ආහාර ගන්න වෙලාව සහ දිනචරියාව පහත ආකාරයට වෙනස කර ගන්න.
උදේ පහට පෙර අවදි වන්න එපා. අවදිවූ විගස හිස් බඩ ලොකු ඇල් වතුර වීදුරුවක් හෝ දෙකක් බොන්න. උදේ ආහාරයට පෙර වතුර පමණක් බොනවා නම් වඩා හොඳයි.
නමුත් උනුවෙන් යමක්පමණක් බොන්නට අවශ්‍ය නම් තේ කහට, බෙලිමල් වතුර, කෝපි, කොත්තමල්ලි, රණවරා වැනි පානයන් සුදුසුය.
නමුත් සීනි, හකුරු, රට ඉඳි, මී පැණි, පැණි සහ කිරි එකතු කර ගන්න එපා. බිස්කට්, කිරි සහ කොළ කැඳ එපා.
උදේ ආහාරය උදේ නමය පසුවී කන්න. එනම් උදේ 9 - 10 අතර කන්න. උදේ ආහාරයට පෙර බිස්කට්, කිරිතේ, කොළ කැඳ ආදිය කන්න බොන්න එපා.
දවල් ආහාරය වනතුරු නැවත කිසිවක් කන්න එපා. දවල් ආහාරය දවල් 1 - 2 අතර කන්න.
නැවත රාත්‍රී ආහාරය වන තුරු කිසිවක් කන්න එපා.
රෑට පුළුවන් තරම් වෙලාසන ආහාර ගන්න. රාත්‍රී හතට පෙර රෑට කන්න. එනම් හත වන විට ආහාර ගෙන අවසන් වී තීබිය යුතුය. රාත්‍රී ආහාරය සවහ 6 - 7 අතරගන්න.
සවස 7 සිට පහුවදා උදේ 9 ට ආහාර ගන්නා තුරු වතුර පමනක් බොන්න.
මේ අතර තුර කාලයේදී වතුර වලට අමතරව යමක් බොන්න අවශ්‍ය ම නම් පමණක් තේ කහට, බෙලිමල් වතුර, කෝපි, කොත්තමල්ලි, රණවරා වැනි පානයන් ගන්න. . නමුත් සීනි, හකුරු, රට ඉඳි, මී පැණි, පැණි සහ කිරි එකතු කර ගන්න එපා.
කෙසේ වුවත් වඩා ඵලදායක ක්‍රමය නම් උපවාස කාලය අතර තුර ජලය පමණක් පානය කිරීමයි.
ආහාර පිඟාන බෙදා ගන්නා විට. පිගානෙන් 1/5 ක් පිශ්ඨය 1/5 පිශ්ඨය රහිත එලවලු සහ පිශ්ඨය රහිත පලතුරු .ඉතිරි 3/5 මේදය සහ ප්‍රෝටීන බෙදාගන්න. ආහාර පිඟාන බෙදා ගන්න ආකාරය පිළිබඳව පසුවට විස්තර කරනු ඇති. මේ පියවර අනිවාර්යයෙන් මාසයක් කරන්න.
පියවර 2b . - 16/8 –
2a පියවර මාසයක් පමන පුහුනුවීමෙන් අනතුරුව 2b පියවරට යන්න.
මෙම පියවරේ බලාපොරොත්තුව දවසේ ආහාර ගන්නා වෙලාව පැය අටකට සීමා කිරීමයි. ඉතිරි පැය දාසය කිසිදු ආහාරයක් ගන්නේ නැති නිසා සිරුරේ සීනි මට්ටම පහල ගොස් දියවැඩියාවට බෙහෙත් ගැනීම අවශ්‍ය නොවන මට්ටමට පැමිනේ. එසේම සිරුරේ නොයෙකුත් රෝග ඇති කරන්නට මුල් වන අතන මෙතන තැන්පත්ව ඇති මේදය; උපවාසයෙන් සිටිනා කාලය ඇතුලත සිරුරට අවශ්‍ය ශක්තිය ලබාගන්නට දහනය කර අවසන් කරයි. එවිට අනෙකුත් රෝග ගනනාවක් ඉබේම සුව වේ.
පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් පමනක් ගන්න. ඉතිරි පැය 16 වතුර පමනක් බොන්න උදේ ආහාර වේල මගාරින්න.
පලමු ආහාර වේල 11-12 අතර ගන්න. රාත්‍රී ආහාර වේල 6 - 7 අතර ගන්න.
එහෙම නැතිනම් රාත්‍රී ආහාර වේල මගාරින්නත් පුලුවන්. පලමු ආහාර වේල 8-9 අතර අරගෙන දෙවන් ආහාර වේල 2-4 අතර ගන්න උනත් පුලුවන්.... පිගානෙන් 1/5 ක් පිශ්ඨය 1/5 පිශ්ඨය රහිත එලවලු සහ පිශ්ඨය රහිත පලතුරු .ඉතිරි 3/5 මේදය සහ ප්‍රෝටීන බෙදාගන්න.
ඔබේ රැකියාව සහ ජීවන රටාවට ගැලපෙන ආකාරයට ආහාර ගන්නා වේලාව සකස් කර ගන්න.
මෙහි ඇති වැදගත් කම නම් ඔබ දවසින් පැය දහසයක් නිරාහාරව (උපවාසයෙන්) ගත කිරීමයි. උපවාස කාලය තුල වතුර පමණක් බොන්න. මේ කාලය තුල ඔබේ සිරුරට ඉන්සියුලින් ප්‍රතිරෝධය සමනය කර ගන්නට සහ ඔබේ සිරුරේ කාලයක් තිස්සේ ගොඩ ගැහෙමින් තිබූ වැඩිපුර මේදය ඇතුළු නොයෙකුත් අපද්‍රව්‍ය ශක්තිය බවට හරවා දහනය කර දමන්නට සිරුරට නිදහස ලැබෙනවා.
16/8 ආරම්භ කල විගසම ඔබේ දියවැඩියාව තත්වය වේගයෙන් සමනය වන්නට පටන් ගන්නවා. ඉක්මනින්ම ඖෂධීය ප්‍රතිකාර නැතිවම රුධිරයේ සීනි මට්ටම පාලනය වනවා. නිරතුරුවම රුධිර සීනි මට්ටම පරීක්ෂා කරන්නත් ඔබේ වෛද්‍ය වරයා සමග නිතර සාකච්ඡා කිරීමත් මෙම කාලයේදී ඉතා වැදගත් වෙනවා.
උපවාසයට හුරු වන්න ප්‍රායෝගිකව ලෙහෙසි ක්‍රමය නම් උදෑසන ආහාරය කෙමෙන් ප්‍රමාද කිරීමයි. එනම් මුලදී සතියකට පැය භාගය බැගින් උදෑසන ආහරය පමා කරමින් ගොස් දිවා ආහාරය දක්වා කල් දමන්න...
මමත් අපේ බොහෝ දෙනෙකුත් අනුගමනය කරන ක්‍රමය මෙයයි. දවල් දොලහට පෙර කිසිම ආහාරයක් නොගනිමි ලෙස අදිටන් කර ගන්නේ නම් උපවාසය ඉතා පහසු කරුණකි.
සාමාන්‍යයෙන් පාතරාසය ( උදේ ආහාරය )අපි තනිවම ගන්නා ආහර වේලකි. උපන්දින සාද මගුල් ගෙවල් ප්‍රිය සම්භාශන සියල්ල යෙදෙන්නේ දිවා ආහාරය සහ රාත්‍රී ආහරය මුල් කරගෙනය...බොහෝ විට නිවසේ සියලු දෙනා එකට ආහාර ගන්නේත් මෙම ආහාර වේල් දෙකයි.
ඉතින් රාත්‍රී ආහාරය අතහරින්නට ලෙහෙසි නැත. නමුත් උදේ ආහාරය කවුරුවත් ඔබත් සමග කන්නට එන්නේ නැත.
ආහාර පිඟාන බෙදා ගන්නේ කෙසේද ?.
# පිගානෙන් 1/5 ක් පිශ්ඨය, 1/5 පිශ්ඨය රහිත එලවලු සහ පිශ්ඨය රහිත පලතුරු .ඉතිරි 3/5 මේදය සහ ප්‍රෝටීන බෙදාගන්න. ආහාර ප්‍රමානයට වඩා ආහාර අතර අනුපාතය වැදගත් බව සලකන්න. 1; 1; 3. ඔබට කන්නට පුළුවන් නම් බත් බාල්දියක් වුවත් කන්න. නමුත් ඒ් සමග කොළ ඒලවළු බාල්දියකුත් මස් හෝ ඊට සමාන දේ බාල්දි තුනකුත් බැගින් කන්න.
# පිඟානෙන් 1/5 පමණක් පිෂ්ඨය සහිත ආහාර ගන්න.
( පිෂ්ඨය අඩංගු ආහාර පිඟානෙන් පහෙන් පංගුවකට පමණක් සීමා කරන්න)
එම කොටසට හැකි සෑම විටම කඩල, කවුපි, මුන් ඇට,තම්බපු හාලේ බත් සහ පොලොස් කන්න.
බත්. කොස් දෙල් දේශීය අල වර්ග බතල මයියොක්කා කුරක්කන්, කැරට්, බීට්, වට්ටක්කා සහ අළුකෙසෙල් වැනි එලවළු වර්ගත් අයත් වනනේත් පිඟානේ මේ කොටහටමයි.
පැණිරස පළතුරු කන්නම ඒපා. එනමි ; අඹ අන්නාසි ගස්ලබු කෙසෙල් කොමඩු මිදි , වැනි පළතුරු.. මේ පළතුරු වලින් සෑදූ (ෆෘට් ජූස්) පළතුරු බීම වර්ග සීනි නොදා වත් බොන්න එපා. මෙම පළතුරු වල ඇති අධික සීනි සහිත ස්වභාවය නිසා ඉන්සියුලින් ප්‍රතිරෝධය ඉහල නංවයි.
# මතක තබා ගත යුතු වැදගත් කරුණ නම්
පිෂ්ඨය සහිත ආහාර නිසා තමයි දියවැඩියාවේ සීනි හැදෙන්නේ
# පිඟානෙන් 1/5 පමණක් පිශ්ඨය රහිත එලවලු වර්ග කන්න.එ එනම් පිඟානෙන් තවත් පහෙන් පංගුවක් කොළ පාට එළවළු පළතුරු බෙදා ගන්න.. පලා වර්ග, මැල්ලුම් වර්ග,. කොල පැහැති එලවලු වර්ග එනම් ; කරවිල, තිබ්බොටු, බණඩක්කා, බෝංචි, මෑකරල්, පතෝල, වැටකොළු සහ තවත් ඒවැනි ඒලවළු වර්ග. කොළ පැහැති නොවන පිෂ්ඨය රහිත ඒලවළු; තක්කාලි, ගෝවා, කැකිරි පිපිඤා.කරවිල, තුඹ කරවිල, තිබ්බටු, අඹරැල්ල, වෙරලු,නංනං,පේර,ලොවි,උගුරැස්ස ,දිවුල්,බෙලි ආදිය මෙම කොටහට අයත් වෙනවා.එසේම කොළ කැඳ වර්ග අයත් වනනෙත් මේ කොටසට මයි. කොළ කැඳ සාදන විට පොල් කිරි වැඩියෙන් සහ බත් අඩුවෙන් යොදා ගන්න.
# ඉතිරි පිඟානෙන් 3/5 ක් මේදය සහ ප්‍රෝටීන ගන්න. එනම් පිඟානෙන් පහෙන් තුන් කොටහක් පහත ආහාර බෙදා ගන්න.
පොල් සම්බෝල ගොඩාක්, එක දවසකට කහ මදය සමග බිත්තර හතරක් ( 4 )කන්න, මාලු, මස්, මී කිරි, අලිගැටපේර, හතු, ටෝෆු, බටර්, පොල්තෙල්, එලගි තෙල්.කජු, රටකජු ,කොට්ටම්බා මද, පිඟානෙන් බාගයකට වඩා මෙම ආහාර අඩංගු විය යුතුය. මෙම කාණඩයේ ආහාර නිසා දියවැඩියාව සනීප වෙනවා.
# තෙල් සඳහා හොඳ පිරිසිදු පොල්තෙල් සහ බටර් හොදා ගන්න. මෙම වර්ග දෙක අඩුවෙන් පාවිච්චි කල යුතු නැත. ඔබට ඇති තරම් කන්න පුළුවන්.
# ලුනු අඩුවෙන් පාවිච්චි කල යුතු නැත.
# චුට්ටක් කන්න එපා. අඩුවෙන් කන්න ඒපා. කන වෙලාවට ඇති වෙන්න බඩ පිරෙන්න කන්න.නමුත් අතරින් පතර, අනං මනං, චුට්ට චුට්ට, කන්න එපා
.
# අඩු කරනවානම් අඩු කල යුත්තේ පිෂ්ඨය සහිත ආහාරයි අනිත් ආහාර වර්ග වැඩි කරන්න.
තෙල් වලට බය වෙන්න එපා. තෙල් සහිත ආහාර නිසා රුධරයේ කොලෙස්ටරෝල් වැඩිවී ඉන් හෘද රෝග වැලඳෙන බව යල් පැන ගිය ඔප්පු නොකල මතයකි.
අදහස තමා පුලුවන් තරම් තෙල් සහ ප්‍රෝටීන් ආහාරයට එක්කර ගැනීම. ඔය දෙකම ස්වභාවයේ එකට තියෙන හොදම ආහාරය තමා මස් සහ මාලු.
මස් වර්ග වලින් මේදය අධිකව පවතින රතු මස් වර්ග (හරක් මස් සහ ඌරු මස්) වඩා ගුණයි. යම් හේතුවක් නිසා ඔබ මේ මස් වර්ග ආහාරයට ගන්නට අකමැති නම් සුදු මස් වරග ( කුකුලු මස් )වල අවශ්‍ය පමණට මේදය අඩංගු නොවන නිසා ඒ් සමග නොවරදවා පොල් සම්බෝල හෝ බටර් ආහාරයට ඒක් කර ගන්න.
අපේ රටේ බහුලව ඇති පොල් සහ පොල් තෙල් වල සිරුරට අවශ්‍ය මේදය මස් මාළු වලටත් වඩා හොඳින් තිබෙනවා.මී කිරි සහ අලිගැට පේරත් අපට අමතක වූ නමුත් ඉතාමත් ඉහල පෝෂණ ගුණයක් සහිත ආහාර වර්ගයි.දිනපතා උදේ ආහාරයට ලොකු පොල් සම්බෝලයක් අණිවාර්යයෙන් එකතු කර ගන්න.
ලොකු පොල් සම්බෝලයක්, මුං ඇට පොඩ්ඩක්,ලොකු මැල්ලුමක්,බිත්තර දෙකක් සහිත ආහාර පිගානක් කියන්නේ දියවැඩියාවට අඩු වියදම් දිව ඔසුවකි.අප නිර්දේශ කරන ආහාර පිඟාන බත් අඩු, කොළ එළවළු අඩු, ලොකුම ලොකු පොල්සම්බෝලයක් හෝ පොල් ගොඩාක් වරදින්නේ නැති, බිත්තර දිනපතා හතරක්වත් කන, මස් මාළු බහුල, මී කිරි බත් වගේ කන ආහාර වේලකි. ඔබ කැමති නම් ඒක වේලකට මීකිරි හට්ටියක් පමණක් කෑවත් කමක් නැත. හැබැයි සීනි, පැණි, හකුරු හෝ පැණිරස සමග මීකිරි කන්න එපා.
------ Post added on Jan 10, 2022 at 10:33 AM

aye patan ganna oni