වට් ඉස් ද බෙස්ට් තිං යූ හැව් ඩන් යූසිං AI ?

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    mn AI ekakin ahuwa unta me loke control karanna govern karannaa bayida kiyala.

    steps 5-10 passe ahuwa dan ena reply developers la dapu barriers walin control wela neda enne kiyala

    ow kiwwa.

    eetapasse uma subject eka change kara .

    matath nikan athe gahala bafu giya wage hangeemak aawa handa ethanin ehata reply kara kara giye na
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    කම්මැලියි බං ඔය chat bot ල එක්ක කතා කර කර ඉන්න.. ඊට වඩා ලේසි ගොඩක් වෙලාවට අපිම දෙයක් හොයාගන්න ඕන ඒක..

    අද පොඩි වැඩකට mysql binlog replay කරන්න commands ටික කියන්න කිව්වම table lock කරන්න කිව්වේ නෑ ඌ.. ඒක මම point out කරන්න ඕන..
     
    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    මගේ මවුපියන්ගේ වෙඩින් ෆොටෝ එක කලරයිස් කළා. ආදී කාලේ කළු සුදු ෆොටෝ එකක්.
    අගය කල යුතු ක්‍රියාවක්

    ඔව් කියපු දේ හරියට කරන්නේ නැතුව වැඩේ අල කරාම AI එපා වෙනවා. කාලය නාස්ති වෙන එකටයි මම කැමති නැත්තේ
    ------ Post added on Mar 27, 2026 at 12:16 AM

    Using it everyday for scripting.
    patta
    ------ Post added on Mar 27, 2026 at 12:17 AM
     
    • Like
    Reactions: Ldy

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,621
    113
    මගේ මවුපියන්ගේ වෙඩින් ෆොටෝ එක කලරයිස් කළා. ආදී කාලේ කළු සුදු ෆොටෝ එකක්.
    karapu vidiya kiyapanko machan , mamath oya wage kara but realistic gathiya aduyi wage danuna
     
    • Like
    Reactions: Inigo Montoya

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    මම මෙ ජෙමිනියගෙන් ආතල් එකක් ගන්න ගමන් ඉන්නෙ flight නැතිවුනොත් එහෙම ලංකාවට sail කරන්න විදිහක් අහනගමන්. අඩි 40හෙ බෝට්ටුවකින් තමයි දැනට අපි දෙන්නා යන්න ප්ලැන් කරන්නෙ.

    Estimating the fuel for a ~7,500 nautical mile (nm) journey from ********* to Sri Lanka depends on how much you rely on your sails versus your engine. For a 40–50ft boat, you should plan for a "Motor-Sailing" hybrid model, as you will inevitably face windless zones (doldrums) or need to make time.
    Here is the technical breakdown of the fuel requirements.
    1. The Fuel Consumption Formula
    For a mid-sized blue-water boat (e.g., a 40–45ft monohull with a 50hp–75hp diesel engine):
    * Average Consumption: 3–5 Liters per hour at a cruising speed of 6 knots.
    * Fuel per Nautical Mile: Roughly 0.6 to 0.8 Liters per nm.
    2. Scenario-Based Fuel Estimates
    | Scenario | Calculation | Total Diesel Needed |
    |---|---|---|
    | Pure Sailing (Engine for docking/emergencies only) | 10% of time motoring (~750 nm) | ~500–600 Liters |
    | Balanced Cruising (Motoring through calms/doldrums) | 40% of time motoring (~3,000 nm) | ~2,100–2,400 Liters |
    | Emergency Delivery (High engine use to reach safety) | 80% of time motoring (~6,000 nm) | ~4,200–4,800 Liters |
    3. Storage Challenges (The Logistics)
    A standard 40ft boat typically has a built-in tank of 150–250 Liters.
    * The Gap: Even in a "Balanced" scenario, you are short by nearly 2,000 liters.
    * The Solution: You would need to carry "Deck Fuel" (20L Jerry cans) or install flexible bladder tanks in the bilge.
    * Weight Management: Since you are an expert in automotive electronics and weight distribution, remember that 1,000 liters of diesel weighs approximately 850 kg. Placing this too high or too far forward will compromise your boat’s stability in the rough Tasman Sea.
    4. Financial Cost (2026 Estimates)
    Based on current March 2026 global averages (~$1.46 USD/Liter), here is your estimated budget for the "Balanced" scenario:
    * NZ/Australia Leg: ~$1.85 AUD/L
    * Indonesia Leg: ~$0.80 - $1.10 USD/L (cheaper, but higher risk of contaminated fuel)
    * Total Fuel Budget: $3,500 – $5,000 NZD for the full trip.

    Recommended "Safety Reserve"
    Maritime best practice is the Rule of Thirds:
    * One third to get there.
    * One third to get back/divert.
    * One third for emergencies.
    Would you like me to help you design a schematic for a high-capacity lithium charging system that would minimize your engine run-time for this voyage?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,346
    14,199
    113
    35
    Spain
    karapu vidiya kiyapanko machan , mamath oya wage kara but realistic gathiya aduyi wage danuna
    ප්‍රොම්ප්ට් එක දෙන්න මෙහෙම "Colorize this image using authentic colors that match the context of this image. do not alter the original features, do not beautify, and do not add features." ෆොටෝ එක අඩුපාඩු, ටච් අප් කරන්න තියෙනවා නම් එක ඉස්සෙල්ල කරලා ඉන්න. එකත් AI එකෙන්ම පුළුවන්. මාත් එහෙම කරලා ගත්තේ. චැට්ජීපීටී එකෙන් තමයි මම එක හදා ගත්තේ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    කම්මැලියි බං ඔය chat bot ල එක්ක කතා කර කර ඉන්න.. ඊට වඩා ලේසි ගොඩක් වෙලාවට අපිම දෙයක් හොයාගන්න ඕන ඒක..

    අද පොඩි වැඩකට mysql binlog replay කරන්න commands ටික කියන්න කිව්වම table lock කරන්න කිව්වේ නෑ ඌ.. ඒක මම point out කරන්න ඕන..
    Hardware ekkin Hoda ibbek + damwelak ganin. Eka watayak othala lock karapan
     
    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    ප්‍රොම්ප්ට් එක දෙන්න මෙහෙම "Colorize this image using authentic colors that match the context of this image. do not alter the original features, do not beautify, and do not add features." ෆොටෝ එක අඩුපාඩු, ටච් අප් කරන්න තියෙනවා නම් එක ඉස්සෙල්ල කරලා ඉන්න. එකත් AI එකෙන්ම පුළුවන්. මාත් එහෙම කරලා ගත්තේ. චැට්ජීපීටී එකෙන් තමයි මම එක හදා ගත්තේ.
    good prompt
     
    • Like
    Reactions: Inigo Montoya

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඇති වෙනකන් සයිට් හදල තියෙනව. හැබැයි හොඳම දේ තමයි ඉඩමක් ගන්න ගිහින් gemini මට ඒක ගන්න එපා කියල ඔක්කොම හොයල ඉඩමෙ අවුල් ඔක්කොම පෙන්නල මාව බේරපු එක 😍❤️
     
    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    ඇති වෙනකන් සයිට් හදල තියෙනව. හැබැයි හොඳම දේ තමයි ඉඩමක් ගන්න ගිහින් gemini මට ඒක ගන්න එපා කියල ඔක්කොම හොයල ඉඩමෙ අවුල් ඔක්කොම පෙන්නල මාව බේරපු එක 😍❤️
    good use of AI