මේ මොකත මේ සුදු නෝනා! 😱😁

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,882
    10,149
    113
    iOYd8654c.jpg
     

    nidarsha91

    Well-known member
  • ඒක ඒ කෙල්ලගෙ අවුලක් නෙමෙයි. ඒකි තමන්ගෙ ජීවිතේ මාර සතුටින් ගෙවනවා. හැබැයි වනචාරීකමේ උල්පත්කාරයො තමන්ගෙ දෑතෙ වියදම් හොයා ගන්න මානසික සිහින දකිනවා
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,498
    8,983
    113
    ඒක ඒ කෙල්ලගෙ අවුලක් නෙමෙයි. ඒකි තමන්ගෙ ජීවිතේ මාර සතුටින් ගෙවනවා. හැබැයි වනචාරීකමේ උල්පත්කාරයො තමන්ගෙ දෑතෙ වියදම් හොයා ගන්න මානසික සිහින දකිනවා
    ඒත් ඒකි දෙන්නෑ
     

    nidarsha91

    Well-known member
  • ඒත් ඒකි දෙන්නෑ
    ගහන්න ඕන කමක් තිබ්බ නං ඔය දෙන්නෙ නැති හුඟාක් ඒවටත් ගහල තමයි මහත්තයො
    පිම්පියන්ට දාන වදන් අපිට දෙන්න එපා :-)
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    බඩ වියත රැකගන්නනෙ මෙ සේරම

    ඔව් බන් .. ඕවා පෙන්නලා හම්බ වෙන සල්ලි වලින් ගෙදරට බඩු ගන්නවා ඇති ...
    පව් බන් .. මොලේ නැති හින්දා නේ මේ හැම දෙයක්ම
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,498
    8,983
    113

    ඔව් බන් .. ඕවා පෙන්නලා හම්බ වෙන සල්ලි වලින් ගෙදරට බඩු ගන්නවා ඇති ...
    පව් බන් .. මොලේ නැති හින්දා නේ මේ හැම දෙයක්ම
    ඒකනෙ 😌
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,816
    1
    6,675
    113
    Oluwa Pitipassen Athin thiyenne Ara Budda Roopayak Da?
    අය්යෝ බන් ... හැමතිස්සෙම Racism pov එකෙන් බලන්න එපා
    ලස්සන කෙල්ලෙක් දැක්කම ඒක විඳපන්කො අහ්
     
    • Haha
    Reactions: Nidarshana_k