සුදුවෙන ක්‍රීම් නිසා මහියංගනේ පවුල් ප්‍රශ්න

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,818
    7,726
    113
    පවුල් ආරවුල් සම්බන්ධයෙන් මහියංගණයට ලැබෙන පැමිණිලි අතරින් බොහොමයක්ම සැමියා උපයන මුදල් බිරිඳ විසින් අසීමිත ලෙස රූපලාවණ්‍ය කටයුතු සඳහා වැයකිරීම මත ඇතිවූ ආරවුල් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් 03 (මහියංගණය) සහකාර පොලිස් අධිකාරී ජී.ඩබ්.බී.එස්. පලිපාන මහතා පවසනවා.

    ලෝක චර්ම සෞඛ්‍ය දිනය වෙනුවෙන් බදුල්ල ශික්ෂණ රෝහලේ 08 වැනිදින පැවැති වැඩසටහනකට එක්වෙමින් සහකාර පොලිස් අධිකාරිවරයා මේ බව කියා සිටියා.

    රෝහල් කාර්යමණ්ඩල සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා වූ මෙම වැඩසටහන ඌව සායනික සංගමය විසින් සංවිධානය කර තිබුණා.

    ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.ඩබ්.බී.එස්. පලිපාන මහතා ;

    “මහියංගණය ප්‍රදේශයේ අපි දකිනවා අද දකින ළමයා නොවෙයි හෙට ඉන්නේ. ගැහැනු ළමයි සුදු වෙලා අමුතුයි හිතාගන්න බැරි සුදක් තියෙන්නේ. මහියංගණයේ ඉස්සර එහෙම ළමයි හිටියේ නැහැ. රූපලාවණ්‍යවලට ගිහින් ස්වාභාවික ලස්සන නැතිකර ගන්නවා. වෛද්‍ය නිර්දේශයක් නැතිව රූපලාවණ්‍ය ද්‍රව්‍ය ෆාමසිවලින් හිතුමතේට නිකුත් කරනවා. ඒ නිකුත් කිරීම තුළින් ළමයිගේ හමේ තියෙන පැහැපත් බව නැති කරගන්නවා. සුදුවෙන්න ගිහින් ළමයි විතරක් නොවෙයි අම්මලාත් සුදුවෙන්න යනවා. මොන හේතුවක් නිසා එහෙම වෙනස් වෙන්න උත්සාහ කරනවා දැයි දන්නේ නැහැ. ක්‍රීම් වර්ග භාවිත කරල සමහර අයගේ මූණවල්වලින් ගන්න දෙයක් නැහැ විරූපී වෙලා.

    රූපලාවණ්‍යවලට ගිහින් ගෙවල්වල ප්‍රශ්න ඇතිවෙලා පොලිසියට සමහර අය එනවා.ස්වාමිපුරුෂයා හම්බකරන මුදල බිරිඳගේ රූපලාවණ්‍ය කටයුතු සඳහා අසීමිත ලෙස වියදම් කරලා මේ ප්‍රශ්න ඇතිවූ බව විමර්ශනවලදී අනාවරණය වී තියෙනවා.

    එමෙන්ම මෙම වැඩසටහනට එක් වූ බදුල්ල ශික්ෂණ රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය කසුන් ජයසිංහ මහතා කියා සිටියේ වෛද්‍ය නිර්දේශ නොමැතිව භාවිත කරන ඇතැම් රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිසා බොහෝ දෙනෙක් අතුරු ආබාධයන්ට ලක්ව කාන්තාවන් බොහෝ දෙනකු රෝහල් සායනවලට පැමිණෙන බවයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,681
    46,042
    113
    collage8.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,603
    11,167

    ඇයි මහියන්ගනෙ එවුන්ට නෙ සියල්ල අත් ඇරිම සියල්ල අනිත්ත්යයි හොන්දටම ඇහුනෙ

    මහියනගෙ එවුන්ට snow white වෙන්න ක්‍රීම්
    ------ Post added on Jul 10, 2025 at 7:10 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,603
    11,167
    113
    මගෙ ජොබ් එක නිසා රට වටේම යනව, මන්දකින දෙයක් තමා කොලබින් එලියට යන්න යන්න , කොල්ලො කලුයි කෙල්ලො සුදුයි !
    අලුත් ට්‍රෙන්ඩ් එක. සුද්දියො ඩස්පයො බදිනවා

    මටත් තව සුදු වෙන්න ඕනේ. 😋
    අහ් හරි නැවිලා කට ඇරපන්. ,,well well well,
    ------ Post added on Jul 10, 2025 at 7:12 PM
     
    MacFarlane

    Junior member
  • Mar 10, 2026
    74
    73
    18
    මටත් තව සුදු වෙන්න ඕනේ. 😋
    සුදු උනා වගේ නෙවෙයි යකෝ. මේ තියෙන අව්වේ යන්න බෑ.ක්‍රීම් ගාලා සුදු වෙච්ච එවුන්ට නම් කොහොමද දන්නේ නෑ. Summer එකට සුද්දන්න හැදෙනවා PMLE කියල එකක් කාලයක් ඇතුලේ ඉදලා එලියට බැහැලා අව්ව වැටුනහම ඇග රතු පාට වෙනවා. https://dermnetnz.org/topics/polymorphic-light-eruption
     
    • Wow
    Reactions: Inigo Montoya

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    354
    347
    63
    පට්ට මෝඩ බැල්ලියෝ රැවටිලා සුදුවෙන්න ක්‍රීම් අරන් ලෙඩ හදාගන්නවා
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,712
    1,884
    113
    This is not Police business, where I live..

    "රූපලාවණ්‍යවලට ගිහින් ගෙවල්වල ප්‍රශ්න ඇතිවෙලා පොලිසියට සමහර අය එනවා.ස්වාමිපුරුෂයා හම්බකරන මුදල බිරිඳගේ රූපලාවණ්‍ය කටයුතු සඳහා අසීමිත ලෙස වියදම් කරලා මේ ප්‍රශ්න ඇතිවූ බව විමර්ශනවලදී අනාවරණය වී තියෙනවා..".