දවස් දෙකක වගේ ඉඳල data ඉවර වෙනවා සේනිකව. මම active monitor එකෙන් බැලුව. chrome එකට 20-25mb නිකන්ම waste වෙනවා. 1Minute waladi. Update , creative cloud upload සේරම නවත්තල තියෙන්නේ . මම firefox, safari සේරම dala baluwa.ඒවගෙත් ඒ විදියමයි. daly habbits වල මගේ වෙනසක් උනෙත් නෑ . Google කර.එහෙම උන ය ඉන්නවා solution එකක් නෑ . ඔයාල දන්න දෙයක් තියේනම් solution එකක් දෙන්න. ජය වේවා .

