චීන System VS ඇමෙරිකා System

redux

Well-known member
  • Feb 19, 2017
    10,656
    17,557
    113
    චීනෙ යම් තැනකට එයි හැබැයි ඔය සමාජ ක්‍රමය crack වෙයි දවසක freedom ඉල්ලලා.
    freedom කියන්නෙ ගෙයක් දොරක්‍ හදා ගෙන හොඳට කෑම ටිකක් කාල ජීවත් වෙන්න පුළුවන් එකට. නැතුව රටේ ජනාධිපතිට meme හදන්න පුළුවන් එකට නෙමෙයි.

    දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස කියල පාවිච්චි කරන නිර්වචන ඔක්කොම ඇමෙරිකාවෙ උන් උන්ගෙ පඩත්තල කමට හදා ගත්ත ඒව.

    ඉස්සරහට ඕව තවදුරටත් ලෝකෙ පවතින්නෙ නෑ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    mama nan puluwan tharan Chinese company wala invest karala tiyenne.. unge companies patta wegen Naginne. BYD profit eka 100% masa 8ta
     
    • Like
    Reactions: Yin And Yang

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,467
    3,091
    113
    ඇමරිකාව කෑවේ කළුවො මං හිතන්නේ
    චිනේ කළුවො නෑ ඉන්න ඔක්කොම චීන්නු විතරයි
    ඇමරිකාවේ ලයිෆ්ස්ටයිල් එක පට්ටම නාස්තිකාර එකක් චිනේ ඒක අඩුයි
    ඇමරිකාවේ හැමදේම ලොකුයි (උන්ගේ වාහන වල ඉඳන් බිජ්ජ හිටං) චිනේ හැමදේම පොඩි
    එකම ජාතියක් ඉන්න එකනම් හොදයි තමයි...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,006
    10,819
    113
    පිටකවරය බලලා මුකුත් හරියට කියන් බෑ. USA එහෙම freedom market කරේ. එකේ යම් ඇත්තක් තියෙනවා. අන්න ඒ freedom එක(නිකන් ආටෝපෙට හරි) චීනේ නෑ. තමන්ට ඕන ඕන ඒව කියන්නවත් බෑ. කොරෝනා ගැන මුලින් කියන්න ගිය සෙට් එහෙම දවසින් දෙකෙන් අතුරුදහන් වුනා. එහෙම මතක ඇති නේ. චීනෙ යම් තැනකට එයි හැබැයි ඔය සමාජ ක්‍රමය crack වෙයි දවසක freedom ඉල්ලලා. අන්න එදාට තමයි හොම්බෙන් යන්නේ. හැබැයි ඒ වෙනකොට ඇමරිකාව කියලා ලොකු රටක් නොතියෙන්නත් පුළුවන්.
    siri lanka athi history books wala ethakota
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    ඇමරිකාව කෑවේ කළුවො මං හිතන්නේ
    චිනේ කළුවො නෑ ඉන්න ඔක්කොම චීන්නු විතරයි
    ඇමරිකාවේ ලයිෆ්ස්ටයිල් එක පට්ටම නාස්තිකාර එකක් චිනේ ඒක අඩුයි
    ඇමරිකාවේ හැමදේම ලොකුයි (උන්ගේ වාහන වල ඉඳන් බිජ්ජ හිටං) චිනේ හැමදේම පොඩි
    ඔව් බන් එක ඇත්ත. මෙහෙ කල්ලෝ හරියට ඉගෙන ගන්නේ නැ. ගොඩාක් උන්ට මෝල නැත්තම් ඩ්රග් සීන්. මෙහෙ college (ලංකාවේ නම් university) වලට විතරයි සල්ලි ගන්නේ. ගොඩාක් යන්නේ රජයේ පාසල් වලට, ඒවා ෆ්‍රී. ඒ තියාගෙන මුන් ඉගෙන ගන්නේ නැ.
    අනිත් එක ආසියාතික උන් ගෙන්න ගත්ත එක. මම කලිනුත් කිව්වා වගේ ලංකාවේ උන් මෙහෙ අඩු හින්දද දැන් නැ අපේ උන් මෙහෙ සිස්ටම් එකට ඉක්මනට හැඩ ගැහෙනවා.
    ඉන්දියන් උන්ට කොහේ ගියත් උන්ට යන තැන ඉන්දියාවක් කරන්ඩ ඕන. වහනයක් හරියට පාර්ක් කරන් නෑ කාලා ගියාට පස්සේ සින්ක් එකේ බත් ඒවා හෝදලා යන්නේ නැ.

    මෙහෙ ඔය ජිගි දාලා ළමයෙක් සෙට් උනොත් ලංකාවේ වගේ බැ කෙල්ලට ජොබක් නැත්තම් $2500 වගේ ගෙවන්ඩ ඕන මාසෙට. මම දන්න කල්ලෙක් ඉන්නවා ඔඩ් ජොබ් තුනක් කරනවා ගැනිට සල්ලි ගෙවන්ඩ. උගේ ජීවිතේම ඉවරයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,701
    28,629

    hariyata nikan kallo balen awilla rata allagaththa wage umbala talks denne 🤷‍♂️
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    freedom kiyala mokkda mean karane 🤔 e rate minissu apita pena hatiyatanm aathal eke innawane , anika loke issaraha second wenneth nhne, dakkane trade war ekedi un react karapu hati.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    hariyata nikan kallo balen awilla rata allagaththa wage umbala talks denne 🤷‍♂️
    එහෙම එකක් නෙවෙයි බන් මම අදහස් කරේ උන්ට අපිට වැඩිය අයිතියක් තියනවා. මම කිව්වේ මම දැකපු දේ.
    කලාතුරකින් එකෙක්ට තමා ගොඩ යන්ඩ ඕන. පිටින් අපි වගේ ආපු කල්ලෝ ඉන්නවා නයිජිරියා, ඉතියෝපියා වගේ උන් හොදට ඉන්නවා.
    මෙහෙ කල්ලොන්ට තමා උතුර දකුණ මාරු වෙලා ඉන්නේ. (මම කිව්වේ පොදුවේ හොදට ඉන්න උන් ඕන තරම් ඉන්නවා)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    freedom කියන්නෙ ගෙයක් දොරක්‍ හදා ගෙන හොඳට කෑම ටිකක් කාල ජීවත් වෙන්න පුළුවන් එකට. නැතුව රටේ ජනාධිපතිට meme හදන්න පුළුවන් එකට නෙමෙයි.

    දැන් අපි ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස කියල පාවිච්චි කරන නිර්වචන ඔක්කොම ඇමෙරිකාවෙ උන් උන්ගෙ පඩත්තල කමට හදා ගත්ත ඒව.

    ඉස්සරහට ඕව තවදුරටත් ලෝකෙ පවතින්නෙ නෑ

    ඒ උනාට උඹත් හැම අව්රුද්දේම ග්‍රීන් කාර්ඩ් වලට ඇප්ලයි කළා නේ 😁