☸︎ මරණය සහ ප්‍රථිසන්ධිය | වටගොඩ මග්ගවිහාරී හිමි ☸︎

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo
    සිත/ කය හෝ නාම/ රූප දෙකක් වශයෙන් අවබෝධ කර ගැනීම "ලු" සක්කාය දිට්ටිය දුරු කර ගන්න තියෙන එකම විදිහ.

    එතකොට "සිත" "කය" "නාම" "රූප" සක්කාය දිට්ටියෙන් පරිබාහරවද තියෙන්නේ?

    ඕක තමයි පෘථක්ජන මිනිස්සු බන කියද්දි තියෙන අවුල. සක්කාය දිට්ටිය නැති වෙන්නේ ප්‍රථම මාර්ගඵලයෙන්. පෘථක්ජන කෙනෙක්ට සක්කාය දිට්ටය ගැන කතා කරන්න දෙයක් නැහැ. අන්ධයෙක් රතු පාට ගැන විස්තර කරනවා වගේ. ඒ වගේ තමයි මාරගඵල ලබපු (ඇස් පේන) එකෙක්ට, අන්ධ පෘථක්ජනයට රතු පාට පෙන්නන්නත් බැහැ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839

    මු තමයි දන්නෙ බණ කියපු එකාටත් වඩා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,646
    33,830
    113
    සිවුරේ පැත්තකින් දාගෙන ඉන්න සාටකේ මොකක්ද? බුදුහාමුදුරුවෝ එහෙම එකක් සිවුරේ පැත්තකින් දාන්න කියලා වදාළද?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    මු තමයි දන්නෙ බණ කියපු එකාටත් වඩා
    yB5gg.jpeg

    මුකුත් වැඩක් බැරි අහිංසක ජීසස් එකා කුරුසේ තියල ඇන ගහන කල් පොන්නයෝ ටික බලන් ඉඳලා ඌව අදහනවා. පිටකොටුවේ නාට්ටාමි කෙනෙක් අදහපල්ලා,ඔයිට වැඩිය හොඳයි.
     
    Attachments

    • yB5gg.jpeg
      yB5gg.jpeg
      281.9 KB · Views: 22

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,947
    1,894
    113
    සිත/ කය හෝ නාම/ රූප දෙකක් වශයෙන් අවබෝධ කර ගැනීම "ලු" සක්කාය දිට්ටිය දුරු කර ගන්න තියෙන එකම විදිහ.

    එතකොට "සිත" "කය" "නාම" "රූප" සක්කාය දිට්ටියෙන් පරිබාහරවද තියෙන්නේ?

    ඔව්..නාම රුප...නාම රුප (පරමාර්ත ) වල සැබැ ස්වාභවය අවිජ්ජවට පරිබාහිරව තියෙන්නෙ...ඒවගෙ..සැබැ නොවන ස්වාබාවය අවිවිජ්ජා ව නිසා සිදුවන ගොඩනැගීම්

    ඕක තමයි පෘථක්ජන මිනිස්සු බන කියද්දි තියෙන අවුල. සක්කාය දිට්ටිය නැති වෙන්නේ ප්‍රථම මාර්ගඵලයෙන්. පෘථක්ජන කෙනෙක්ට සක්කාය දිට්ටය ගැන කතා කරන්න දෙයක් නැහැ. අන්ධයෙක් රතු පාට ගැන විස්තර කරනවා වගේ. ඒ වගේ තමයි මාරගඵල ලබපු (ඇස් පේන) එකෙක්ට, අන්ධ පෘථක්ජනයට රතු පාට පෙන්නන්නත් බැහැ.

    රතුපාට පෙන්නන්න ඕනෙ නැ නෙ...ඇස් පෙනුන කෙනෙක් ඇස් නොපෙනුන කෙනෙකුට කිව්ව ඇස් පාදාගන්න මාර්ගය ඒ ඇස් නොපෙනුන කෙනා තව ඇස් නොපෙනුන කෙනාට කියන්න පුලුවන් නෙ..
     
    • Haha
    Reactions: nuwan9999

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo
    ඔව්..නාම රුප...නාම රුප (පරමාර්ත ) වල සැබැ ස්වාභවය අවිජ්ජවට පරිබාහිරව තියෙන්නෙ...ඒවගෙ..සැබැ නොවන ස්වාබාවය අවිවිජ්ජා ව නිසා සිදුවන ගොඩනැගීම්

    සක්කාය දිට්ටිය
    ඔයා හිතනවද මේ ස්ටේට්මන්ට් එකට (ඔක ඔහොම කිව්වත් වෙන විදිහකට කිව්වත්) සත පහක වටිනාකමක් තියෙනවා කියලා?

    අනික මන් ඔය ප්‍රස්නේ OP ගෙන් ඇහුවේ ඇයි කියලා හිතාගන්න පුලුවන්ද?

    රතුපාට පෙන්නන්න ඕනෙ නැ නෙ...ඇස් පෙනුන කෙනෙක් ඇස් නොපෙනුන කෙනෙකුට කිව්ව ඇස් පාදාගන්න මාර්ගය ඒ ඇස් නොපෙනුන කෙනා තව ඇස් නොපෙනුන කෙනාට කියන්න පුලුවන් නෙ..

    ඇස් හදාගන්න විදිහ ඕන තරම් ඔයාට කියලා තියෙනවා.
    කොහෙද ඉතින් අල්ලන් ඉන්න දෘස්ටි ටික අතෑරගන්න බැරි තරමට හයියෙන් අල්ලන්නේ ඉන්නේ 😛
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,947
    1,894
    113
    සක්කාය දිට්ටිය
    ඔයා හිතනවද මේ ස්ටේට්මන්ට් එකට (ඔක ඔහොම කිව්වත් වෙන විදිහකට කිව්වත්) සත පහක වටිනාකමක් තියෙනවා කියලා?

    අනික මන් ඔය ප්‍රස්නේ OP ගෙන් ඇහුවේ ඇයි කියලා හිතාගන්න පුලුවන්ද?

    පෘතක්ජනයට එකේ අවබොදයක් නැති උනාට අනිවාරයෙන්ම වටිනාකමක් තියෙන්න පුලුවන්...

    ඔබතුමා එකෙක් අවිල්ල කියනව...පරමාර්තයක් නැ...අම්ම තාත්ත නැ...මෙන්න මේ මාර්ග්යගේ ගියොත් හරි කියල...
    තව එකෙක් කියනව...පරමාර්තය මෙහෙමයි...දසවස්තුක මිච්චදිටිටිය මෙහෙමයි...මෙන්න මාර්ගය කියල...

    මම දන්නෙ නැ ඔය දෙකෙන් මොකද හරි කියල...හබයි..මුලින් කියපු එකාගෙ මාර්ගයනම් වැරදි කියල දන්නව... ඕකයි වටිනාකම..

    ඇස් හදාගන්න විදිහ ඕන තරම් ඔයාට කියලා තියෙනවා.
    කොහෙද ඉතින් අල්ලන් ඉන්න දෘස්ටි ටික අතෑරගන්න බැරි තරමට හයියෙන් අල්ලන්නේ ඉන්නේ 😛

    ඔබතුමාගෙත්..පොඩ්ඩක් ටැක අවුල් වෙගෙන එනවද මන්ද..ඔබතුමාට කියපු දේට නෙවේ නෙ උත්තර දීල තියෙන්නෙ...මේ පොඩි උන්ට...ලවුක්ක සිහියවත් නැති ද මන්ද...ෆෝකස් එකෙන් අදාල දේට කතා කරන්න :shocked:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo
    මම දන්නෙ නැ ඔය දෙකෙන් මොකද හරි කියල...හබයි..මුලින් කියපු එකාගෙ මාර්ගයනම් වැරදි කියල දන්නව... ඕකයි වටිනාකම..

    ඉතින් ඒක තමයි ඔයා එලම පෘථක්ජන ස්වභාවයෙම පල් වෙන්නේ තාම.
    ඔය දෙකම එකයි..

    සංකල්ප තියෙන්නේ සංකල්ප වල නැට්ටේ එල්ලිලා ඉන්න නෙමෙයි.

    ඔබතුමාගෙත්..පොඩ්ඩක් ටැක අවුල් වෙගෙන එනවද මන්ද..ඔබතුමාට කියපු දේට නෙවේ නෙ උත්තර දීල තියෙන්නෙ...මේ පොඩි උන්ට...ලවුක්ක සිහියවත් නැති ද මන්ද...ෆෝකස් එකෙන් අදාල දේට කතා කරන්න :shocked:

    ටැක් අවුට් මාත් ඔයාගේ සංඛාරයක්. ට්‍රැක් අවුට් කාටද දැන්? 😛
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    රතුපාට පෙන්නන්න ඕනෙ නැ නෙ...ඇස් පෙනුන කෙනෙක් ඇස් නොපෙනුන කෙනෙකුට කිව්ව ඇස් පාදාගන්න මාර්ගය ඒ ඇස් නොපෙනුන කෙනා තව ඇස් නොපෙනුන කෙනාට කියන්න පුලුවන් නෙ..
    LOL :lol:
    අපොයි පුළුවන්, මෙන්න මේ වගෙ නේද? අද ඔය ඔයා දෘෂ්ටි ගතවෙල ඉන්න දේවලුත් මේ වගෙ ආපු ඒව තමයි

    මාර්ගඵල ලාබියෙකුගෙන් මේක අහල දැනගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නැහැ... වගකීමෙන් කියන්නෙ, වෙන අයගෙන් අහල වැඩක් නැහැ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,947
    1,894
    113
    ඉතින් ඒක තමයි ඔයා එලම පෘථක්ජන ස්වභාවයෙම පල් වෙන්නේ තාම.
    ඔය දෙකම එකයි..

    සංකල්ප තියෙන්නේ සංකල්ප වල නැට්ටේ එල්ලිලා ඉන්න නෙමෙයි.

    මම නැට්ටේ එල්ලිලා ඉන්නව කියන එක ඔබතුමාගේ වීව් එකක් නෙ.. :rofl:

    ටැක් අවුට් මාත් ඔයාගේ සංඛාරයක්. ට්‍රැක් අවුට් කාටද දැන්? 😛

    සන්කාරයක් උනාම ට්‍රැක් අවුල් ද? කවුද කියන්නෙ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo
    මම නැට්ටේ එල්ලිලා ඉන්නව කියන එක ඔබතුමාගේ වීව් එකක් නෙ.. :rofl:

    සන්කාරයක් උනාම ට්‍රැක් අවුල් ද? කවුද කියන්නෙ?

    ඉතින් මන් විව් හදන් උදව් කරන්න හදන්නේ කාටද? 😞🥀
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,947
    1,894
    113
    LOL :lol:
    අපොයි පුළුවන්, මෙන්න මේ වගෙ නේද? අද ඔය ඔයා දෘෂ්ටි ගතවෙල ඉන්න දේවලුත් මේ වගෙ ආපු ඒව තමයි

    මාර්ගඵල ලාබියෙකුගෙන් මේක අහල දැනගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නැහැ... වගකීමෙන් කියන්නෙ, වෙන අයගෙන් අහල වැඩක් නැහැ.

    වැඩේ කියන්නෙ මහත්තයෝ..ඔය කියන මාර්ගපල ලාබියා..මාර්ගපල ලාබියෙක් කියල ඔබතුමා දන්න එකනෙ... :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo
    වැඩේ කියන්නෙ මහත්තයෝ..ඔය කියන මාර්ගපල ලාබියා..මාර්ගපල ලාබියෙක් කියල ඔබතුමා දන්න එකනෙ... :lol:
    ඔන්න මන්නම් සෙල්ෆ් ප්‍රොක්ලේම්ඩ්.
    කාගෙන්වත් අහුවෙත් නැ ඔන්න. 😋🥀🥀
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    657
    565
    93
    වැඩේ කියන්නෙ මහත්තයෝ..ඔය කියන මාර්ගපල ලාබියා..මාර්ගපල ලාබියෙක් කියල ඔබතුමා දන්න එකනෙ... :lol:
    මම දන්නව නම් ඇයි ඔයාට බැරි? 🤷‍♂️