Driving License renewal - Sri Lanka

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,742
    15,277
    113
    New Zealand
    මෙඩීකල් එකට උදේම එපොයිමන්ට් එකක් දාන්න. ඒ වැඩේට පැයක් යයි.
    https://echannelling.com/driving-license-medical

    Renew කරන එකටත් ඇපොයින්මන්ට් දාන්න වෙනවා. එදාම දාගන්න පුලුවන් නම් දාන්න. නැත්නම් දවස් දෙකක් රස්තියාදු වෙනන් වෙනවා
    https://dmtappointments.dmt.gov.lk/
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,505
    5,693
    113
    මෙඩීකල් එකට උදේම එපොයිමන්ට් එකක් දාන්න. ඒ වැඩේට පැයක් යයි.
    https://echannelling.com/driving-license-medical

    Renew කරන එකටත් ඇපොයින්මන්ට් දාන්න වෙනවා. එදාම දාගන්න පුලුවන් නම් දාන්න. නැත්නම් දවස් දෙකක් රස්තියාදු වෙනන් වෙනවා
    https://dmtappointments.dmt.gov.lk/
    area code 2117116.වෙරහැරනම් උදෙ 7.30 ඉදන් මෙඩිකල් දෙනවා.
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    හම්බන්තොට ගියා නම් කිසි කරදරයක් නෑ... පරිපාලන සංකීර්ණයේ..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,742
    15,277
    113
    New Zealand
    හම්බන්තොට ගියා නම් කිසි කරදරයක් නෑ... පරිපාලන සංකීර්ණයේ..
    කාඩ් හිග කාලේදිත් හම්බන්තොට එකෙන් කාඩ් දුන්නා. ඒත් අනිත් පළාත්වල අයත් ගිහින් කාඩ් ගන්න ට්‍රයි කරන නිසා පිටපලාත්වල උන්ට දෙන එක න්තර කලා. එහෙම නැත්නම් හම්බන්තොට ඉන්නේ කියලා පදිංචිය සනාත කරලා ගන්නත් පුලුවන් කම තිබුනා. මගේ කාඩ් එක ආවේ අවුරුදු 2කටත් පස්සේ. මයින්ද මාත්තයගේ දිස්ත්‍රික්කේ හිටීය නම් අපිට මෙහෙම වෙන්නෙ නෑ සිම්හලයෝ :P
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    කාඩ් හිග කාලේදිත් හම්බන්තොට එකෙන් කාඩ් දුන්නා. ඒත් අනිත් පළාත්වල අයත් ගිහින් කාඩ් ගන්න ට්‍රයි කරන නිසා පිටපලාත්වල උන්ට දෙන එක න්තර කලා. එහෙම නැත්නම් හම්බන්තොට ඉන්නේ කියලා පදිංචිය සනාත කරලා ගන්නත් පුලුවන් කම තිබුනා. මගේ කාඩ් එක ආවේ අවුරුදු 2කටත් පස්සේ. මයින්ද මාත්තයගේ දිස්ත්‍රික්කේ හිටීය නම් අපිට මෙහෙම වෙන්නෙ නෑ සිම්හලයෝ :P
    එතන ඔක්කොම පිළිවෙලට හැමදේම තියනවා.. කිසිම රස්තියාදුවක් නෑ 😁😁

    අනිත් place එක මාතර පාස්පෝට් ඔෆිස් එක.. පාස්පෝට් ගන්න ලේසිම තැන පොලිම් නැතිව 😁😁
     
    lndrajithGamage

    Junior member
  • Jul 12, 2025
    33
    58
    18
    හැම හමනම වාහන වලින් යන්න පුරුදු වෙන්න එපා යකුනේ. කකුල් දෙකෙන් ඇවිදන් පලයන් මම වගේ. ඒක ඇඟටත් හොඳයි මොලේට හොඳට ලේ ගමන් කරන හින්දා පයියටත් හොඳයි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,713
    1
    15,361
    113
    E channeling එකෙන්, මෙඩිකල් එපොයින්මනෙට් දාගත්තා. උදෙන්ම දාගත්තොත්
    එදාම ගිහින් DMT එකට භාර දෙන්න පුලුවන් ( DMT appointment වැඩ කරෙ නම් නැ මම බලද්දි, හැබැයි දිස්ත්‍රික් ඔෆිස් නිසා පොලිමක් තිබුනෙ නැ)

    වේරහැර නම් පෝලිම් ඇති.

    නොර්මල් සර්විස් 3500 ගානක් වගෙ මතක. ( කොලෙ දෙන්නෙ)
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,742
    15,277
    113
    New Zealand
    එතන ඔක්කොම පිළිවෙලට හැමදේම තියනවා.. කිසිම රස්තියාදුවක් නෑ 😁😁

    අනිත් place එක මාතර පාස්පෝට් ඔෆිස් එක.. පාස්පෝට් ගන්න ලේසිම තැන පොලිම් නැතිව 😁😁
    වේරහැර සෙනග වැඩීයි. මමත් අවුරුදු 2ක් බලාගෙන හිටියා