මෙන්න...God

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    මහේශ් ගාසා ක්‍රියාන්විතයේදී හමාස් ලමා සොල්දාදුවකු අල්ලාගත් මොහොත

    GiJL-PwXoAAJtLP
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,994
    1
    28,326
    113
    මේක fb දැම්මා වගේ නෙවෙයි, අර @emoji diaries දොස්තර මහත්තයා දාලා තියෙනවා වගේ මේ post එක දැකලා likes, hearts fb එකේ දාපු වියලි කලාපීය low IQ data card අඩු කුලේ පරහැත්ත Elakiri එකට ආවොත් මේක විනාසයි.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,362
    2,935
    113
    මේක fb දැම්මා වගේ නෙවෙයි, අර @emoji diaries දොස්තර මහත්තයා දාලා තියෙනවා වගේ මේ post එක දැකලා likes, hearts fb එකේ දාපු වියලි කලාපීය low IQ data card අඩු කුලේ පරහැත්ත Elakiri එකට ආවොත් මේක විනාසයි.
    ඔව් බං...අපේ රාජධානිය විනාස වෙලා යයි....
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,856
    8,628
    113
    In Your Heart
    Mahesh wa President kara nam moko ban?

    Kelin wedak karana dial ekak mona unath..

    Mama Vote karanawa🥹🥹🥹

    End of Thatta,Kalu ketha sinhallu 😁😁😁😁😁
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,512
    10,265
    113
    44
    Living in an Atom
    රංගනයා අමාරුවේ වැටෙන වැඩ කරන්න එපා යකෝ..

    අඩෝ මේක වයිරල් වෙනවා පිස්සුවෙන් වගේ. මේක අර රෝසි ආච්චි කියන කැරියගේ වැඩක් වෙන්න ඕනේ.

    1750908829618.png

    ------ Post added on Jun 26, 2025 at 9:03 AM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,660
    11,491
    113
    🌎
    මගේ අයියා වසර ගානක ඉදන් ඊශ්‍රායල් රාජ්‍යයේ සේවය කරන නිසා, ඔහු සහ ඔහුගේ මිතුරන් නිවාඩු කාලවල අප නිවසේ සාද වලට සහභාගි වෙන වෙලාවල් වල ඊශ්‍රායල් හමුදාවට ආශ්‍රිත සේවා ස්ථානවල වැඩකරපු මිතුරෝ මේ සොල්දාදුවා ගැන කතා කරනවා මට ඇහිලා තියනවා. ඔහු ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ගොඩක් ආඩම්බරෙන් ඔවුන් කතා කරේ. මේ මට අහන්න ලැබුන එක කතාවක්.
    තුවක්කු සටන් විතරක් නෙවෙයි hand to hand combat , close range knife fighting වගේ සෑම අංශයකම අති දක්ෂයෙක් වන මෙම සොල්දාදුවාට one man army කියලා නමක් පවා පටබැදිලා තිබ්බලු ඊශ්‍රායල් හමුදාවෙ.
    ඉතිං මේ ප්‍රසිද්ධිය නිසාම මොසාඩ්
    සංවිධානය ඔහුට මිෂන් එකක් භාර දෙනවා.Impossible mission එකක්. ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පුලුවන් තරම් බුද්ධි තොරතුරු ප්‍රමාණයක් සාක්ෂි සහිතව රැස්කරගෙන උතුරු කොරියාවට පලාගිය ඉරාන ඔත්තුකරුවෙක්ව ඉවර කිරීම තම මිෂන් එක.
    උතුරු කොරියාවට යනවා කියන්නෙම හිතන්නවත් බැරි වැඩක්. අනික එහෙ ප්‍රාදේශීය හමුදාවක ආරක්ෂාව යටතේ ඉන්න ඔත්තුකරුවෙක් ඉවර කිරීම?? ඒත් විශ්වාස කරන්න පුලුවන් නම් කරන්න 'ඔපරේෂන් ඩග්ලස්' ලෙස නම් කරලා තිබ්බ මේ මිෂන් එක අපේ කථානායකයා උතුරු කොරියාවට බැහැලා තනිවම ඉවරකරේ ඩග්ලස් නම් අන්වර්ථ නාමයෙන් හැදින්වුණු ඒ ඔත්තු කරුවාගේ හිස්කෙස් රහිත හිස් කබලට එක් මන්න පාරක් දීම මගින්.
    දින 8කින් සාක්ෂි ටිකත් රැගෙන ඔහු මොසාඩ් safe house එකේ. ඒ දින අටටම ඔහු ආහාරයට ගෙන ඇත්තේ සතුරු කදවුරෙන් පැහැරගත් සොසේජස් කරල් පමණයි. මේ මිෂන් එක දැනගත්ත උතුරු කොරියා නායක කිම් ජොන් උන් ටත් සිංහසනේ
    💩
    ගියා කියලායි කතාවට කියන්නෙ. ඒ හින්දා අදටත් උතුරු කොරියාවෙ Most Wanted List ඒකේ ඔහු ඉන්නවා. ඉරාන බුද්ධි අංශ ඔහුව හදුන්වන්නෙ අති දක්ෂ යක්ෂයා නමින්

    😅 😅
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    855
    1,727
    93

    Operation Douglas 🤣🤣🤣