "රූප" සක්කාය දිට්ටියෙන් පරිබාහරවද තියෙන්නේ?
ඕක තමයි පෘථක්ජන මිනිස්සු බන කියද්දි තියෙන අවුල. සක්කාය දිට්ටිය නැති වෙන්නේ ප්‍රථම මාර්ගඵලයෙන්. පෘථක්ජන කෙනෙක්ට සක්කාය දිට්ටය ගැන කතා කරන්න දෙයක් නැහැ. අන්ධයෙක් රතු පාට ගැන විස්තර කරනවා වගේ. ඒ වගේ තමයි මාරගඵල ලබපු (ඇස් පේන) එකෙක්ට, අන්ධ පෘථක්ජනයට රතු පාට පෙන්නන්නත් බැහැ.
"දැනගන්න" දේවල් ලේශනා කරලා නැහැ බුදුන්මු තමයි දන්නෙ බණ කියපු එකාටත් වඩා
මු තමයි දන්නෙ බණ කියපු එකාටත් වඩා
අර බස් එකේ විසිදෙන්නා ගැන ඇහුවෙඅර 22න්නා දැන් කොහෙ ඇද්ද?
සිත/ කය හෝ නාම/ රූප දෙකක් වශයෙන් අවබෝධ කර ගැනීම "ලු" සක්කාය දිට්ටිය දුරු කර ගන්න තියෙන එකම විදිහ.
එතකොට "සිත" "කය" "නාම" "රූප" සක්කාය දිට්ටියෙන් පරිබාහරවද තියෙන්නේ?
ඕක තමයි පෘථක්ජන මිනිස්සු බන කියද්දි තියෙන අවුල. සක්කාය දිට්ටිය නැති වෙන්නේ ප්‍රථම මාර්ගඵලයෙන්. පෘථක්ජන කෙනෙක්ට සක්කාය දිට්ටය ගැන කතා කරන්න දෙයක් නැහැ. අන්ධයෙක් රතු පාට ගැන විස්තර කරනවා වගේ. ඒ වගේ තමයි මාරගඵල ලබපු (ඇස් පේන) එකෙක්ට, අන්ධ පෘථක්ජනයට රතු පාට පෙන්නන්නත් බැහැ.
ඔව්..නාම රුප...නාම රුප (පරමාර්ත ) වල සැබැ ස්වාභවය අවිජ්ජවට පරිබාහිරව තියෙන්නෙ...ඒවගෙ..සැබැ නොවන ස්වාබාවය අවිවිජ්ජා ව නිසා සිදුවන ගොඩනැගීම්
රතුපාට පෙන්නන්න ඕනෙ නැ නෙ...ඇස් පෙනුන කෙනෙක් ඇස් නොපෙනුන කෙනෙකුට කිව්ව ඇස් පාදාගන්න මාර්ගය ඒ ඇස් නොපෙනුන කෙනා තව ඇස් නොපෙනුන කෙනාට කියන්න පුලුවන් නෙ..
සක්කාය දිට්ටිය
ඔයා හිතනවද මේ ස්ටේට්මන්ට් එකට (ඔක ඔහොම කිව්වත් වෙන විදිහකට කිව්වත්) සත පහක වටිනාකමක් තියෙනවා කියලා?
අනික මන් ඔය ප්‍රස්නේ OP ගෙන් ඇහුවේ ඇයි කියලා හිතාගන්න පුලුවන්ද?
ඇස් හදාගන්න විදිහ ඕන තරම් ඔයාට කියලා තියෙනවා.
කොහෙද ඉතින් අල්ලන් ඉන්න දෘස්ටි ටික අතෑරගන්න බැරි තරමට හයියෙන් අල්ලන්නේ ඉන්නේ![]()

මම දන්නෙ නැ ඔය දෙකෙන් මොකද හරි කියල...හබයි..මුලින් කියපු එකාගෙ මාර්ගයනම් වැරදි කියල දන්නව... ඕකයි වටිනාකම..
ඔබතුමාගෙත්..පොඩ්ඩක් ටැක අවුල් වෙගෙන එනවද මන්ද..ඔබතුමාට කියපු දේට නෙවේ නෙ උත්තර දීල තියෙන්නෙ...මේ පොඩි උන්ට...ලවුක්ක සිහියවත් නැති ද මන්ද...ෆෝකස් එකෙන් අදාල දේට කතා කරන්න![]()
LOLරතුපාට පෙන්නන්න ඕනෙ නැ නෙ...ඇස් පෙනුන කෙනෙක් ඇස් නොපෙනුන කෙනෙකුට කිව්ව ඇස් පාදාගන්න මාර්ගය ඒ ඇස් නොපෙනුන කෙනා තව ඇස් නොපෙනුන කෙනාට කියන්න පුලුවන් නෙ..

ඉතින් ඒක තමයි ඔයා එලම පෘථක්ජන ස්වභාවයෙම පල් වෙන්නේ තාම.
ඔය දෙකම එකයි..
සංකල්ප තියෙන්නේ සංකල්ප වල නැට්ටේ එල්ලිලා ඉන්න නෙමෙයි.
ටැක් අවුට් මාත් ඔයාගේ සංඛාරයක්. ට්‍රැක් අවුට් කාටද දැන්?![]()
මම නැට්ටේ එල්ලිලා ඉන්නව කියන එක ඔබතුමාගේ වීව් එකක් නෙ..
සන්කාරයක් උනාම ට්‍රැක් අවුල් ද? කවුද කියන්නෙ?
LOL
අපොයි පුළුවන්, මෙන්න මේ වගෙ නේද? අද ඔය ඔයා දෘෂ්ටි ගතවෙල ඉන්න දේවලුත් මේ වගෙ ආපු ඒව තමයි
මාර්ගඵල ලාබියෙකුගෙන් මේක අහල දැනගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නැහැ... වගකීමෙන් කියන්නෙ, වෙන අයගෙන් අහල වැඩක් නැහැ.

ඔන්න මන්නම් සෙල්ෆ් ප්‍රොක්ලේම්ඩ්.වැඩේ කියන්නෙ මහත්තයෝ..ඔය කියන මාර්ගපල ලාබියා..මාර්ගපල ලාබියෙක් කියල ඔබතුමා දන්න එකනෙ...![]()
මම දන්නව නම් ඇයි ඔයාට බැරි?වැඩේ කියන්නෙ මහත්තයෝ..ඔය කියන මාර්ගපල ලාබියා..මාර්ගපල ලාබියෙක් කියල ඔබතුමා දන්න එකනෙ...![]()