දන්සැල්

Frenth

Junior member
  • May 2, 2025
    97
    97
    18
    මහා බත්
    මහා කඩල
    මහා කොස්
    මහා රොටී
    මහා පාන්
    මහා මාලු පාන්
    මහා සුප්
    මහා කිරි කෝපි
    මහා ................

    තව මොනාද බන්ස්....😂
    මේවා ඔක්කොම " මහා " නම් එක කඩල ඇටයක් කෑවම ඇති, එක බත් ඇටයක් කෑවම ඇති..😜
    නාම විශේෂණය යොදන තැන වැරදියි.
    " බත් මහා දන්සල " කිව්වොත් හරි...

    නිකමට දැම්මේ.. ඉත්තෑවො දුවනවනෙ දැක්කම...😜
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔතනදි බම් "මහා" කියන එකේ තේරුම ලොකු වැඩක්, ලොකුවට අපි කළා කියන එකලු.

    ජීවිතේටම එක හරි දන්සලක් දුන්න කෙනෙක් හරි එකදිගට දන්සල් දෙන උන් හරි නම් දන්නවා සීන් එක "මහා"ද නැද්ද කියලා.

    ඔය ප්‍රශ්නේ මම හාමුදුරු කෙනෙක් ට කියලා ඇහුවා ඔය උඩ දාල තියන විදියටම, සෙනිකව ඒ හාමුදුරුවෝ ඇහුවෙ "පොඩි මහත්තයා දන්සල් කීයක් විතර දුන්න ද දැනට?" කියල

    ඒ හමුදුරුවෝ කියන විදියට ඔතන දී දන්සලක් දෙන්න යන මහන්සිය සහ සම්පූර්ණ process එක තමයි ලු මහා කියන එකෙන් අර්ථවත් කරන්නේ,

    රවුමේ ගිහිල්ලා සල්ලි එකතු කරන තැන ඉඳලා හට් හදන තැන කෑම හදන තැන පොළිම් manage කරකර කෑම ටික පිළිගන්වන තැන දක්වා යන ඒ සම්පූර්ණ operation එක තමයි ලු හරියට බැලුවොත් ඔය මහා කෑල්ලෙන් කියවෙන්නේ.

    අවුලක් නෑ ඉතින් හාමුදුරුවෝ කියන හරුපෙත් තියනවා පොඩි එකක් හිතලා බැලුවාම ඉතින් 🧐🤔

    නාවල මේ පාර වෙසක් එකට දුන්න බත් දන්සලට බැහැලා වැඩ කළ ඒ හාමුදුරුවෝ හැබැයි, කෑම හදපු දවසේ night එක පවා ගැහුවා හිටපු සෙට් එක එක්ක. ගම බිබිලේ කියලා කිව්වේ පොඩි කාලේ පවුලේ අයට කන්න බොන්න තිබ්බේ නෑලු හරියට, හැම වෙසක් එකටම දන්සලකට සහභාගී වෙලා උදව් කරලා මව පියා දෙන්නා මතක් කරලා පින් අනුමෝදම් කරනවා කියල තමයි ඒ හාමුදුරුවෝ කිව්වේ.
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • ඔතනදි බම් "මහා" කියන එකේ තේරුම ලොකු වැඩක්, ලොකුවට අපි කළා කියන එකලු.

    ජීවිතේටම එක හරි දන්සලක් දුන්න කෙනෙක් හරි එකදිගට දන්සල් දෙන උන් හරි නම් දන්නවා සීන් එක "මහා"ද නැද්ද කියලා.

    ඔය ප්‍රශ්නේ මම හාමුදුරු කෙනෙක් ට කියලා ඇහුවා ඔය උඩ දාල තියන විදියටම, සෙනිකව ඒ හාමුදුරුවෝ ඇහුවෙ "පොඩි මහත්තයා දන්සල් කීයක් විතර දුන්න ද දැනට?" කියල

    ඒ හමුදුරුවෝ කියන විදියට ඔතන දී දන්සලක් දෙන්න යන මහන්සිය තමයි ලු මහා කියන එකෙන් අර්ථවත් කරන්නේ,

    රවුමේ ගිහිල්ලා සල්ලි එකතු කරන තැන ඉඳලා හට් හදන තැන කෑම හදන තැන පොළිම් manage කරකර කෑම ටික පිළිගන්වන තැන දක්වා යන ඒ සම්පූර්ණ operation එක තමයි ලු හරියට බැලුවොත් ඔය මහා කෑල්ලෙන් කියවෙන්නේ.

    අවුලක් නෑ ඉතින් හාමුදුරුවෝ කියන හරුපෙත් තියනවා පොඩි එකක් හිතලා බැලුවාම ඉතින් 🧐🤔

    නාවල මේ පාර වෙසක් එකට දුන්න බත් දන්සලට බැහැලා වැඩ කළ ඒ හාමුදුරුවෝ හැබැයි, කෑම හදපු දවසේ night එක පවා ගැහුවා හිටපු සෙට් එක එක්ක. ගම බිබිලේ කියලා කිව්වේ පොඩි කාලේ පවුලේ අයට කන්න බොන්න තිබ්බේ නෑලු හරියට, හැම වෙසක් එකටම දන්සලකට සහභාගී වෙලා උදව් කරලා මව පියා දෙන්නා මතක් කරලා පින් අනුමෝදම් කරනවා කියල තමයි ඒ හාමුදුරුවෝ කිව්වේ.
    උඹට පින් සිද්ධ වෙනවා මචන් මේ ගැන කියල දුන්නට 🙏🏻
     
    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    මහා පයිඩ් රයිස් දන්සලක් තියෙනවා පුත්තලමට කිට්ටුව යමන්
    හේය්......😜

    තේරුම හරි මචන් එත් ඒක දාන තැන වැරදි..🙂 දන්සල ලොකුයි කියලනෙ කියන්න ඕන. එතකොට ඒක ( මහා ) දාන්න ඕන " දන්සල " කියන වචනය ට මුලින්.
    ------ Post added on Jul 8, 2025 at 7:26 PM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107

    හමුදුරුවොන්ට කියපන් තමන්ට ඕන ඕන විදියට භාෂාවක ව්‍යාකරණ හසුවරන්න බෑ. ඒවාට නීති / රීති තියනව කියල. ඔතන "මහා " කියන්නේ නාම විශේෂණයක්. නාමයක් හා නාම විශේෂණයක වෙනස තේරුම් ගන්න කියපන්. මහන්සිය = මහා වෙන්නේ නෑ. මොකද එකක් නාමයක්. අනික නාම විශේෂණයක්. සිංහලෙන් තේරෙන්නේ නැත්නම් noun and adjective කියල කියපන්.
    ඕවා හොදයි පොඩි මහත්තයලටම කියන එක. :ROFLMAO: :ROFLMAO:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,216
    24,329
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මහා බත්
    මහා කඩල
    මහා කොස්
    මහා රොටී
    මහා පාන්
    මහා මාලු පාන්
    මහා සුප්
    මහා කිරි කෝපි
    මහා ................

    තව මොනාද බන්ස්....😂
    මේවා ඔක්කොම " මහා " නම් එක කඩල ඇටයක් කෑවම ඇති, එක බත් ඇටයක් කෑවම ඇති..😜
    නාම විශේෂණය යොදන තැන වැරදියි.
    " බත් මහා දන්සල " කිව්වොත් හරි...

    නිකමට දැම්මේ.. ඉත්තෑවො දුවනවනෙ දැක්කම...😜
    ඔතන මහා වෙන්නෙ "බත් දන්සල" මිසක් බත් නෙමේ. "බත් දන්සල" නාම පදයක් විදියට අරන් තියෙන්නෙ ... etc
    අනෙක මිනිස්සුන්ගෙ පහසුව පිණිස ව්‍යවහරයේ කොච්චර වචන වෙනස් කරල යොදාගන්නවද ප්‍රායොගික බාවිතයේදි...
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    උඹට පින් සිද්ධ වෙනවා මචන් මේ ගැන කියල දුන්නට 🙏🏻
    ඕක දළ අදහස විදියට ගන්න බම් එකලු ඔය මහා කෑල්ලක් දන්සල් වලට දාන්නේ කියලා තමයි කියන්නේ 🤗
    හේය්......😜

    තේරුම හරි මචන් එත් ඒක දාන තැන වැරදි..🙂 දන්සල ලොකුයි කියලනෙ කියන්න ඕන. එතකොට ඒක ( මහා ) දාන්න ඕන " දන්සල " කියන වචනය ට මුලින්.
    ------ Post added on Jul 8, 2025 at 7:26 PM
    ඔව් ඒක නම් එහෙම වෙන්න පුළුවන් බම් භාෂාව ගැන හරි ආකාර දැනුමක් මටත් නෑ බම් 🧐🤔

    හමුදුරුවොන්ට කියපන් තමන්ට ඕන ඕන විදියට භාෂාවක ව්‍යාකරණ හසුවරන්න බෑ. ඒවාට නීති / රීති තියනව කියල. ඔතන "මහා " කියන්නේ නාම විශේෂණයක්. නාමයක් හා නාම විශේෂණයක වෙනස තේරුම් ගන්න කියපන්. මහන්සිය = මහා වෙන්නේ නෑ. මොකද එකක් නාමයක්. අනික නාම විශේෂණයක්. සිංහලෙන් තේරෙන්නේ නැත්නම් noun and adjective කියල කියපන්.
    ඕවා හොදයි පොඩි මහත්තයලටම කියන එක. :ROFLMAO: :ROFLMAO:
    මගෙත් එක්ක හැමිනෙන්න දෙයක් නෑ නේ බම් මම අහපු දේ මම කිව්වේ 🤗 ඔය attitude නිසා තමයි කිරියේ උන් දැන් දෙයක් දැක්කත් දැක්කේ නෑ වගේ යන්නේ.

    මහා කියන්නේ "ලොකු වැඩක්" "ලොකු දෙයක්" කියන තේරුම

    OP ට තිබ්බ ප්‍රශ්නේ මටත් තිබ්බ ඒක ඇහුවාම මට උත්තරයක් ලැබුණා එක මම මෙතන කිව්වා සරලයි
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මගෙත් එක්ක හැමිනෙන්න දෙයක් නෑ නේ බම් මම අහපු දේ මම කිව්වේ 🤗 ඔය attitude නිසා තමයි කිරියේ උන් දැන් දෙයක් දැක්කත් දැක්කේ නෑ වගේ යන්නේ.

    මහා කියන්නේ "ලොකු වැඩක්" "ලොකු දෙයක්" කියන තේරුම

    OP ට තිබ්බ ප්‍රශ්නේ මටත් තිබ්බ ඒක ඇහුවාම මට උත්තරයක් ලැබුණා එක මම මෙතන කිව්වා සරලයි
    මම ඔයාගේ ( හෝ හාමුදුරුවන්ගේ) වරද හා ඒක නිවරදි වෙන්න ඕන ක්‍රමය කියල තියනව කිසිදු අසභ්‍ය වචනයක් භාවිතයෙන් තොරව. ඔයාගේ ප්‍රශ්නෙට මම දීපු උත්තරේ හා හාමුදුරුවෝ දීපු උත්තරේ බලන්න ( "සෙනිකව ඒ හාමුදුරුවෝ ඇහුවෙ "පොඩි මහත්තයා දන්සල් කීයක් විතර දුන්න ද දැනට?") :lol: ඔයාගේ ප්‍රශ්නෙට හමුදුරුවොන්ට වඩා සාදාරනයක් මම කරා කියල හිතෙනවා.
    ඒක තේරුම් ගන්න / නොගන්න එක තම නැණ පමණින් කරන්න ඕන දෙයක්. මීටත් වඩා නලව නලව සරලව කියල දෙන්න නම් බෑ බන්. කිසිම එකෙක් මාත් එක්ක කවදාවත් මේකේ රණ්ඩුවෙලා නෑ. එක නිසා යන එවුන් ගියාවේ. ඉන්න එකෙක් ඉදිවී බන්.
     
    • Like
    Reactions: Frenth

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    උඹ ඉන්න ග්‍රහලෝකෙට වෙසක් ආවේ දැන්ද බන්. අපිට නම් දැන් නත්තල් ළඟයි. 🤷🏻‍♂️
    ඔව් හැබැයි.. වේලාසන වැඩියි වගේ..😂
    වාසනා මුට්ටිය මතකද? ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ විතරයි ඇහුණෙ.. මේ සැරේ ආයෙම කණා මුට්ටිය.😂
    ලබන අවුරුද්දේ වෙසක් එකට කලින් මතක් කරමුහ්..😜

    ඔතන මහා වෙන්නෙ "බත් දන්සල" මිසක් බත් නෙමේ. "බත් දන්සල" නාම පදයක් විදියට අරන් තියෙන්නෙ ... etc
    අනෙක මිනිස්සුන්ගෙ පහසුව පිණිස ව්‍යවහරයේ කොච්චර වචන වෙනස් කරල යොදාගන්නවද ප්‍රායොගික බාවිතයේදි...
    බත් දන්සල කියන්නෙ වචන දෙකක් සහෝ..😂 වැරදියි එහෙම ලියන එක. මිනිස්සුන්ගෙ ලේසියට කියලා භාෂාවක් මරන්න දෙන්න බැහැ...කථන භාෂාව කොහොම උනත් ලිඛිත භාෂාව වරද්දන එක අනාගත පරම්පරාවට කරන අපරාධයක්.
    ------ Post added on Jul 8, 2025 at 10:44 PM
     
    • Haha
    Reactions: Candid-B

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,216
    24,329
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බත් දන්සල කියන්නෙ වචන දෙකක් සහෝ..😂 වැරදියි එහෙම ලියන එක. මිනිස්සුන්ගෙ ලේසියට කියලා භාෂාවක් මරන්න දෙන්න බැහැ...කථන භාෂාව කොහොම උනත් ලිඛිත භාෂාව වරද්දන එක අනාගත පරම්පරාවට කරන අපරාධයක්.
    ඒ ඔයා තේරුම් ගත්තු විදිය. අවුරුදු සීයකට කලින් තිබ්බ භාෂාව නෙමේ දැන් තියෙන්නෙ. ඔය "බන්ස්" කියන වචනය ආවෙ කොහෙන්ද? :rofl:

    මහා බත්
    මහා කඩල
    මහා කොස්
    මහා රොටී
    මහා පාන්
    මහා මාලු පාන්
    මහා සුප්
    මහා කිරි කෝපි
    මහා ................

    තව මොනාද බන්ස්....😂
    මේවා ඔක්කොම " මහා " නම් එක කඩල ඇටයක් කෑවම ඇති, එක බත් ඇටයක් කෑවම ඇති..😜
    නාම විශේෂණය යොදන තැන වැරදියි.
    " බත් මහා දන්සල " කිව්වොත් හරි...

    නිකමට දැම්මේ.. ඉත්තෑවො දුවනවනෙ දැක්කම...😜
     
    • Like
    Reactions: MR.YOLO

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    Aniddata gewal laga maha sini sambola pan dansalak thiyenawa kanna.
    බැනර් එක වෙනස් කරපන් 😂

    ඒ ඔයා තේරුම් ගත්තු විදිය. අවුරුදු සීයකට කලින් තිබ්බ භාෂාව නෙමේ දැන් තියෙන්නෙ. ඔය "බන්ස්" කියන වචනය ආවෙ කොහෙන්ද? :rofl:
    මෙහෙමයි. ජීව හාෂාවක් වෙනස් වෙන්න ඕන තමයි. නැත්නම් ඒවා පාළි, සංස්කෘත භාෂා වගේ වෙනවා.
    ඉස්සර F අකුරට සිංහල අකුරක් තිබුණෙ නැහැ. පයන්න ලියලා මැදින් f අකුර ලිව්වා.😂
    දැන් ඒකට වෙන අකුරක් තියෙනවා. "ෆ ".
    එත් එහෙම කියලා ව්‍යාකරණ වෙනස් කරන්න බැහැ.. බන්ස් කියලා දැම්මේ කිරියෙ කතාබහ රණ්ඩු වලින් තොර වෙන්න ඕන නිසා. මේක සුහද සාකච්ඡා මණ්ඩපයක්...🙂
    ------ Post added on Jul 8, 2025 at 11:02 PM
     
    • Haha
    Reactions: RottenCOLT

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,216
    24,329
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙහෙමයි. ජීව හාෂාවක් වෙනස් වෙන්න ඕන තමයි. නැත්නම් ඒවා පාළි, සංස්කෘත භාෂා වගේ වෙනවා.
    ඉස්සර F අකුරට සිංහල අකුරක් තිබුණෙ නැහැ. පයන්න ලියලා මැදින් f අකුර ලිව්වා.😂
    දැන් ඒකට වෙන අකුරක් තියෙනවා. "ෆ ".
    එත් එහෙම කියලා ව්‍යාකරණ වෙනස් කරන්න බැහැ.. බන්ස් කියලා දැම්මේ කිරියෙ කතාබහ රණ්ඩු වලින් තොර වෙන්න ඕන නිසා. මේක සුහද සාකච්ඡා මණ්ඩපයක්...🙂
    ------ Post added on Jul 8, 2025 at 11:02 PM
    :lol: උත්තරේ ඇති ඔතන.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,216
    24,329
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වියරණ රීති වෙනස් කරන්න බැහැ කාටවත්..🙂
    හිරේ දායිද? වැරැද්ද පැහැදිලි කරන්න.
    කලු කාපිරි ළමයා. ළමයද කලු කාපිරිද කලු?
    නාම විෂේශණයක් එක්ක ද්‍රවය නාමයක් නෙමේද තියෙන්නෙ.
     
    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    හිරේ දායිද? වැරැද්ද පැහැදිලි කරන්න.
    කලු කාපිරි ළමයා. ළමයද කලු කාපිරිද කලු?
    නාම විෂේශණයක් එක්ක ද්‍රවය නාමයක් නෙමේද තියෙන්නෙ.
    සිංහල ව්‍යාකරණ අනුව නිවැරදි ලෙස නම්:

    ✅ කාපිරි කලු ළමයා

    යන්න නිවැරදි වාක්‍ය ව්‍යුහයකි.

    📘 විස්තර කිරීම:
    සිංහල භාෂාවේ විශේෂණ (adjectives) පද දෙකක් නාම පදයක් (noun) විශේෂණය කරන විට, ඒවා හොඳින් පිළිවෙලට යෙදිය යුතුය:

    ප්‍රධාන විශේෂණය (classifying adjective) පළමුව යෙදේ

    එහි පසුව විශේෂිත විශේෂණය (descriptive adjective)

    අවසානයේ නාම පදය (noun)

    🧠 උදාහරණ:
    කාපිරි කලු ළමයා → "කාපිරි" යන්නෙහි අර්ථය යනු ජාතික/වර්ගික හැඳින්වීමකි
    → "කලු" යනු වර්ණය
    → "ළමයා" යනු නාම පදය

    ඒ අනුව, ජාතිය (කාපිරි) > වර්ණය (කලු) > පුද්ගලයා (ළමයා) ලෙස විශේෂණ වල ව්‍යාකරණමය පිළිවෙළට යෙදිය යුතුය.

    ❗ සාරාංශය:
    🔹 "කාපිරි කලු ළමයා" — ✔️ ව්‍යාකරණානුකූලයි
    🔹 "කලු කාපිරි ළමයා" — ❌ ව්‍යාකරණික ලෙස අසාර්ථකයි (විශේෂණ පිළිවෙළ වැරදියි)
     
    🤌 AI generated answer

    "කෙටි තාර පාර"
    "කුඩා කොළ ගිරවා"
    "සුදු ටයිල් පොළව"