මේක AI ද ?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,662
    23,284
    113
    From Kalathma's comment section:
    • nishi got pregnant by thisara perera?😱
    • Nishi was married to kamal addarachis son Anuka ryan . Now they are separated recently got engaged to thisara perera. Anuka ryan didn’t cheat. Don’t know y Nishi decided to leave him
    • Nishi is already married. now she got engaged with Thisara.
    • Nishi hatharasingha and Thisara perera got engaged 😳😳😳
     
    • Haha
    Reactions: Cenon

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,096
    5,714
    113
    ගෑනු පරාදයි මුන්ගෙ ඕපාදූප හෙවිල්ල. :lol::lol:
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    @IndrajithGamage මොකද දන්නේ නෑ කියන්නේ :lol:
    වෙන මොනවද ඉතින් ආවත් කියයි මගෙ පයිය අච්චරයි ඇට දෙක මෙච්චරයි තොපි පොන්නයි මම තමා හොදටම හුකන්නෙ... හැමදාම එකම සිංදුව.
     
    • Haha
    Reactions: kasun090354t

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,096
    5,714
    113
    උබ බබා . . දැන් මොකද ඕපාදුප කතාවක් කිව්වේ ? 🥱
    කිව්වෙ ඒව හොයන උන්ට උබට රිදුනෙ ඇයි ඉතින්? 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    කිව්වෙ ඒව හොයන උන්ට උබට රිදුනෙ ඇයි ඉතින්? 🤭
    උබත් ඕපාදුප ටික ඔක්කොම දන්නවා නේ ?
    දැක්ක ගමන් ඔප්දුප කියලා අදුරගන්න ගානට හොයල තියනවා :ROFLMAO:
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,096
    5,714
    113
    උබත් ඕපාදුප ටික ඔක්කොම දන්නවා නේ ?
    දැක්ක ගමන් ඔප්දුප කියලා අදුරගන්න ගානට හොයල තියනවා :ROFLMAO:
    අමුතුවෙන් හොයන්න දෙයක් තියනවද බන් ඔය උබල කියවල තියෙන්නෙ ඔක්කොම. :lol:
    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ උබනෙ.. 🤭
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,096
    5,714
    113
    ඒ කියන්නේ උබ ඕපාදුප ඔක්කොම කියවල :ROFLMAO:
    හරි හරි බන් බී කූල් ඔච්චර රිද්ද ගන්න එපා ඉතින්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    හරි හරි බන් බී කූල් ඔච්චර රිද්ද ගන්න එපා ඉතින්.
    උබ නේ හොරෙන් කියවල මාට්ටු උනාම රිද්දගත්තේ ??
    මම කොහොමත් දන්නවා චීත්ත කතා කියන උන් සිද්දිය ඔක්කොම දන්නා උන් කියලා :lol: 🤌
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,096
    5,714
    113
    උබ නේ හොරෙන් කියවල මාට්ටු උනාම රිද්දගත්තේ ??
    මම කොහොමත් දන්නවා චීත්ත කතා කියන උන් සිද්දිය ඔක්කොම දන්නා උන් කියලා :lol: 🤌
    මම කොහොමත් දන්නවා චීත්ත කතා කියන උන් සිද්දිය ඔක්කොම දන්නා උන් කියලා :lol: