මෙන්න...God

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,865
    113
    Fantasy
    Ado walatarayage telescope photo tikath viral yawanna bari weida.nikan athur c clarke wage
    ඊස්‍රාලයෙ සිට ඉරානයේ ඔත්තු බලන මහෑශ් විරුවා කියලා යටින් දාන්න ඕනෙ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,657
    11,488
    113
    🌎
    1750919139349.png

    @AnuradhaRa @hichchiputha @Kalegana
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,512
    10,265
    113
    44
    Living in an Atom
    මෙහෙම ගියොත් ලංකාවෙන් ගන්න තේ ටිකටත් කෙලවෙයි වගේ. දැන්මම ප්‍රකාශයක් නිකුත් කරමු ස්කර්වී කියන්නේ ලෝල්ලෙක්. උට පුළුවන් මන්නෙන් සටන් කරන්න විතරයි කියලා.
     
    • Like
    Reactions: Yin And Yang

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,891
    113
    මගේ අයියා වසර ගානක ඉදන් ඊශ්‍රායල් රාජ්‍යයේ සේවය කරන නිසා, ඔහු සහ ඔහුගේ මිතුරන් නිවාඩු කාලවල අප නිවසේ සාද වලට සහභාගි වෙන වෙලාවල් වල ඊශ්‍රායල් හමුදාවට ආශ්‍රිත සේවා ස්ථානවල වැඩකරපු මිතුරෝ මේ සොල්දාදුවා ගැන කතා කරනවා මට ඇහිලා තියනවා. ඔහු ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ගොඩක් ආඩම්බරෙන් ඔවුන් කතා කරේ. මේ මට අහන්න ලැබුන එක කතාවක්.
    තුවක්කු සටන් විතරක් නෙවෙයි hand to hand combat , close range knife fighting වගේ සෑම අංශයකම අති දක්ෂයෙක් වන මෙම සොල්දාදුවාට one man army කියලා නමක් පවා පටබැදිලා තිබ්බලු ඊශ්‍රායල් හමුදාවෙ.
    ඉතිං මේ ප්‍රසිද්ධිය නිසාම මොසාඩ්
    සංවිධානය ඔහුට මිෂන් එකක් භාර දෙනවා.Impossible mission එකක්. ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පුලුවන් තරම් බුද්ධි තොරතුරු ප්‍රමාණයක් සාක්ෂි සහිතව රැස්කරගෙන උතුරු කොරියාවට පලාගිය ඉරාන ඔත්තුකරුවෙක්ව ඉවර කිරීම තම මිෂන් එක.
    උතුරු කොරියාවට යනවා කියන්නෙම හිතන්නවත් බැරි වැඩක්. අනික එහෙ ප්‍රාදේශීය හමුදාවක ආරක්ෂාව යටතේ ඉන්න ඔත්තුකරුවෙක් ඉවර කිරීම?? ඒත් විශ්වාස කරන්න පුලුවන් නම් කරන්න 'ඔපරේෂන් ඩග්ලස්' ලෙස නම් කරලා තිබ්බ මේ මිෂන් එක අපේ කථානායකයා උතුරු කොරියාවට බැහැලා තනිවම ඉවරකරේ ඩග්ලස් නම් අන්වර්ථ නාමයෙන් හැදින්වුණු ඒ ඔත්තු කරුවාගේ හිස්කෙස් රහිත හිස් කබලට එක් මන්න පාරක් දීම මගින්.
    දින 8කින් සාක්ෂි ටිකත් රැගෙන ඔහු මොසාඩ් safe house එකේ. ඒ දින අටටම ඔහු ආහාරයට ගෙන ඇත්තේ සතුරු කදවුරෙන් පැහැරගත් සොසේජස් කරල් පමණයි. මේ මිෂන් එක දැනගත්ත උතුරු කොරියා නායක කිම් ජොන් උන් ටත් සිංහසනේ
    💩
    ගියා කියලායි කතාවට කියන්නෙ. ඒ හින්දා අදටත් උතුරු කොරියාවෙ Most Wanted List ඒකේ ඔහු ඉන්නවා. ඉරාන බුද්ධි අංශ ඔහුව හදුන්වන්නෙ අති දක්ෂ යක්ෂයා නමින්

    😅 😅
    Hto 🤣🤣
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene

    hutto :P:P:P
     
    • Haha
    Reactions: kinkon

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    පව් බන්. මේවගේ දේවල් කරන්න එපා. පොරගේ මානසික තත්වය වෙනස් වෙන්න පුළුවන්. කාටවත් අත නොපා තනියම ජීවත් වෙන මනුස්සයෙක්නේ.