USD earn කරන අයට අලුතෙන් ඇවිත් තියන 15% ටැක්ස් එක ප්‍රැක්ටිකලි ගෙවන හැටි හොයාගන්න තමයි මේක මම දාන්නෙ. කලින් තිබුනු Tax සීන් ගැන මට හොඳ අයිඩියා එකක් තිබුනා ඒත් මේ මගුල ගැන ඩොකියුමන්ට් එකක් ඇත්තෙත් නැහැ එකෙක්වත් මේක කරන හැටි දන්නෙත් නැහැ.
මම දැනට දන්න විස්තර මෙහෙමයි,
flat 15% ගෙවන්න ඕන USD/Foreign currency income වලට
මෙක ගෙවන්න ඕන Net profit එකට. ඒ කියන්නෙ ආදායමට නෙමෙයි ලාබයට විතරයි
මට තියන ප්‍රශ්න
මේකටත් අර 1.8M excemption එක තියනවද, නැත්තං ඩොලර් 1ක් ආවත් 15% flat rate එකක් විදියට ගෙවන්න වෙනවද. මේක ගොඩක් අයට වැදගත් වෙන්න පුලුවන් මොකද ගොඩක් ලංකාවෙ කම්පැනි කරන්නෙ %ක්(ඒ කියන්නෙ ලක්ශ 2ක් වගේ) LKR වලින් දෙනවා ඉතිරිය USD වලින් ගෙවනවා. මෙහෙම කරාම LKR ටිකෙන් excemption එක cover වෙනවා එතකොට, සමහරුන්ට LKR ටිකෙන් excemption එක cover නොවී තියෙන්න පුලුවන්, එහෙම උනොත් USD වලිනුත් ටිකක් දාල ඉතිරි ටිකටද ටැක්ස් ගෙවන්න ඕන
මේක Net profit එකට ගෙවන්න වෙන නිසා මොනවද අඩු කරන්න පුලුවන්, උදාහරනයක් විදියට
මම starlink එකක් ගත්තොතින් ඒකෙ මුලින් ගෙවන ගානයි, මාසෙ බිලයි පුලුවන්ද
WFH කරන එකට home office එකක් හැදුවා කියලා AC එකක එහෙම අරගෙන ඒක අඩු කරන්න පුලුවන්ද, ඒ වගේම වතුර බිල් ලයිට් බිල් වලින් potion එකක් අඩු කරන්න පුලුවන්ද, එහෙම කරන්න පුලුවන් නං කොහොමද කරන්නෙ ඒවට evidence තියාගන්න ඕන නේ.
ඔෆිස් යන දවස් වලට වාහනේ හරි බස් වියදම හරිත් අඩු කරන්න පුලුවන්ද
මෙහෙම සීන් එකක් තියනවා usd income source කීපයක් තියනවා නං, උදාහරනයක් විදියට සැලරිය, freelance, appstore, youtube වගේ සහ වියදම් වෙන ඒවත් කීපයක් තියනවා උදාහරනයක් විදියට AWS, Cloudflare වගේ එතකොට සේරම USD ඉන්කම් ටික එකතු කරලා සේරම වියදම් ටික අඩු කරලා ටැක්ස් වලට ඩික්ලෙයා කරන්න වගේ වෙනවද නැත්ත එක එක income source එකට වෙන වෙනම වියදම් හදලාද දාන්න ඕන
මේක මාසෙ ගානෙ ගෙවන්න ඕනද එහෙම නැත්තං එකතු කරලා අවුරුද්දට සැරයක් ගෙවලා දානවද.
ප්‍රශ්නෙ තියෙන්නෙ ඕව දැන් එලව එලව හොයන නිසා මේක කරන විදිය හරියට හොයාගන්න ඕන.