USD Income එකක් තියන අය 15% ටැක්ස් එක ගෙවන හැටි දන්නවද

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    USD earn කරන අයට අලුතෙන් ඇවිත් තියන 15% ටැක්ස් එක ප්‍රැක්ටිකලි ගෙවන හැටි හොයාගන්න තමයි මේක මම දාන්නෙ. කලින් තිබුනු Tax සීන් ගැන මට හොඳ අයිඩියා එකක් තිබුනා ඒත් මේ මගුල ගැන ඩොකියුමන්ට් එකක් ඇත්තෙත් නැහැ එකෙක්වත් මේක කරන හැටි දන්නෙත් නැහැ.

    මම දැනට දන්න විස්තර මෙහෙමයි,
    flat 15% ගෙවන්න ඕන USD/Foreign currency income වලට
    මෙක ගෙවන්න ඕන Net profit එකට. ඒ කියන්නෙ ආදායමට නෙමෙයි ලාබයට විතරයි

    මට තියන ප්‍රශ්න
    මේකටත් අර 1.8M excemption එක තියනවද, නැත්තං ඩොලර් 1ක් ආවත් 15% flat rate එකක් විදියට ගෙවන්න වෙනවද. මේක ගොඩක් අයට වැදගත් වෙන්න පුලුවන් මොකද ගොඩක් ලංකාවෙ කම්පැනි කරන්නෙ %ක්(ඒ කියන්නෙ ලක්ශ 2ක් වගේ) LKR වලින් දෙනවා ඉතිරිය USD වලින් ගෙවනවා. මෙහෙම කරාම LKR ටිකෙන් excemption එක cover වෙනවා එතකොට, සමහරුන්ට LKR ටිකෙන් excemption එක cover නොවී තියෙන්න පුලුවන්, එහෙම උනොත් USD වලිනුත් ටිකක් දාල ඉතිරි ටිකටද ටැක්ස් ගෙවන්න ඕන

    මේක Net profit එකට ගෙවන්න වෙන නිසා මොනවද අඩු කරන්න පුලුවන්, උදාහරනයක් විදියට
    මම starlink එකක් ගත්තොතින් ඒකෙ මුලින් ගෙවන ගානයි, මාසෙ බිලයි පුලුවන්ද
    WFH කරන එකට home office එකක් හැදුවා කියලා AC එකක එහෙම අරගෙන ඒක අඩු කරන්න පුලුවන්ද, ඒ වගේම වතුර බිල් ලයිට් බිල් වලින් potion එකක් අඩු කරන්න පුලුවන්ද, එහෙම කරන්න පුලුවන් නං කොහොමද කරන්නෙ ඒවට evidence තියාගන්න ඕන නේ.
    ඔෆිස් යන දවස් වලට වාහනේ හරි බස් වියදම හරිත් අඩු කරන්න පුලුවන්ද
    මෙහෙම සීන් එකක් තියනවා usd income source කීපයක් තියනවා නං, උදාහරනයක් විදියට සැලරිය, freelance, appstore, youtube වගේ සහ වියදම් වෙන ඒවත් කීපයක් තියනවා උදාහරනයක් විදියට AWS, Cloudflare වගේ එතකොට සේරම USD ඉන්කම් ටික එකතු කරලා සේරම වියදම් ටික අඩු කරලා ටැක්ස් වලට ඩික්ලෙයා කරන්න වගේ වෙනවද නැත්ත එක එක income source එකට වෙන වෙනම වියදම් හදලාද දාන්න ඕන

    මේක මාසෙ ගානෙ ගෙවන්න ඕනද එහෙම නැත්තං එකතු කරලා අවුරුද්දට සැරයක් ගෙවලා දානවද.

    ප්‍රශ්නෙ තියෙන්නෙ ඕව දැන් එලව එලව හොයන නිසා මේක කරන විදිය හරියට හොයාගන්න ඕන.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    salaried d? freelance d?
    salaried nm expenses adu karanna ba, accumulated income ek 1.8 million pannam thama gevanna ganna one, gevanna puluwan sampath vishwa wage evain TIN number ek dala
     
    • Like
    Reactions: NEMISIS

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,561
    1,586
    113
    sri rajasinha adawiya
    Math oya gana sahena hewwa. Wadi wistarayak ne. Danagatta dewal anuwa, monthly tax gewanna ona contract ekak tiyenawanam foreign company ekka. Ehema nathi aya karthuwata.

    1.8m tax exempt ekak tiyenawa. Eta passe 1m walata mataka widiyata 6%, eta passe flat 15%. Meka uda kiyapau widi dekatama adalai.
    Habai man danna widiyata contract method eken yaddi wiyadam adu karanna be. usd income okkoma ekata danne.

    Rupees walin earn eka wenama yanne.
     
    • Like
    Reactions: NEMISIS

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    1.8 exemption eka thiyenawa. Next 6% then 15%.
    Employment income nan expenses adu karanna ba.
    Freelancers lata expenses adu karanna puluwan. (Monawada puluwan kiyala danne na)
    Employees la monthly pay karanna one.
    Freelancers la quarterly gewanna one. (Not sure)
    Multiple income thiyenawa nan LKR and USD, Exemption eka apita wasi wena widiyata ganna puluwan. (Best combination)
    Owa thamai danne.
     
    • Like
    Reactions: NEMISIS

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    1751991940091.png


    Meka use karapu kawru hari innawada?
     
    • Like
    Reactions: NEMISIS

    Sen-lu

    Well-known member
  • 1.8 exempt එක තියෙනව.
    මෙහෙම කරාම LKR ටිකෙන් excemption එක cover වෙනවා එතකොට, සමහරුන්ට LKR ටිකෙන් excemption එක cover නොවී තියෙන්න පුලුවන්,
    ඔහොම උනොත් මම දන්න විදිහට නෝමල් tax එකට වැටෙන්නෙ.
    මේක Net profit එකට ගෙවන්න වෙන නිසා මොනවද අඩු කරන්න පුලුවන්,
    උඹට තියෙන ඔප්පු කරන්න පුළුවන් expanses රිටන් එකෙන් අඩුකරන්න පුළුවන්.
    ඔෆිස් යන දවස් වලට වාහනේ හරි බස් වියදම හරිත් අඩු කරන්න පුලුවන්ද
    පුලුවන් හැබැයි හරියට account කරන්න ඕන.
    මෙහෙම සීන් එකක් තියනවා usd income source කීපයක් තියනවා නං, උදාහරනයක් විදියට සැලරිය, freelance, appstore, youtube වගේ සහ වියදම් වෙන ඒවත් කීපයක් තියනවා උදාහරනයක් විදියට AWS, Cloudflare වගේ එතකොට සේරම USD ඉන්කම් ටික එකතු කරලා සේරම වියදම් ටික අඩු කරලා ටැක්ස් වලට ඩික්ලෙයා කරන්න වගේ වෙනවද
    සේරටම එකට කරන්න
    මේක මාසෙ ගානෙ ගෙවන්න ඕනද එහෙම නැත්තං එකතු කරලා අවුරුද්දට සැරයක් ගෙවලා දානවද.
    Income tax yearly.
     
    Last edited:
    • Love
    Reactions: NEMISIS

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,638
    5,776
    113
    KALUTHARA
    1.8 exemption eka thiyenawa. Next 6% then 15%.
    Employment income nan expenses adu karanna ba.
    Freelancers lata expenses adu karanna puluwan. (Monawada puluwan kiyala danne na)
    Employees la monthly pay karanna one.
    Freelancers la quarterly gewanna one. (Not sure)
    Multiple income thiyenawa nan LKR and USD, Exemption eka apita wasi wena widiyata ganna puluwan. (Best combination)
    Owa thamai danne.
    Mewa gana mukutma nane bn sources. Last year nill ekak submit karana hati dannawada. Form eka dakkama oluwa wikarai
     
    • Like
    Reactions: NEMISIS

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,841
    11
    3,389
    113
    සැලරි වැටෙනවා නම් මාසේ ගානෙ ගෙවන්න ඔනේ.

    අනිත්වා කාර්තු වෂයෙන් ගෙවන්න ඕනේ.

    අනිත් එක ඔයාට හිතෙන හිතෙන විදිහට අඩු කරන ඒවා කරන්න බැහැ.

    ගෙදරක නම් ඉන්නෙ ඉන්ටනෙට් වත් ඩික්ලෙයාර් කරන්න බැහැ. රෙන්ට් එක අඩු කරන්න බැහැ. ඒවා අඩු කරනවා නම් ඔෆිස් ස්පේස් රෙන්ට් කරලා ඩොකියුමට් පෙන්නන්න ඕනෙ වරලත් ගණකාධිකාරි වරයෙකු ලවා සහතික කරලා.

    ලේසි නෑ වැඩේ.