මාලබේ ස්ලිට් එක ගැන රටම නොදන්න හෙලිදරව්ව

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,400
    2,000
    113
    මමත් SLIIT හිටියා. උන්ගෙ තනි බොරුව.
    Semester එකක් මාස 3යි.
    Exam 1ට මාසයයි.
    ඊට පස්සෙ මාස 2ක් නිවාඩු.
    අවුරුද්දටම මාස 6යි උගන්වන්නෙ.
    ඒකත් bright එකා එක්ක විතරයි ගමන යන්නෙ.
    උඹලට එක lecture එකක් හරි තේරුනේ නැත්නම් sorryම තමයි.
    ළග ඉන්න යාළුවන්ගෙ කුප්පියෙ පිහිට විතරයි අන්තිමට උඹලට.
    IT කරන ගොඩක් උන් 1st year එකෙන් 2nd year එකෙන් හැලෙනවා. Final year දක්වා යන්නේ batch එකෙන් 20%ක් විතරයි.
    ඒකෙන්ම හිතාගන්න පුළුවන් නෙහ් ඉන්න instructorsලගෙ තරම.
    හැබැයි අපි SLIIT කියලා ලෝකෙට පෙන්වන සෝබනේ නම් ලෙසටම තියෙනවා ඉතින්.
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070

    eka ithinubyi unge moda kama awila bibi innwa melo wadak nokara, apenm 80% graduate una modoyo tika halila giya .api hamoma dan rata hodata hamba karannwa innwa sliit pihiten
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,321
    25,113
    113
    tracing Geo-location.. ... ...
    මමත් SLIIT හිටියා. උන්ගෙ තනි බොරුව.
    Semester එකක් මාස 3යි.
    Exam 1ට මාසයයි.
    ඊට පස්සෙ මාස 2ක් නිවාඩු.
    අවුරුද්දටම මාස 6යි උගන්වන්නෙ.
    ඒකත් bright එකා එක්ක විතරයි ගමන යන්නෙ.
    උඹලට එක lecture එකක් හරි තේරුනේ නැත්නම් sorryම තමයි.
    ළග ඉන්න යාළුවන්ගෙ කුප්පියෙ පිහිට විතරයි අන්තිමට උඹලට.
    IT කරන ගොඩක් උන් 1st year එකෙන් 2nd year එකෙන් හැලෙනවා. Final year දක්වා යන්නේ batch එකෙන් 20%ක් විතරයි.
    ඒකෙන්ම හිතාගන්න පුළුවන් නෙහ් ඉන්න instructorsලගෙ තරම.
    හැබැයි අපි SLIIT කියලා ලෝකෙට පෙන්වන සෝබනේ නම් ලෙසටම තියෙනවා ඉතින්.

    වැඩ කරන්න ඕනෙ ඉතින් graduate වෙන්න නම්.. බුල කෙල කෙල ඉන්න අවුරුදු ගනන් නෑනේ.. මිස් වුනොත් මිස් වුනා තමයි..
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,639
    2,583
    113
    මමත් SLIIT හිටියා. උන්ගෙ තනි බොරුව.
    Semester එකක් මාස 3යි.
    Exam 1ට මාසයයි.
    ඊට පස්සෙ මාස 2ක් නිවාඩු.
    අවුරුද්දටම මාස 6යි උගන්වන්නෙ.
    ඒකත් bright එකා එක්ක විතරයි ගමන යන්නෙ.
    උඹලට එක lecture එකක් හරි තේරුනේ නැත්නම් sorryම තමයි.
    ළග ඉන්න යාළුවන්ගෙ කුප්පියෙ පිහිට විතරයි අන්තිමට උඹලට.
    IT කරන ගොඩක් උන් 1st year එකෙන් 2nd year එකෙන් හැලෙනවා. Final year දක්වා යන්නේ batch එකෙන් 20%ක් විතරයි.
    ඒකෙන්ම හිතාගන්න පුළුවන් නෙහ් ඉන්න instructorsලගෙ තරම.
    හැබැයි අපි SLIIT කියලා ලෝකෙට පෙන්වන සෝබනේ නම් ලෙසටම තියෙනවා ඉතින්.

    මේකෙ මේ හැලෙන කතාව නම් ඇත්ත...ඒත් ගොඩක් වෙලාවට ඒක වෙන්නේ සල්ලි ගෙවලා ඕනේ එකෙක්ට එන්ඩ පුලුවන් නිසා කිසිම IT side eka ගැන passion එකක් නැති උන් බර ගානක් එනවා නිකන් සල්ලි ගෙවල ඩිග්‍රරී එක ගන්න බලාගෙන....මම කියන්නේ නෑ මේ ස්ලිට් එක පට්ට අමාරුයි කියලා....ඒත් මොකුත් නොකර ඔහේ ඉඳලා නම් පාස් වෙන්න බෑ....අම්බානෙක උන් ඒ නිසා හැලිලා යනවා වෙන මොනා හරි කරන්න..... :yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    eka ithinubyi unge moda kama awila bibi innwa melo wadak nokara, apenm 80% graduate una modoyo tika halila giya .api hamoma dan rata hodata hamba karannwa innwa sliit pihiten
    me kathawa atta koi batch walath innawa ohoma un. mama 2009 graduate apeth 80% graduate una. apith biwwa pissu keliya tama eth wada tika hariyata karagatta. uba koheda inne?
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    Balanna kammali. Mokakda helidarawwa
    Split එකේ කෙල්ලෝ වගයක් රවට්ටලා කාලයක් තිස්සේ එකේ lecturers ලා හුකනවලු.
    උන් ඒ ගැන කියන වීඩියෝ, හඬපට එහෙම පෙන්නනවා.
     
    • Like
    Reactions: Nidarshana_k

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Split එකේ කෙල්ලෝ වගයක් රවට්ටලා කාලයක් තිස්සේ එකේ lecturers ලා හුකනවලු.
    උන් ඒ ගැන කියන වීඩියෝ, හඬපට එහෙම පෙන්නනවා.
    :shocked:
     
    • Like
    Reactions: Nidarshana_k

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මමත් SLIIT හිටියා. උන්ගෙ තනි බොරුව.
    Semester එකක් මාස 3යි.
    Exam 1ට මාසයයි.
    ඊට පස්සෙ මාස 2ක් නිවාඩු.
    අවුරුද්දටම මාස 6යි උගන්වන්නෙ.
    ඒකත් bright එකා එක්ක විතරයි ගමන යන්නෙ.
    උඹලට එක lecture එකක් හරි තේරුනේ නැත්නම් sorryම තමයි.
    ළග ඉන්න යාළුවන්ගෙ කුප්පියෙ පිහිට විතරයි අන්තිමට උඹලට.
    IT කරන ගොඩක් උන් 1st year එකෙන් 2nd year එකෙන් හැලෙනවා. Final year දක්වා යන්නේ batch එකෙන් 20%ක් විතරයි.
    ඒකෙන්ම හිතාගන්න පුළුවන් නෙහ් ඉන්න instructorsලගෙ තරම.
    හැබැයි අපි SLIIT කියලා ලෝකෙට පෙන්වන සෝබනේ නම් ලෙසටම තියෙනවා ඉතින්.
    Nibm ohoma thamai
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සරලව මෙහෙමයි...

    මම ඉඩමක් ගන්නවා පොල් වවන්න... ඊටපස්සේ පොල් වාවල මැනේජර් කෙනෙක් ගන්නවා වත්තේ වැඩ බලා කියා ගෙන කරගෙන යන්න... දැන් වත්තේ පොල් හැදිලා ඒවා විකුණලා ආදායම එනවා... එන ආදායමෙන් මම මුලින්ම ආයෝජනය කරපු ගානට හරි යන්න පොඩි ගානක් ගන්නවා වාරික විදිහට... ඉතිරි ටික අකවුන්ට් එකකට දාලා මැනේජර්ට කියනවා ඒ සල්ලි අරන් වත්ත තව දියුණු කරගෙන යන්න කියලා...

    ඔහොම ටිකක් කල් යද්දී මැනේජර් යෝජනාවක් කරනවා එයාට ඒ වත්ත විකුණන්න කියලා... මමත් ගොනා වගේ කැමති වෙනවා... ඉතින් මැනේජර් මට අර මුලින් ආයෝජනය කරපු ගනින් තාම පියවගෙන ඉවර නැති ප්‍රමාණය මට ගෙවලා වත්ත ලියා ගන්නවා...

    හැබැයි පස්සේ බැලුවම මට ගෙවන්න සල්ලි අරන් තියෙන්නේ අර වත්ත දියුණු කරන්න කියලා මම සල්ලි දාලා දුන්න account එකෙන්ම අරන්... එකේ ඉතිරි තිබ්බා සල්ලි ටික පාවිච්චි කරන්නෙත් මැනේජර්...

    මම ඉතින් සල්ලි ටික ළඟ තියාගෙන මට වඩා හොදට පොල් වවන්න මැනේජර්ට පුළුවන් කියලා ආතල් එකේ ඉන්නවා...

    ඒකට ආණ්ඩුවේ ඒවගේ පිකට් කර කර ඉදල නික්නම උබාධිය දීලා එළියට දානවා...
    ------ Post added on Jul 10, 2025 at 6:23 PM
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    මමත් SLIIT හිටියා. උන්ගෙ තනි බොරුව.
    Semester එකක් මාස 3යි.
    Exam 1ට මාසයයි.
    ඊට පස්සෙ මාස 2ක් නිවාඩු.
    අවුරුද්දටම මාස 6යි උගන්වන්නෙ.
    ඒකත් bright එකා එක්ක විතරයි ගමන යන්නෙ.
    උඹලට එක lecture එකක් හරි තේරුනේ නැත්නම් sorryම තමයි.
    ළග ඉන්න යාළුවන්ගෙ කුප්පියෙ පිහිට විතරයි අන්තිමට උඹලට.
    IT කරන ගොඩක් උන් 1st year එකෙන් 2nd year එකෙන් හැලෙනවා. Final year දක්වා යන්නේ batch එකෙන් 20%ක් විතරයි.
    ඒකෙන්ම හිතාගන්න පුළුවන් නෙහ් ඉන්න instructorsලගෙ තරම.
    හැබැයි අපි SLIIT කියලා ලෝකෙට පෙන්වන සෝබනේ නම් ලෙසටම තියෙනවා ඉතින්.
    sliit newei moke giyat weda tika kara gatte netnam kela wenawa.

    සරලව මෙහෙමයි...

    මම ඉඩමක් ගන්නවා පොල් වවන්න... ඊටපස්සේ පොල් වාවල මැනේජර් කෙනෙක් ගන්නවා වත්තේ වැඩ බලා කියා ගෙන කරගෙන යන්න... දැන් වත්තේ පොල් හැදිලා ඒවා විකුණලා ආදායම එනවා... එන ආදායමෙන් මම මුලින්ම ආයෝජනය කරපු ගානට හරි යන්න පොඩි ගානක් ගන්නවා වාරික විදිහට... ඉතිරි ටික අකවුන්ට් එකකට දාලා මැනේජර්ට කියනවා ඒ සල්ලි අරන් වත්ත තව දියුණු කරගෙන යන්න කියලා...

    ඔහොම ටිකක් කල් යද්දී මැනේජර් යෝජනාවක් කරනවා එයාට ඒ වත්ත විකුණන්න කියලා... මමත් ගොනා වගේ කැමති වෙනවා... ඉතින් මැනේජර් මට අර මුලින් ආයෝජනය කරපු ගනින් තාම පියවගෙන ඉවර නැති ප්‍රමාණය මට ගෙවලා වත්ත ලියා ගන්නවා...

    හැබැයි පස්සේ බැලුවම මට ගෙවන්න සල්ලි අරන් තියෙන්නේ අර වත්ත දියුණු කරන්න කියලා මම සල්ලි දාලා දුන්න account එකෙන්ම අරන්... එකේ ඉතිරි තිබ්බා සල්ලි ටික පාවිච්චි කරන්නෙත් මැනේජර්...

    මම ඉතින් සල්ලි ටික ළඟ තියාගෙන මට වඩා හොදට පොල් වවන්න මැනේජර්ට පුළුවන් කියලා ආතල් එකේ ඉන්නවා...
    Top level white collar theft ekak. den meka reverse karanna puluwanda?
     
    • Like
    Reactions: NRTG and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Top level white collar theft ekak. den meka reverse karanna puluwanda?
    මම හිතන්නේ පුළුවන්...

    නඩු යන්න වෙයි... ඕක කරලා තියන විදිහ නීත්‍යානුකූල නෑ මට හිතෙන විදිහට...

    මහපොළ අධ්‍යක්ෂක මණ්ඩලය කරලා තියෙන්නේ එයාලට කරන්න බලයක් නැති දෙයක්...
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,400
    2,000
    113
    Split එකේ කෙල්ලෝ වගයක් රවට්ටලා කාලයක් තිස්සේ එකේ lecturers ලා හුකනවලු.
    උන් ඒ ගැන කියන වීඩියෝ, හඬපට එහෙම පෙන්නනවා.
    ඒ සීන් එක මොකද්ද බං?
     
    • Haha
    Reactions: ttj